ලංකාවේ ලොකුම ධනවතුන් මැණික් මුදලාලිලාද?

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මාත් ඉපදුනේ රත්නපුරේ..2010 කලින්නම් මැණික් කාරයෝ තමයි ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ..
    දැන්නම් මට හිතෙන්නේ constriction industry එකේ උන් තමයි පට්ටම සල්ලි කාරයෝ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    dan inna manik karayo namata witharai.
    manik biz eka patan gannawa, masayak yaddi mudalai wenawa naya wela . ita passe game marry karapu ewa keepayak set karagena mama pora wenawa. passe kalayak yaddi ara genu tika wenuwen naya wela gedara genita inna denne ne, eth gamata manik mudalai,
    anthimata naya gewanna kudu, SPA biz patan gannawa
    saahenna athdakeem thiyena paatayi !
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ඔව් කියන්නත් බැහ් නෑ කියන්නත් බැහැ .
    හෙතුව මැණික් මුදලාලිලා මැණික් බිස්නස් කරන දේවල් අනුව

    මට රත්නපුරෙ එකෙක් නම් කිව්වෙ මැණික් මුදලාලිලා තමා ලංකාවෙ ධනවත්තු කියලා .
    ඔය නමක් තියෙන ප්‍රසිද්ධ ඩයල් එහෙම ඉන්නෙ මැණික් මුදලාලිලා රෑන්ක් කරොත් රැන්ක් විසි තිස් ගණන් වල වගෙලු
    ඒ කිව්වෙ ඔය විනිල් මැණික් ,ගුරුගේ මැණික් ,රම්සි හාජ්ජියාර් වගෙ අය .

    නියම තොරු මොරු ටික ඉන්නෙ වැඩි සද්දයක් නැතිවලු .
    අවශ්යවෙලාවට එලියට එනවා එතනින් එහාට වැඩි දෙයක් නැහැ .
    අර කුරුවිට පැත්තෙ අවුරුද්දට සල්ලි බෙදන පොරක් ඉන්නෙ තිස්ස අප්පො කියලා .
    අන්න පොර වගෙ අය තමාළු ටොප් රැන්ක්ස් වල ඉන්නෙ .
    ube kathawa 100% true..
    mama oya subject eke inne thama. oya winil menik nama witharai.

    ow manik karayo thama udinma inne....hebei oya nama thiyan inna un newei
    ------ Post added on Jun 21, 2021 at 4:28 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ube kathawa 100% true..
    mama oya subject eke inne thama. oya winil menik nama witharai.

    ow manik karayo thama udinma inne....hebei oya nama thiyan inna un newei
    ------ Post added on Jun 21, 2021 at 4:28 PM
    මැණික් ගලෙ බර අනුව හරි ප්‍රමණය අනුව හරි ලිමිට් එකක් තියෙනවාද ආණ්ඩුවට අයිති වෙන හො ආණ්ඩුවට වටිනාකමින් කොටසක් දෙන්න ඔනි වගෙ එකක් ?
     
    • Like
    Reactions: devinfer98

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113
    රත්නපුරේ හොදම මැණික් කාරයෝ හිට්යේ අනු ගණන්වල
    ඒ කලේ ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ ගත්තොත් මැණික් මුදලාලිලා තමයි
    විනිල්, නිමල් & රන්ජිත් පතිරණ , ගුරුගේ , රත්නාලෝක , පියදාස , රම්සි හජ්ජියාර්ව ගේ රට හොල්ලපු නම් තිබ්බා
    ඊටපස්සේ තායි හොන්කොන් එවුන් ඇවිත් බිස්නස් එකට කෙලියා
    ඊට පස්සේ කට්ටිය බැහැල ගියා ඉතුරු කට්ටිය මැඩගස්කර් ගියා

    නිමල් පතිරණ පස්සේ කාලේ ලෙඩවෙලා කළුබෝවිල රජයේ ඉස්පිරිතාලේ හිටිය සින් එකක් පත්තරේ ගියා (කොච්චර සල්ලි තිබ්බත් )
    නිමල් පතිරණලා ඉස්සර මැණික් තියෙනවා කියල ෂුවර්ම පතල් වල ඉල්ලම ගරන්නේ නැතිව ගොඩ අරන් වෙනම stock කරා පස්සේ ගරන්න එහෙම හිටපු මිනිස්සු ..
     
    • Love
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මැණික් ගලෙ බර අනුව හරි ප්‍රමණය අනුව හරි ලිමිට් එකක් තියෙනවාද ආණ්ඩුවට අයිති වෙන හො ආණ්ඩුවට වටිනාකමින් කොටසක් දෙන්න ඔනි වගෙ එකක් ?

    mama danna widiyata pathala ganna license ekata witharai gewanna one...namuth export karanawanam 1% wage fee ekak gannawa NGJA eken.cut and polish witharai export karanna puluwan ruf gal export karanna ba..

    මැණික් ගලෙ බර අනුව හරි ප්‍රමණය අනුව හරි ලිමිට් එකක් තියෙනවාද ආණ්ඩුවට අයිති වෙන හො ආණ්ඩුවට වටිනාකමින් කොටසක් දෙන්න ඔනි වගෙ එකක් ?
    ona deyak thiyenam PM ekak dapan.mama lankawe denata inna number one gem dealers la gawa weda kara kalayak :D
    ------ Post added on Jun 21, 2021 at 5:33 PM

    රත්නපුරේ හොදම මැණික් කාරයෝ හිට්යේ අනු ගණන්වල
    ඒ කලේ ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ ගත්තොත් මැණික් මුදලාලිලා තමයි
    විනිල්, නිමල් & රන්ජිත් පතිරණ , ගුරුගේ , රත්නාලෝක , පියදාස , රම්සි හජ්ජියාර්ව ගේ රට හොල්ලපු නම් තිබ්බා
    ඊටපස්සේ තායි හොන්කොන් එවුන් ඇවිත් බිස්නස් එකට කෙලියා
    ඊට පස්සේ කට්ටිය බැහැල ගියා ඉතුරු කට්ටිය මැඩගස්කර් ගියා

    නිමල් පතිරණ පස්සේ කාලේ ලෙඩවෙලා කළුබෝවිල රජයේ ඉස්පිරිතාලේ හිටිය සින් එකක් පත්තරේ ගියා (කොච්චර සල්ලි තිබ්බත් )
    නිමල් පතිරණලා ඉස්සර මැණික් තියෙනවා කියල ෂුවර්ම පතල් වල ඉල්ලම ගරන්නේ නැතිව ගොඩ අරන් වෙනම stock කරා පස්සේ ගරන්න එහෙම හිටපු මිනිස්සු ..
    oya nimal pathiranage lagama neyek innawa elakiri eke 2006 idan..miniha dannawa full story ekama
    ------ Post added on Jun 21, 2021 at 5:35 PM
     
    • Love
    Reactions: BruceWayne92