ලංකාවේ ලොකුම තක්කඩියෙක්

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මූ නියම හීන් නූලෙ මාකටිං කාරයා. බණ විකුණාගෙන තැන හදාන ඒවට බනිනකොටත් බුදුබණ පෙන්නලා දීලා බනින එවුන්ගෙනුත් මූ ගොඩ යන මඟක් හදාගන්නෙ. දැන් දැන් online tuition වලින් එහෙමට එන්නෙ නෑ leak කරන නිසා ගොඩක් එවුන් ඒවා නොමිලෙ හෝ අඩු ගානකට හැමෝටම. ඒ නිසා වෙන වෙන විදි වලින් සල්ලි හොයන්න මාර්කටින් කරගන්න නම තියාගන්න බලන නියම අවස්ථාවාදී කෙනෙක් ඕකා.

    අදහාගෙන ඉන්න උන්ට, උන්ටම හිතාගන්නවත් බැරි විදියට උන්ව පාවිච්චි කරන්නෙ මුගේ ගොඩයෑම වෙනුවෙන්.
    දැන් දැන් හමුදාවේ උත්සව වලට යනවා ගිහින් කතා පවත්වනවා.. ඒව promote කරනවා pages වල.

    සාලිය අලදෙණිය විකුණන කන්න plan එකක් තියෙනවා වගේ පේනවා
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Business Karanakota oya kiyanne marketing karanna epa kiyala da :baffled: ehema thama yako..

    ubalage peliyawa meka thanikara :lol:

    මම උඹ ගෙන සත්තරයක් කියන්නම්

    උඹේ මහා එකා මාලු කාරයෙක් හරි එළවලු business කාරයෙක් වගේ නිසා සල්ලි ටිකක් අතගාන.. කරේ ගොල්ඩ් chain බඳින.. OL වලින් උඩහට ඉස්කෝලෙ නොගියපු , දෙවෙනි ඉනිම බලන, අර මල් සින්දු අහන, sakura flash ෂෝ බලන්න යන වේසිගෙ පුතෙක් නේද උඹ?

    බෙන්තර ගඟෙන් එහා නේද?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Business Karanakota oya kiyanne marketing karanna epa kiyala da :baffled: ehema thama yako..

    ubalage peliyawa meka thanikara :lol:
    මචන් මගෙ ළඟම කෙනෙක් මෙයාගෙ class එකට මම set කලා. රු. 800ක් ගත්තා එක pdf එකක් වෙනුවෙන් class එකක. Class වල අවුල් වලට කතා කලාම ලොකු සීන් මුගේ දායක සභාවෙත්. මට එදා ඉඳලා මූ කවුද මොකාටද එන්න හදන්නෙ කියන එක තේරුනෙ. පිටින් ඔය තියෙන ගුණධර්ම නෙවෙයි, ඇතුලෙන් මිනිහට සේරම මාර්කට් කරගෙන ඌ විතරක් ගොඩ යන මානසිකත්වය තියෙන්නෙ.

    බිස්නස් වලදි මාකටිං ඕන, ඇත්ත. නමුත් ගුරුවරයෙක් විදියට මානුෂීය වෙන්නත් ඕන ටිකක්.

    කල් යද්දි die hard සෙට් ඒකෙනුත් කීප දෙනෙක්ට තේරෙයි මේවා.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මචන් මගෙ ළඟම කෙනෙක් මෙයාගෙ class එකට මම set කලා. රු. 800ක් ගත්තා එක pdf එකක් වෙනුවෙන් class එකක. Class වල අවුල් වලට කතා කලාම ලොකු සීන් මුගේ දායක සභාවෙත්. මට එදා ඉඳලා මූ කවුද මොකාටද එන්න හදන්නෙ කියන එක තේරුනෙ. පිටින් ඔය තියෙන ගුණධර්ම නෙවෙයි, ඇතුලෙන් මිනිහට සේරම මාර්කට් කරගෙන ඌ විතරක් ගොඩ යන මානසිකත්වය තියෙන්නෙ.

    බිස්නස් වලදි මාකටිං ඕන, ඇත්ත. නමුත් ගුරුවරයෙක් විදියට මානුෂීය වෙන්නත් ඕන ටිකක්.

