ලංකාවේ ලොකුම ධනවතුන් මැණික් මුදලාලිලාද?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලංකාවේ ලොකුම ධනවතුන් මැණික් මුදලාලිලාද? නෑ

    නමක් හදාගත්තහම ලේසියි .මේ දවස්වල ඉගෙනගන්න හොදයි .business කරන්න අමාරුයි .ගොඩක් ෆොරින් කට්ටිය ත් නෑ රටවල් වලට යන්නත් බැනේ.2019 පස්සේ ඔලුව උස්සන්න හම්බුනේම නෑ .හැබැයි මේකාලේ සල්ලි තියෙනවනම් ගල් එකතුකරල තියාගන්න හොදයි.
    මේක ගොඩක් හොද subject එකක්.ඉගෙනගන්න ගොඩක් තියෙනවා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Ehemama kiyanna ba. Kisima deyak nokarana chichchi baby kiyana eka koti ganaka gedaraka innawa kiyanne.
    එයා පීඑච්ඩී එකට සොල්ව් කරේ බිලියන් ගානක් මැත්ස් ප්‍රශ්නයක් . ඒක නිසා නොදන්න දේවල් කතා කරන්න එපා.
     
    • Sad
    • Like
    Reactions: wawula and shenat

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,381
    113
    Bandarawela
    නැ . මන් දන්නා success හැමෝම 80-90 කාලේ විතර අහිංසකයෝ රවට්ටලා මැණික් අරන් පස්සේ කුඩු , ගංජා , සල්ලි පොලියට දෙන වගේ ඒවාට මාරු උන උන්. දැනුත් නමට මැණික් ගන්නවා.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    හොඳම ක්‍රමේ අයිතිකාරයා මැරුණ හරි රටගිය ඉඩමක් අල්ලලා බෙදුම් නඩුවක් දාපං, ඊට පස්සේ පොඩි ඉඩමක් පර්චස් 10ක් වගේ අරං පතලක් දාපං , නඩුව අතරතුරේ දෝනා ඇරපං අර නඩුව දාපු ඉඩමට.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,036
    113
    මැනික් බිස්නස් ගැන දැනගන්න ආසයි
    Naa. Manik tiyena un lankawe inna lokuma salli karayo langinwat yanne na. Lankawe lokuma salli karayo blue chip companies wala shares tiyena un.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    dan inna manik karayo namata witharai.
    manik biz eka patan gannawa, masayak yaddi mudalai wenawa naya wela . ita passe game marry karapu ewa keepayak set karagena mama pora wenawa. passe kalayak yaddi ara genu tika wenuwen naya wela gedara genita inna denne ne, eth gamata manik mudalai,
    anthimata naya gewanna kudu, SPA biz patan gannawa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ඔව් කියන්නත් බැහ් නෑ කියන්නත් බැහැ .
    හෙතුව මැණික් මුදලාලිලා මැණික් බිස්නස් කරන දේවල් අනුව

    මට රත්නපුරෙ එකෙක් නම් කිව්වෙ මැණික් මුදලාලිලා තමා ලංකාවෙ ධනවත්තු කියලා .
    ඔය නමක් තියෙන ප්‍රසිද්ධ ඩයල් එහෙම ඉන්නෙ මැණික් මුදලාලිලා රෑන්ක් කරොත් රැන්ක් විසි තිස් ගණන් වල වගෙලු
    ඒ කිව්වෙ ඔය විනිල් මැණික් ,ගුරුගේ මැණික් ,රම්සි හාජ්ජියාර් වගෙ අය .

    නියම තොරු මොරු ටික ඉන්නෙ වැඩි සද්දයක් නැතිවලු .
    අවශ්යවෙලාවට එලියට එනවා එතනින් එහාට වැඩි දෙයක් නැහැ .
    අර කුරුවිට පැත්තෙ අවුරුද්දට සල්ලි බෙදන පොරක් ඉන්නෙ තිස්ස අප්පො කියලා .
    අන්න පොර වගෙ අය තමාළු ටොප් රැන්ක්ස් වල ඉන්නෙ .
     
    • Like
    Reactions: Rangau2