ලංකාවේ රුපියල ආසියාවේ ශක්තිමත්ම කරන්සිය

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මහින්ද කරපු පොන්න ආර්ථික ඔස්තාර් වැඩ දැන් කරන්නේ නෑ.ජාත්‍යන්තරේ පුකෙනුත් හිනා වෙනවා ඕවට. කබරාල් කරේ ඩොලර් බිලියන ගනන් රුපියල් ගෙවල අරගෙන බාන්ඩාගරේ තියාග්ත්ත එක.එතකොට රුපියල උඩ යනවා.එහෙම ඉකොනොමි දුවන්න බෑ

    තොගෙ ආච්චිගෙ බිබික්කම...රටේ එවුන්ගෙ පුක බිම ඇනිල තියෙද්දිත්. ජත්යන්තරේ හිනා වෙන්නෙ නෑ කියකිය පාරම් බානව.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ලංකාවේ ආර්ථිකය 1948න් පස්සේ එක පාරක් කඩාගෙන වැ‍ටුනා.ඒ සිරිමාගේ කාලේ. මිනිස්සු අතේ සල්ලි නෑ. කඩවල් වල බඩු නෑ.පෝලිම් පිට පෝලිම්.දරුනුම සාගතයක්.එක එක අල ජාති කාලා මිනිස්සු බර ගානක් මැරුනා.අදින්න නැතුව මිනිස්සු ගියා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඔය ලංකාවේ ආර්ථිකය ජේ ආර්ගේ ඉදන්ම කඩාගෙන වැටෙනවා කියලනේ කියන්නේ..ඊට පස්සේ ප්‍රේමදාස කාලේ වැටෙනවා කියලා අනාවැකි කීවා.පස්සේ චන්ද්‍රිකා කාලේ.පස්සේ මහින්ද හිටපු කාලේ.රාජපක්ෂලා වගේ පට්ට හොරු ‍රැලක් ඉඳලත් ලෝන් පිට ලෝන් ගහලත් ආර්තිකය කඩාගෙන වැ‍ටුනද? ආර්ථිකය වැටෙනවා කියන එකත් අර එලුවගේ ඇටේ වැටෙනකම් ඉන්නවා වගේ. වැටෙන්න වගේ එල්ලි එල්ලි තියෙන එක තමයි හැමදාම තියෙන්නේ.රනිල්ගේ කාලේ ඕක කොහොමවත් කඩාගෙන වැටෙන්නේ නෑ.ඔන ඔය යන විදිහට යයි.ඕක ලංකාවට නෝමල්.උඹල බය නැතිව බිස්නස් කරගෙන පලයන්.එතකොට ආර්ථිකය උඩට එනවා.

    ඕක කියන්නද මේ පකයල බලේ ගත්තේ.. බලන් හිටපන්කෝ මේ යන විදියට මොකද වෙන්නෙ කියල... මිනිස්සුන්ට මෙච්චර කෙලවිල තියෙද්දිත් හිරිකොතේ බෙට්ට රසයි කියන උඔල වගේ උන් ඉන්නකම් රටට හරියයිද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යුරෝ හිටන් 10-12%කින් :D:D:D:D

    යුරෝ 25-30 කින් අවප්‍රමාණය උනත් ඒ රටවලට බලපෑම අඩුයි... අපට 1-2 කින් ඉහල ගියත් දැනෙනවා මොකද අපි උපයන්නෙ නැතිව ගෙවන නිසා....
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    යුරෝ 25-30 කින් අවප්‍රමාණය උනත් ඒ රටවලට බලපෑම අඩුයි... අපට 1-2 කින් ඉහල ගියත් දැනෙනවා මොකද අපි උපයන්නෙ නැතිව ගෙවන නිසා....