    කල් යද්දි die hard සෙට් ඒකෙනුත් කීප දෙනෙක්ට තේරෙයි මේවා.
    කට බිම උලාගනින් බං.. මේ දායක සභාවේ බයියෙක් උඹ යහමග ගන්න හදන්නේ..

    3rd ක්ලාස් ගංකබරයෙක් බං
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කට බිම උලාගනින් බං.. මේ දායක සභාවේ බයියෙක් උඹ යහමග ගන්න හදන්නේ..

    3rd ක්ලාස් ගංකබරයෙක් බං
    එකාතකින් මුතුගලයගෙත් හැකියාව ශිෂ්‍යයො විතරක් නෙවෙයි, බහුතර මිනිස්සුන්වම ගාණට ආම්බාන් කරගෙන උගේ ගමන් යන එක. බහුතර අයට ඕන ගෙවන ගාණට තමන්ට අවශ්‍ය දේ ඔලුවට අරන් තමන් Advanced Level Biology කියන කඩයිම හොඳට පාස් කරගන්න නෙවෙයි. මුතුගලට ගරු කරන්න, අදහන්න, වහලෙක් වගේ උගේ හැමදේම වෙනුවෙන් පෙනී සිටින්න. ඌත් ධර්මය පාවිච්චි කරලා උගෙ බඩ වියත රැකගන්නවා. දැන් ඕවට මොනවහරි කීවම කියන්නෙ ඒවා පෙන්නලා "සත්පුරුෂ අයට නිග්‍රහ කරනවා, ඔය තමා අසත්පුරුෂයෝ" කියලා.

    ලංකාවෙ අයට සාධාරණය කියන දේ වැඩක් නෑ. අවශ්‍ය එකම දේ "brain wash" කරන එක. කාලෙන් කාලෙට ලංකාවෙම අයට ගාණට නිලේටම දෙනවා ඒ ටික නම් මුතුගල.
     
    ඉතින් බලපන් ලංකාව මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එකම පුදුමයක් නේවේද කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    tuition, regular service deka kalawan karannada hadanne?
    tuition uththamayo miyak kadanne atha lewakanna nemei
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    දැන් ටියුශන් කරලා සල්ලි හම්බ කරන එකද වේසකම? උඹ තමයි බං අඩුකුලේ ගති පෙන්නන්නේ මිනිහෙක් ගේමක් ගහලා උඩට එද්දි. බලපන් ස්ක්‍රීන්ශොට් ගහගෙන කුහකකම උඹෙන් බේරෙනවා. උඹ නම් කැරිම කුහකයෙක් උගන්නන එකෙක් වෙනස් විදියට මාකට් කරලා ඒකෙන් ගේමක් ගැහුවාම ඒකට ඊරිසියා කරන.
    game gahana weerayo hidden story ekath game ekakma thamai, bank nowana sallith godak unge... rallata rawatena lamai eka athakata school horus wadi karala tution thiyanna hethu nathi karana ekath hondai,
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    සිංහයො බඩගින්නෙ හිටියත් තණකොළ කන්නේ නෑ වෙසියෙ

    ------ Post added on Jul 19, 2025 at 7:50 PM
    කාලකන්නි හැත්ත, කාලා බීලා හොඳින් ඉන්න එකා දිහා බලං ඉන්න බෑ ඊරිසියාවෙ පැලෙනවා. කුහක ජෙප්පො හිඟන හැත්ත තූ හිඟන හුත්තිගෙ පුතාලා
     
    • Haha
    Reactions: remoteworkerlanka

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,486
    113
    ප*යාගල
    sorry.com
    කෝ බන් මුතුගල මුකුත් කරල නැද්ද තාම නම්බර් එක හොයනවද. ඒ අස්සෙ UK වල ඉන්න කොල්ලෙක් Smart Class Room එකක්ම දීල ඔන්න
    UK වල ඉදල ඇවිල්ල ඔක්කොම කරල යන්න ගත වෙන වෙලාව < මුතුගලට නම්බර එක හොයාගන්න යන වෙලාව :lol:

    :lol: :lol: