ලංකාවේ රසම කෑම 12 CNN නම්කරයි

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ලංකාවේ රසම කෑම 12 CNN නම්කරයි

    ලොවපුරා ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන CNN Travel විසින් අප රට තුලදී රස බැලිය යුතු ආහාර වර්ග 12ක් නම් කර තිබෙනවා. ඉතා රසවත් ආකාරයෙන් කුළුබඩු වර්ග යොදාගෙන පිළියෙල කර ඇති මෙම ආහාර පිළිබඳව සංචාරයකයින් විශේෂයෙන් දැනුවත් කිරීමටද ඔවුන් කටයුතු කොට ඇත. එම ආහාර වර්ග 12 පහතින්

    01:
    EGG-HOPPERS.jpg


    02:
    FISH-AMBUL-THIYAL.jpg


    03:
    GOTU-KOLA.jpg


    04:
    KIRIBATH.jpeg


    05:
    KOTTU.jpg


    06:
    KUKUL-MAS-CURRY.jpg


    07:
    LAMPRAIS.jpg


    08:
    LUNU-MIRIS.jpg


    09:
    PARIPPU.jpg


    10:
    POL-SAMBOL.jpg


    11:
    POLOS.jpg


    12:
    WAMBATU-MOJU.jpg