රේගුවේ ලොකු පුටුවල ඉන්නේ අන්රයියයේ කැම්පස් යාළුවො කියලා , එයාල එක්ක කතා කරල ඔතන හොරකම නවත්තන්න පුලුවන් කියලා අනුරයියම කිව්වා සාකච්චාවකට ඇවිත්

ඌ තමයි කිව්වේ .අනුර ජනාදිපති වෙනකන්ද උන් හොරා කාලා තියෙන්නේ.මරු යාළුවෝ නේ අනුරට ඉන්නේ...![]()

එහෙනම් අත තියලා බලමු![]()
තමුසෙලා පට්ට හොරුනෙ අයිසේ.
අපේ උන්ට කරාට කමක් නෑ, සුදු හම මහත්තුරුන්ට ඔහොම කරන්න එපා
@Walter White පගා කාක්ක. එලියට එන හැම එකෙන්ම 10% ගන්නවා. මගෙනුත් ගත්ත.
එකට කැම්පස් බෝඩිමේ හිටියා, කුලියාපිටියේ ගෙවල්, රෝයල් පාසල් ගියපු පොරක්. ඌ රේගුවට ගියා - පස්සේ දවසක මූ හම්බුනාට පස්සේ අඳුරන්නේ නෑ කිව්වා. අනිවා ඌ උදව්වක් කරන්න වෙයි කියලා එහෙම කරන්න ඇත්තේ.