ලංකාවේ රත්තරන් වාහන හිමියන් හඬා වැලපේ. අනුර ගුගලයි. Mafia ඉවරයි.

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    ඉතින් එක තමයි ඔය කියන්නේ... 2014 ඒවා 45 ක් වගේ වෙයි කියලා...

    2022 එකක් 55 ට එයිද කියාල ෂුවර් නෑ... අවෝත් හොදයි...

    මමත් ආසයි 35 ට ගන්න... මාත් පොඩි කාර් එකක් ගන්න බල බලා ඉන්නේ...

    ඔය 70 යි කියලා දාලා තියන ඒවා ඒ ගානට යනවා කියලද හිතන්නේ... ඒවා යන්නේ 60 ට වගේ... අනිත් උන් ඉතින් ගණන් දාලා නිකන් ඉඩ බලාගෙන ඉන්නවා...
    2014 කියන්නේ දැන් අවුරුදු දහයකටත් වඩා පැදලා ඔය වැගන් ආර් වල අඩු එන්ජින් කැපෑසිටි එන නිසා හයි ආර් පී එම් වල තමයි හැමතිස්සෙම දුවන්නෙ. එහෙම වාහන වල එන්ජින් වැඩිකල් පාවිච්චි කරන්න බෑ. ලංකාවේ මිනිස්සු wagon r වගේ වාහන ගන්නේ ගෙවල්වල තියන්න නෙමෙයි. මේක මේ වෙනකොටත් භාවිතයට ගන්න සුදුසු තත්ත්වයක නෑ. පිටින් පේන්න වැක්ස් පාර ගාලා පේන්ට් කරලා තිබ්බට ඇතුලෙ ඔක්කොම ලෙඩ. ඔය ලඩි 45ක් දීලා ගන්නවා කියන්නේ සල්ලි වතුර දැම්මා වගේ වැඩක්. අලුත් වාහන ගෙන්නන්න ගත්තම ඔය වාහන වලට තියෙන ඉල්ලුම නිකම්ම නැති වෙනවා. 2018 වැගන් ආර් එකක් හතළිස් පහකට ගන්න එක නම් තාමත් පාඩු නෑ කියන්න පුළුවන්.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405

    2018 ewa 45 lkhs level ekata ei mata nm hitene
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    වාහනේ ඇත්ත වටිනාකම ගැන ප්‍රශ්නයක් නෙමෙයි බං තියෙන්නේ... ඉල්ලුම සැපයුම අතර ප්‍රශ්නයක්...
    2018 ewa 45 lkhs level ekata ei mata nm hitene
    2018 ක් 45 ට බහියි අවුරුදු 3 ට වඩා පරණ ඒවා ගෙන්නන්න දුන්නොත්... මම හිතන්නේ ඔයා බදු දාලා තිබ්බාට අවුරුදු 3 ට වඩා පරණ ඒවා ගේන්න දෙනවද නැද්ද කියන එක වෙනම දෙන තීරණයක්...

    අවුරුදු 3 ට වඩා පරණ ඒවා ගේන්න දුන්නේ නැත්නම් 2018 කොච්චර පරණ උනත් ලක්ෂ 65ක් 70ක් වියදම් කරන්න බැරි උන්ට ගන්න වෙන්නේ ඒවා... එතකොට ඒවගේ ගණන් ලක්ෂ පනස් ගණන් වල තියෙයි... ඉල්ලුම හැටියට.
    ------ Post added on Jan 11, 2025 at 9:42 PM
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    වාහනේ ඇත්ත වටිනාකම ගැන ප්‍රශ්නයක් නෙමෙයි බං තියෙන්නේ... ඉල්ලුම සැපයුම අතර ප්‍රශ්නයක්...

    2018 ක් 45 ත බහියි අවුරුදු 3 ත වඩා පරණ ඒවා ගෙන්නන්න දුන්නොත්... මම හිතන්නේ ඔයා බදු දාලා තිබ්බාට අවුරුදු 3 ට වඩා පරණ ඒවා ගේන්න දෙනවද නැද්ද කියන එක වෙනම දෙන තීරණයක්...

    අවුරුදු 3 ට වඩා පරණ ඒවා ගේන්න දුන්නේ නැත්නම් 2018 කොච්චර පරණ උනත් ලක්ෂ 65ක් 70ක් වියදම් කරන්න බැරි උන්ට ගන්න වෙන්නේ ඒවා... එතකොට ඒවගේ ගණන් ලක්ෂ පනස් ගණන් වල තියෙයි... ඉල්ලුම හැටියට.
    ------ Post added on Jan 11, 2025 at 9:42 PM
    Lets see. April wage wei oka harytma bla gnna mta hitene
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    වාහනේ ඇත්ත වටිනාකම ගැන ප්‍රශ්නයක් නෙමෙයි බං තියෙන්නේ... ඉල්ලුම සැපයුම අතර ප්‍රශ්නයක්...

    2018 ක් 45 ත බහියි අවුරුදු 3 ත වඩා පරණ ඒවා ගෙන්නන්න දුන්නොත්... මම හිතන්නේ ඔයා බදු දාලා තිබ්බාට අවුරුදු 3 ට වඩා පරණ ඒවා ගේන්න දෙනවද නැද්ද කියන එක වෙනම දෙන තීරණයක්...

    අවුරුදු 3 ට වඩා පරණ ඒවා ගේන්න දුන්නේ නැත්නම් 2018 කොච්චර පරණ උනත් ලක්ෂ 65ක් 70ක් වියදම් කරන්න බැරි උන්ට ගන්න වෙන්නේ ඒවා... එතකොට ඒවගේ ගණන් ලක්ෂ පනස් ගණන් වල තියෙයි... ඉල්ලුම හැටියට...

    මචං Wagon R වල මොනාද තියන trims or grades???
    ------ Post added on Jan 11, 2025 at 9:42 PM
    mata dunna basic price quote eka

    final price eka import start karamalu
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    වාහනේ ඇත්ත වටිනාකම ගැන ප්‍රශ්නයක් නෙමෙයි බං තියෙන්නේ... ඉල්ලුම සැපයුම අතර ප්‍රශ්නයක්...

    2018 ක් 45 ත බහියි අවුරුදු 3 ත වඩා පරණ ඒවා ගෙන්නන්න දුන්නොත්... මම හිතන්නේ ඔයා බදු දාලා තිබ්බාට අවුරුදු 3 ට වඩා පරණ ඒවා ගේන්න දෙනවද නැද්ද කියන එක වෙනම දෙන තීරණයක්...

    අවුරුදු 3 ට වඩා පරණ ඒවා ගේන්න දුන්නේ නැත්නම් 2018 කොච්චර පරණ උනත් ලක්ෂ 65ක් 70ක් වියදම් කරන්න බැරි උන්ට ගන්න වෙන්නේ ඒවා... එතකොට ඒවගේ ගණන් ලක්ෂ පනස් ගණන් වල තියෙයි... ඉල්ලුම හැටියට...

    මචං Wagon R වල මොනාද තියන trims or grades???
    ------ Post added on Jan 11, 2025 at 9:42 PM
    උබ කොහෙන්ද බං econ ඉගෙන ගත්තේ? දැන් market එකේ සැපැයුම 0 යි. තියෙන ටිකම තමයි rotate වේවි යන්නේ. අලුතෙන් මාර්කට් එකට වාහන අවාම වෙන දේ බලපන්. මේ වෙනකොටත් වාහන වලට තියෙන ඉල්ලුම එකම තමයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    600cc එවාගේ පාර්ලිමේන්තුවේ ජෙප්පො සෙට් එක යයි නේ 😂

    මේ දෙක අතරේ මෙච්චර ගැප් එකක් එන්න හේතුව මොකක්ද මචං? ඔවගේ grades trim ගැන ලොකු idea එකක් තියනවාද?

    FX කියන්නෙ අඩුම grade එක බන්.
    ------ Post added on Jan 11, 2025 at 9:54 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,870
    8,102
    113
    මෙන්න මෙතන...
    ඉතින් එක තමයි ඔය කියන්නේ... 2014 ඒවා 45 ක් වගේ වෙයි කියලා...

    2022 එකක් 55 ට එයිද කියාල ෂුවර් නෑ... අවෝත් හොදයි...

    මමත් ආසයි 35 ට ගන්න... මාත් පොඩි කාර් එකක් ගන්න බල බලා ඉන්නේ...

    ඔය 70 යි කියලා දාලා තියන ඒවා ඒ ගානට යනවා කියලද හිතන්නේ... ඒවා යන්නේ 60 ට වගේ... අනිත් උන් ඉතින් ගණන් දාලා නිකන් ඉඩ බලාගෙන ඉන්නවා...
    2025 brand new wagin-R ekak 70-75 range eke awoth aniwa market okkoma bahinwa..2022 reconditioned ekak 60 aduwen gana pluwan..e kiyanne 2018/2017 50n pahalata bahinwa..2014 ewa 40 n pahala bahinna ona..etakota alto prices nikanma 20-25 range ekata enwa..oka tmai wenne..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    2025 brand new wagin-R ekak 70-75 range eke awoth aniwa market okkoma bahinwa..2022 reconditioned ekak 60 aduwen gana pluwan..e kiyanne 2018/2017 50n pahalata bahinwa..2014 ewa 40 n pahala bahinna ona..etakota alto prices nikanma 20-25 range ekata enwa..oka tmai wenne..

    wagonR 40n pahala giyath alto 30n pahala nam yanne na kiyala alto club eke cir la kivva
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    යන්තම් වාහන මාෆියාව නම් ඉවරයි අනුරයියට පින් සිද්ද වෙන්න.. රත්තරන් වාහන හිමියෝ වැටුන වැටුන තැන් වල හඬා වැටෙනවා දුකේ බෑ අප්පා..

    ළඟදීම bump වෙන thread මේවා.. අනිවා ගත්ත වාහනේ photo එකක් thread එකේම දාපන් කිරිපුතා හොඳද?

    Bumper
    ------ Post added on Feb 1, 2025 at 10:56 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    කොස් ලී වලට හොද වෙලදපොලක්!

    බක්කි කරත්ත කර්මාන්තයට ඉල්ලුම වැඩි වීම නිසා කොස්ගස් හිමියන්ට ඉහල මිලට විකිනීමට අවස්ථාව ලැබි තිබේ.

    අඹ ලී වෙලෙන්දන් චෝදනා කරන්නෙ අඹ ලෑලි කරත්ත වලට ඉල්ලුම අඩු වීම නිසා කොස් ගස් ලී වෙලෙන්දන් අධික ලාබ ලබන බවත් පරිසරය ගැන සිතා කොස් ලෑලි බදු වැඩි කර තමන්ට සහන සලසා දෙන ලෙසත්ය
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    වාහන සෙල් කරුවන්ගෙ සන්ගමය - ලීසින් කම්පැනි හිමි කරුවන්ගෙ සන්ගමය මාලුමා අරමුදලට දායකත්වය සැපයීමෙන් ඉවත් වෙයි කියල නිව්ස් එකක් ගියානම් ඔවා හරියනවා!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    topita ona thiyena dollar tika yawala wahana gennala mehe inna hattha burutthta aduwata deela ,parawal trafic hadala apahu rata wala pallatama ywannada,aurudu 2-3 k iwasan hitapalla merenna hadanne nathiwa.