ලංකාවේ ලාබ ලබන රාජ්‍යය ආයතන තියනවද?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    රේගුව ,ලොතරැයි මණ්ඩලය ,සුරාබදු,ආදායම් බදු,RMV,
    බැංකු දෙකනම් පාඩුයිලු (කලින් ආණ්ඩුවේ ඇමතිලා ණය අරන් පොලු තියලා,මේ ආණ්ඩුවේත් එහෙම ඇති සමහරවිට )
     
    Jun 10, 2008
    298
    24
    0
    Lottery, RMV, SLT, Petroleum, Fisheries

    almost forgot Distilleries, SL customs and Foreign employment bureau
     
    Last edited:

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    එළකිරි ගොඩක් ලොකු ලිස්ට් එකක් ආවා නොවැ.
    මේවාගේ ගණන් හිලව් එක්කම දැනගන්න තියනවා නම් හොඳයි.
    ඔක්කොටම ස්තුතියි :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    CTB eka man hithanne godakma laaba labana aayathanayak :yes: man dakka me lagadi biliyana gaanaka profit ekak aran thibba :P
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    රේගුව ,ලොතරැයි මණ්ඩලය ,සුරාබදු,ආදායම් බදු,RMV,
    බැංකු දෙකනම් පාඩුයිලු (කලින් ආණ්ඩුවේ ඇමතිලා ණය අරන් පොලු තියලා,මේ ආණ්ඩුවේත් එහෙම ඇති සමහරවිට )

    Bank of ceylon - 2014 Profit before tax more than 20 Billion.
    Highest ever profit of any Sri Lankan Government or Private institute.

    in 2013 more than 15 Billion profit
    in 2015 upto September 17 Billion profit
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Bank of ceylon - 2014 Profit before tax more than 20 Billion.
    Highest ever profit of any Sri Lankan Government or Private institute.

    in 2013 more than 15 Billion profit
    in 2015 upto September 17 Billion profit

    එළකිරි ! :shocked: