ලංකාවේ මෝඩයෝ කරන Youtube Vlog

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    views hoyaana ape ponnayo nokarana deyak nethi tharam.
    mama kalinuth kiuwa hodata views aran salli hoyanna onanam. ammawa heluwen handiye thiyala salli hoyapalla
     
    • Haha
    Reactions: Heshan Daminda

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,171
    8,164
    113
    M-Town
    Adoh muge akkala dennata prank ekak karana video ekak thiyenwa.puluwan ekek hoyala deepan.maru Kallak innawa
    Screenshot_20220212-215910_Gallery.jpg
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    lanakwe vlogs, tv channels sub karanna epa bung. igena ganna deyak thiyana channels tikake balanna thiyanne, owa nathuwa

    aparade owata yana welawa
     
    • Love
    Reactions: Heshan Daminda

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    බලපන්කො මුගේ මොලේ පුකෙනුත් පල්ලෙහානේ තියෙන්නේ. මූට නඩු දාන්න ඕන කොකාකෝලා එකෙන්.. 😂





    ඊයා මුගේ චැනල් එක දැක්කම ඔලුවේ කැක්කුම හැදෙනවා. තම්බ්නෙල් එකයි ටයිට්ල් එකයි වෙන් කරලා අඳුරගන්න බැරි තරමට හැමතැනම අකුරු.. 🤮🤮🤮


    AhK7MUp.png


    මෙච්චර දාස් ගණන් මිනිස්සු මොනවට මේ සෙද්දවල් බලනවද මංදා
     
    • Haha
    Reactions: Heshan Daminda

    Isuru_00

    Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    Mewa nam hodaiyi bung oya vlog walata wadaa, monawahari deyak aluthin igena ganna hari puluwan

    mokada lanakwe minissunta hama ekkanatama MKBHD wage aya balanna amarui machan, kadda case eka nisaa
    ඒක අවුලක් නෑ මචන්...හැබැයි ගොඩක් උන් අපිට මොන සල්ලිද ? ගන්න බැරි උනත් බලනවා...ඔව්වා ගන්න නම් ඉතින් වකුගඩුවක් විකුනන්න ඕනේ වගේ ටෝක්ස් දුන්නම මල පනිනවා...වෙන රටවල් වල ටෙක් වීඩියෝ වල කොමන්ට් සෙක්ශන් එක බලපන්කෝ.. රිවීව් කරන ප්‍රොඩක්ට් එකේ වාසි, අවාසි , ප්‍රොඩක්ට් එක ගන්න ගානට වර්ත් ද ? ආං ඒ වගේ පොයින්ට්ස් තියෙන්නේ...ඒකට ලංකාවේ ඇඩියාව විතරයි...සමහර උන් අඩනවා Phones , Laps නිකන් ඉල්ලලා...කඩ්ඩ බැරි එක විතරක්ම නෙමෙයි රීසන් එක...

    ලංකාවේ උන්ගේ තියෙන්නෙ හැමදේම නිකං ගන්න බලන් ඉන්න , ගන්න බැරි උනාම හූල්ලන දූපත් ගොඩේ මනසිකත්වයක්
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Mewata sampurnen waradi Dialog, Mobitel, Hutch, SLT, Airtel, Lankabell

    Game gode moda huththige puthalata 4G dipu nisa me hene une 2015 ta kalin me huththawal une na :ROFLMAO:

    Eka hindane dan Youtubers la goda gihin inne sinhala content walin