ලංකාවේ ලස්සනම කම්පින් සයිට්

sumithykk

Well-known member
  • May 11, 2012
    583
    549
    93
    ලංකාවේ ලස්සනම කම්පින් සයිට්

    Best-Camping-Sites-in-Sri-Lanka1.jpg
    ගොඩක් කට්ටිය කෑම්පින් ගැන සෝෂල් මිඩියා වල එහෙම පොෂ් එකට ෆොටෝ එහෙම දැම්මට ගොඩක් අයගෙන් “අයියේ කොහෙද අපි කෑම්පින් සෙෂන් එකක් කරන්න හොඳ? ” කියලා ඇහුවම කට උත්තර නැහැ. එහෙම උත්තර හොයන අයට පහසුවක් වෙන්න අපි කල්පනා කළා, ලංකාවේ හොඳ කෑම්පින් සයිට්ස් කීපයක් ගැන පොඩ්ඩක් හොයල බලලා ඔයාලට කියන්න.
    එහෙනම් ඔන්න ඈ!!

    ලංකාවේ වනෝද්‍යාන වල කෑම්පින් කරන එක ගැන බව මතක තබාගන්න. ඒ නිසා ඔබ බත්තරමුල්ලේ පිහිටලා තියෙන වනජීවී දෙපාර්තමේන්තුව තුලින් මේ ගැන විමසලා අදාළ දිනය හෝ කිහිපය සඳහා කඳවුරු බිම වෙන් කරගන්න. වනජීවී දෙපාර්තමේන්තුවට ගොසින් හෝ දුරකථන මාර්ගයෙන් මේ ගැන වැඩි විස්තර දැනගන්න.
    දුරකථන අංකය : 0112888585

    1. හෝර්ටන් තැන්න කඳවුරු භූමිය
    2. අලිමංකඩ කඳවුරු භුමිය – උඩවලව ජාතික වනෝද්‍යානය
    3. මහ ගල් අමුණ කඳවුරු බිම – කුමන ජාතික වනෝද්‍යානය
    4. දෝතළුගල – නකල්ස් කඳු පන්තිය
    5. බූන්දල කඳවුරු බිම – බූන්දල වනෝද්‍යානය
    6. ගල් ඔය වන රක්ෂිතය



    වැඩි විස්තර මේකෙන්




    ඉස්සුවේ මේකෙන් toplankagossip


    හොදයි නම් සළකන් පලයල්ලා