ලංකාවේ මේ වගේ Race තිබ්බ නම් අවුරුද්දකට සිය ගානක් මැරේවි

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    Eyi bun oawata hatchback yanne?
    හරවන්න ලේසි wheelbase එක short නිසා .rally වල තියෙන වංගු වලදී aerodynamic එක හොදයි sideways යද්දී

    තව ගොඩක් use වෙන ලාන්සර් උනත් පොඩ්ඩක් උස වෙනස් අනිත් sedan එකක්ක බැලුවම

    • Like
    Reactions: Mard

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    හරවන්න ලේසි wheelbase එක short නිසා .rally වල තියෙන වංගු වලදී aerodynamic එක හොදයි sideways යද්දී

    තව ගොඩක් use වෙන ලාන්සර් උනත් පොඩ්ඩක් උස වෙනස් අනිත් sedan එකක්ක බැලුවම

    Thanks
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඕවා පටන් ගන්න වෙන් නෑ මහා සංඝරත්නය ඕවා තරුණ ප්‍රජාව නොමග යවන වැඩ කියලා නතර කරනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,317
    113
    Mother Earth
    ජෙප්පො බාල්දි දායි දළදා මාලිගාව වටේ රේස් පදිනවා කියලා. 🤷‍♂️