දෙමළ ෆිල්ම් වල සිංහල කොපි එහෙම් පිටින්ම හෝල් වල දුවන රටේ "කොඩිගහයට" වගේ විශිෂ්ට නිර්මාණ හරහා ලංකාවත් ලොකයත් එක්ක තරඟ කරන්න පුලුවන් මට්ටමකට ගෙනාපු එකට ITN උත්තමාචාරය..


)

)meka hodayda
ITN rupawahini tele drama nam set
මටනන් උන්ගෙ ඒවා හෙන ගොන්. කුක්කුවක් එහෙම පෙන්නල මාකට් කිරිල්ල විතරයි.A for apple mini series ටිකම මරු..
කුඩු හා මධ්‍ය පරිමාණ වගේ දැක්කේ බං. ආයෙත් බැලුවා මොකද ප්‍රසන්නයා ආරංචි විදියට කසිය සීන් එකේ ඉදල තියෙන්නේ.ඔච්චර හොඳ නිර්මාණ රටට බිහි කරන්න උදව්කරන රත්තරන් මිනිස්සුන්ටනේ උබල බනින්නේ හැම වෙලේම
View attachment 223934
ඕක පට්ටමේක වැඩක් නෑ,, Cast එක හොඳ උනාට ගොං..
සඳමාලි මම තාම පණපිටිං බලහං, මරු, A for apple mini series ටිකම මරු..
oya seriess eke dramas 2y hoda..anuth ewa chora..eta wada me drama eka siraමේක වැඩක් නෑ,, Cast එක හොඳ උනාට ගොං..
සඳමාලි මම තාම පණපිටිං බලහං, මරු, A for apple mini series ටිකම මරු..