ලංකාවේ මේ දිනවල විකාශය වන හොඳම ටෙලි නාට්‍යය මෙන්න...HBO Netflix පරාදයි..😲😲😲

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    THATHPARAYAK-DENNA-YouTube-Thumbnail-01.jpg



    දෙමළ ෆිල්ම් වල සිංහල කොපි එහෙම් පිටින්ම හෝල් වල දුවන රටේ "කොඩිගහයට" වගේ විශිෂ්ට නිර්මාණ හරහා ලංකාවත් ලොකයත් එක්ක තරඟ කරන්න පුලුවන් මට්ටමකට ගෙනාපු එකට ITN උත්තමාචාරය..😍(මුන්ගේ ප්‍රවෘත්තිනම් බලන්න එපා හොඳේ.. 🤮:no::no::no:)

     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේක වැඩක් නෑ,, Cast එක හොඳ උනාට ගොං..

    සඳමාලි මම තාම පණපිටිං බලහං, මරු, A for apple mini series ටිකම මරු..
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මමත් ගොඩ කාලෙකින් බලන හොද ටෙලි ඩ්‍රාමා එකක්. මේ වෙනකන් හොදයි. ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Kumbhakarna22

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඔච්චර හොඳ නිර්මාණ රටට බිහි කරන්න උදව්කරන රත්තරන් මිනිස්සුන්ටනේ උබල බනින්නේ හැම වෙලේම

    View attachment 223934
    කුඩු හා මධ්‍ය පරිමාණ වගේ දැක්කේ බං. ආයෙත් බැලුවා මොකද ප්‍රසන්නයා ආරංචි විදියට කසිය සීන් එකේ ඉදල තියෙන්නේ.
     
    • Like
    Reactions: haunte

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මේක වැඩක් නෑ,, Cast එක හොඳ උනාට ගොං..

    සඳමාලි මම තාම පණපිටිං බලහං, මරු, A for apple mini series ටිකම මරු..
    ඕක පට්ට
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    මේක වැඩක් නෑ,, Cast එක හොඳ උනාට ගොං..

    සඳමාලි මම තාම පණපිටිං බලහං, මරු, A for apple mini series ටිකම මරු..
    oya seriess eke dramas 2y hoda..anuth ewa chora..eta wada me drama eka sira