දැන් දැන් හමුදාවේ උත්සව වලට යනවා ගිහින් කතා පවත්වනවා.. ඒව promote කරනවා pages වල.මූ නියම හීන් නූලෙ මාකටිං කාරයා. බණ විකුණාගෙන තැන හදාන ඒවට බනිනකොටත් බුදුබණ පෙන්නලා දීලා බනින එවුන්ගෙනුත් මූ ගොඩ යන මඟක් හදාගන්නෙ. දැන් දැන් online tuition වලින් එහෙමට එන්නෙ නෑ leak කරන නිසා ගොඩක් එවුන් ඒවා නොමිලෙ හෝ අඩු ගානකට හැමෝටම. ඒ නිසා වෙන වෙන විදි වලින් සල්ලි හොයන්න මාර්කටින් කරගන්න නම තියාගන්න බලන නියම අවස්ථාවාදී කෙනෙක් ඕකා.
අදහාගෙන ඉන්න උන්ට, උන්ටම හිතාගන්නවත් බැරි විදියට උන්ව පාවිච්චි කරන්නෙ මුගේ ගොඩයෑම වෙනුවෙන්.
සාලිය අලදෙණිය විකුණන කන්න plan එකක් තියෙනවා වගේ පේනවා
ehema thama yako..
