ලංකාවේ ලොකුම සාප්පු සංකීර්ණය ‘කලම්බු සිට&#3538

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ලංකාවේ ලොකුම සාප්පු සංකීර්ණය ‘කලම්බු සිට&#3538



    බේරෙ වැව ඉදිරිපිට ලංකාවේ ලොකුම සාප්පු සංකීර්ණය ‘කලම්බු සිටි සෙන්ටර්‘ හෙට සිට



    1.jpg

    මේ වනවිට ඉදිකිරීම අවසන් කර තිබෙන ලංකාවේ විශාලතම සාප්පු සංකීර්ණය ලෙස
    සැලකෙන ‘කලම්බු සිටි සෙන්ටර්‘ හෙට (19) සවස විවෘත කිරීමට නියමිතය. මෙය සාප්පු සංකීර්ණයකට අමතරව සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක්, තරු හෝටලයක් හා ජීවන රටා මධ්‍යස්ථානයක් ලෙසද ඉදිරියේදී පවත්වා යනු ඇත.
    දැනට කොළඹ නගරයේ අලුත් අලංකාරයක් මතුකරමින්

    කොම්පඤ්ඤ වීදිය හන්දිය අසල ඉදිකරන අඩක් ඇළවුණ ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ල ලෙස ‘කලම්බු සිටි සෙන්ටර්‘ නිර්මාණය වූ අතර බේරේ වැවට මුහුණලා පිහිටා තිබේ. වාහන 196 ක් නවතා තැබිය හැකි අංගනයකින්ද යුත් මෙහි තට්ටු 28 ක සුඛෝපභෝගී නිවාස ඒකක 178 ක් යුතු බවත් පිහිනුම් තටාක, ව්‍යායාම මධ්‍යස්ථාන ඇතුළු සියලු ආකාරයේ නවීන පහසුකම් සහිත බවත් කියැවේ.
    සතිය පුරාම විවේකය විනෝදය හා සාප්පු අත්දැකීම් විඳගැනීමට කැමති අයට පරිහරණය කළ හැකි ‘කලම්බු සිටි සෙන්ටර්‘ මෙතෙක් ලංකාවේ ඉදිකළ දැවැන්තම සාප්පු සංකීර්ණය ලෙසද කියැවේ.
    2.jpg

    4.jpg


     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,774
    2,257
    113
    Nugegoda
    බෙදාගත්තාට තුති. ඇතිනැති පරතරය වැඩි ලංකාවක්
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ජීවිතේට පොලට ගිහින් නැති උන් ටික මේකටනම් දුවයි දවසගානේ. ජාතියක් ආගමක් නැති හැත්ත. පොෂ් කියලනේ හිතන් ඉන්නේ. පව් :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ පෙට්ටි ඩිසයින් එක නැතුව වෙන විදිහකට හදන්න බැරිද අප්පා :oo: හැම එකම පෙට්ටි පෙට්ටි කිසි හැඩයක් ලස්සනක් නෑනේ න්
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    ඔකේ ගෙයක් කියක් විතර වෙයි ද දන්නේ නැහැ නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ පෙට්ටි ඩිසයින් එක නැතුව වෙන විදිහකට හදන්න බැරිද අප්පා :oo: හැම එකම පෙට්ටි පෙට්ටි කිසි හැඩයක් ලස්සනක් නෑනේ න්

    රවුමට හැදුවොත් පෙරලිලා ගිහින් වැවට වැටෙයි :baffled:
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    55 Million

    ස්ටාටින් ප්‍රයිස් එකද ?
    මිට අමතරව අවුරුද්දකට සිකුරිටි මෙන්ටන්ස් එනම් මනම් වලට කියක් විතර යනවාද ??
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෝ අපේ ගොන්සෝන්. මේ බිල්ඩිම හදපු එකත් සංවර්ධන News වලට දාගත්තේ නැතැයි:lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    Dan KCC wenuwata kattiya CCC wala exhibition thiyana ganee neda? KCC ekata wadi da?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔවත් අර mc ලිබටි වගෙ කොටුවෙන් ගෙන බඩු අශ්ප ගන්න වලට විකුනන ගොන් පොශ් උන්ට ශොපින් කරන්න හදපුවද