    රුපියල පහලට යන එක දිගටම තිබ්බ එකක්නේ.අසූ ගනන් වල අනූ ගනන් වල කෝටිපතියෙක් කියන්නේ ලොකුම සල්ලි කාරයා.නමුත් දැන් කෝටිපතියෙක් කියන්නේ ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි.හැම එකාටම ඉඩමක් වාහනය්ක් වික්කනම් ඔය ගාන තියෙනවා හුගක් අයට.දැන් බිලියනර් කෙනෙක් තමයි ලොකුම සල්ලි කාරයා.එහෙම වෙන්න හේතුව රුපියල කඩාගන වැටීම.ඩොලරයත් වැටිලා.ඉස්සර ඩොලර් පන්සීයක් කියන්නේ ඇමරිකාවේ ලොකු මුදලක්.හුගක් දේවල් කරන්න පුලුවන්.දැන් ඇමරිකාවේ ඩොලර් පන්සීය නතින්.ගන්න පුලුවන් දෙයක් නෑ.පන්සීය පන්දාහ වෙලාහැමෝම වැටෙන්නෙත් එකට නගින්නෙත් එකට.වැටීම සාපේක්ෂව.තව ටික කාලයකින් සතය සත පහ වගේ රුපියලත් පාවිච්චියෙන් අයින් වෙනවා.ගනු දෙනු ඉස්සර සතයෙන් පටන් ගත්තා. ඒක දැන් නෑ.අනාගතේ ගනු දෙනු රුපියල් සීයෙන් පටන් ගනී. රුපියල විතරක් නෙවෙයි රුපියල් දහය විස්ස පනහ පවා අතුරුදහන් වෙනවා.ඇමරිකාවෙත් පෙන්සයක් දුන්නම මිනිස්සු ඒක බිම දාලා යනවා.කාලයත් එක්ක මුදල වෙනස් වෙනවා.මොනා උනත් අන්තිමට එකයි.පෙන්සය ගැන සතය ගැන රුපියල ගැන අඬ අඬා ඉන්දල වැඩක් නෑ.ඒ වෙනුවට රුපියල් සීය දාහ යූස් කරන්න පුලුවනි.
     
    රුපියල මේ විදියට පහල බහිනව කියන්නේ ආර්ථිකේට විශාල බලපෑමක්.... ජේ ආර්ගෙ කාලෙන් පස්සෙ මෙහෙම උන පලවෙනි වතාව. රුපිලය හැමදාම පල්ලම් බහිනවනේ කියල මේක නොසලකා හැරියොත් රට ඉතිරි වෙයිද?. රට හදන්න ආපු උන් මේ විදියට ආර්ථික කලමණාකරණයක් නැතිව තමන්ගෙම දේපල කෙල්ලකෑමේ ප්‍රතිපල දැන් විදිනව....
     
    • Like
    Reactions: චගු

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    යුරෝ 25-30 කින් අවප්‍රමාණය උනත් ඒ රටවලට බලපෑම අඩුයි... අපට 1-2 කින් ඉහල ගියත් දැනෙනවා මොකද අපි උපයන්නෙ නැතිව ගෙවන නිසා....

    ඇයි අපි මහින්දගේ කාලේ ඉපයුවද? ගොන් කතා එපා බන්..

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි අපි මහින්දගේ කාලේ ඉපයුවද? ගොන් කතා එපා බන්..

    කොයි කාලෙත් ගෙවල තියෙන්නේ උපයන්නේ නැතිව තමා.... ඒත් ඒ කාලේ මේ විදියේ කඩාවැටීමක් තියෙනවද? මේ වගේ කඩාවැටීමක් අපෙ වගේ රටකට ඔරොත්තු දෙන්නේ නැ කියල තමයි මේ කියන්නේ. තේ රෙනවද?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඉන්දියන් රුපියල මැලේසියන් ඩොලරය ,සින්ගප්පුරු ඩොලරය, පකිස් රුපියල,ඕස්ට්‍රේලියන් ඩොලරය,ජපන් යෙන් එක,යුරෝ හිටන් 10-12%කින් ඇමරිකන් ඩොලර් එකට සමගාමිව පහල යනකොට ලංකාචේ රුපියල ඩොලර් එකත් එක්ක ලොකු සටනක් දෙමින් රුපියල අගය අවම වීම 6-7%ක ප්‍රමානයකින් තියාගෙන ඉන්නවා.ඒ අනුව ඩොලර් එකත් එක්ක ෆයිට් එකක් දෙන්න පුලුවන් ලංකාවේ රුපියලට විතරයි ආසියාවේ.

