ලංකාවේ මේ බල්ලන්ව තහනම් කරල නේද තියෙන්නේ? 🤬🤬😡

6h057

Well-known member
  • Nov 19, 2024
    2,303
    2,201
    113
    Tokyo, Japan
    Me amarican pitbull da?
    Dog Barking GIF by Sidetalk
     
    • Haha
    Reactions: Nidarshana_k

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    පාරට සත්තු ගේන්න එපා එයාලට ක්න්ට්‍රෝල් එක නැතුව යනවා.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මුන්ට ෂල්ලි එන්නෙ කොහොමද .
    හැම අවුරුදෙම වගේ අලුත් ස්කූටර් පදින්නෙ? තඩි බල්ලො හදන්නෙ.

    ටික්ටොක් එකෙන් ගෙවනව ද බලු කන්ටෙන් වලට
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,415
    1
    101,320
    113
    34
    Kalutara
    ඕකුන් තමා බුකිය පුරා හෑලි ලියන්නේ අවුරුද්ද කිට්ටු වෙද්දී රතිඥ්ඥා පත්තු කරන්න එපාය අපේ බව්වෝ පව් ගගා. පෙරහැර කාලේට අලින්ට ආදරේ අවුරුද්ද කාලෙට බල්ලන්ට ආදරේ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,192
    113
    මුන්ට ෂල්ලි එන්නෙ කොහොමද .
    හැම අවුරුදෙම වගේ අලුත් ස්කූටර් පදින්නෙ? තඩි බල්ලො හදන්නෙ.

    ටික්ටොක් එකෙන් ගෙවනව ද බලු කන්ටෙන් වලට
    pataw gahana machine ekakne ara balli dakkama pen ndda. patiyek 1.50 k wtra mn hithnne dan
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    මෙහෙම දෙයක් වුනාට පස්සේ අායේ තහනම් කරයි..

     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,495
    973
    113
    අපේ පැත්තේ නම් ඔහොම පාරට එන්න දෙනවා දැක්කොත් මහ එකාට ගහනව ඔක්කොටම කලින්. වෙන බල්ලෝ වගේ නෙමයෙි ඔකුන්. නැට්ට වන වන හිටියට.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    528
    511
    93
    ව්‍යවස්ථවේ 23 වෙන වගන්තියෙන් තහනම් කරල තියනවා. නමුත් 2/3 තියනවනම් පුලුවන්
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    Satha pahakata wiswasa nethi jathiyak okun. Anika un tamai rottweiler un.
    Mona magulakata hadanwada mnda.
    pissuda bn rottwiller un ehema awulak na. hadana unge awul anuwa tama. apey gedara 3k hitiya., ekek mala. dan dennek inwa. ehema kaagewath hapala na. gaana train karama hari bn