ලංකාවේ මෝඩයෝ කරන Youtube Vlog

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    බලපන්කො මුගේ මොලේ පුකෙනුත් පල්ලෙහානේ තියෙන්නේ. මූට නඩු දාන්න ඕන කොකාකෝලා එකෙන්.. 😂





    ඊයා මුගේ චැනල් එක දැක්කම ඔලුවේ කැක්කුම හැදෙනවා. තම්බ්නෙල් එකයි ටයිට්ල් එකයි වෙන් කරලා අඳුරගන්න බැරි තරමට හැමතැනම අකුරු.. 🤮🤮🤮


    AhK7MUp.png
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,455
    25,709
    113
    My experience


    මම 100 % hand sanitizer 1L අරගෙන ගිහින් මෝතා blue colour දැම්මා drops ටිකක්. ලස්සනට පාට වුණා. මට හිතුනා රතු පාට බිංදු කීපයකුත් දාන්න. කැත කලු පාටක් ආවා. ටික වෙලාවකින් කලු කුඩු වගේ අඩියට බැස්සා. හිතපන් රතු නිල් පාට දාපු කේක් කෑල්ලක් කොච්චර අගුණ ද කියලා.

    You can experience it. Pls try
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Serious bn..mata oya channel eka penna ba
    u kohe hari mullaka thiyana kunu godak loku karagena kagahala andanawa..mm oya video balanneth na
    Mama okata "Don't recommend from this channel" kiyalath dunna
    Lankawe trending eka nisa hamawelema enw..mala wadhe
    location මාරු කරපන්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    Serious bn..mata oya channel eka penna ba
    u kohe hari mullaka thiyana kunu godak loku karagena kagahala andanawa..mm oya video balanneth na
    Mama okata "Don't recommend from this channel" kiyalath dunna
    Lankawe trending ena nisa hamawelema enw..mala wadhe
    Content location eka wenas karapan.
     
    • Love
    Reactions: Heshan Daminda