    Numbers & Percentage එක්ක කුමන හෝ මත වල සිට, වාද විවාද කලත් පලක් නොමැත, ලාංකික ජන ජීවිතයට (සම්මතයෙන් නම් ඕනෑම පන්තියක) බලපාන අකාරය පිබදව පමණක් සිතන්න... මෝඩ දේශපාලුවන්ට, ඔවුන්ට කඩේයන ඊනියා උගතුන්ට , දෙපැත්තට බෙදී විවාද කිරීම මිස හදවතට එකගව ජනතාව විදින දුක තේරුම් අරන් solution ලබාදුන් එක අවස්ථාවක් ඇත්ද? ප්‍රඥා වන්තව සිතා බලන්න..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Numbers & Percentage එක්ක කුමන හෝ මත වල සිට, වාද විවාද කලත් පලක් නොමැත, ලාංකික ජන ජීවිතයට (සම්මතයෙන් නම් ඕනෑම පන්තියක) බලපාන අකාරය පිබදව පමණක් සිතන්න... මෝඩ දේශපාලුවන්ට, ඔවුන්ට කඩේයන ඊනියා උගතුන්ට , දෙපැත්තට බෙදී විවාද කිරීම මිස හදවතට එකගව ජනතාව විදින දුක තේරුම් අරන් solution ලබාදුන් එක අවස්ථාවක් ඇත්ද? ප්‍රඥා වන්තව සිතා බලන්න..
    :yes::yes::yes:
    42200247_2223663857903959_3551169919150194688_n.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    මහින්ද කරපු පොන්න ආර්ථික ඔස්තාර් වැඩ දැන් කරන්නේ නෑ.ජාත්‍යන්තරේ පුකෙනුත් හිනා වෙනවා ඕවට. කබරාල් කරේ ඩොලර් බිලියන ගනන් රුපියල් ගෙවල අරගෙන බාන්ඩාගරේ තියාග්ත්ත එක.එතකොට රුපියල උඩ යනවා.එහෙම ඉකොනොමි දුවන්න බෑ

    Kohomada ehema kiyanne..nikan kiyawanne nathuwa wistara athuwa kalin kramei, dan kramei gena hariyata kiyanna...
    Kalin gaththu naya gewanna piliyamak hadala tiyeddi ayi ewa gewanna wda nokare
    Dan ganna naya kohomada gewanna inne
    USD eka kohomada kalin float wune, trade wune, invest wune
    Mewage hari wistara danna. Nikan statement ekak deela peththakata wenne nathuwa....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ඇයි අපි මහින්දගේ කාලේ ඉපයුවද? ගොන් කතා එපා බන්..

    හැමදාම මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද ගගා ඉදපන්. :lol::lol::lol::lol::lol:

    දැන් මේ ආණ්ඩුව පටන් ගත්තු දවසෙම ඇනගෙන තියෙන්නේ. රනිල්ගේ දස්කම් නිසා . එකවත් පිලිගනින්
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇයි අපි මහින්දගේ කාලේ ඉපයුවද? ගොන් කතා එපා බන්..

    උඹගෙ ආර්ථික ඔස්තාර්ට පින්සිද්ද වෙන්න මහින්දගෙ කාලෙ ඇවිල්ල බිස්නස් කරපු පිටරට් එවුනුත් අකුලගෙන ගියා.