ලංකාවේ වනගත අශ්වයන්

sira kolla

Member
Sep 15, 2011
620
106
0
ලංකාවේ වනගත අශ්වයන්

]
ලංකාවේ සොබාවික පරිසරයේ කැලේ අශ්වයන් සිටිනවා සමර විට ඔබ දන්නවා හෝ නොදන්නවා විය හැක ,නමුත් ඇත්තටම ලංකාවේ ඩෙල්ෆ් දුපතේ මන්නාරම් දුපත් වල සොබාවික පරිසරයේ අශ්වයන් ජිවත් වනවා .කාලයක් මේ රටේ තිබුන මේ සුන්දර දේවල් තරස්තවාදය නිසා අප‍ රටට අහිමිව තිබුන . මෙම අශ්වයන් පෘතුගීසින් විසින් ලංකාවේ සිට අපනයන කර තිබෙනවා .එම පරපුරෙන් පවත එන අශ්වයන් අදත් මෙම දුපත් වල සොබාවික පරිසරයේ දකින්න පුලුවනි මේ ඔව්නගේ ජයාරූප කිහිපයක්​




4401099161_5d585fea7a.jpg


images


164708_1771511488326_1255423152_1989225_42385_n.jpg



Delft_Ponies.jpg



images



images





මේ ගෙන ඔබත් දන්නා දෙයක් තියෙනවනම් එකතු කරන්න .







[/QUOTE]

thank for two tone
 
Last edited:

sira kolla

Member
Sep 15, 2011
620
106
0
images


මේ නම් බූරුවෝ බන්
buruwo nemei machan mea delf dupathe inna ashwayan mea thiyenne wisthara


Wild Horses
The wild horses of Delft come from a breeding stock maintained from Portuguese times. They roam freely over the flat, grassy windswept plains of Delft. Some are privately owned and are branded but are left to free-range, others have never been lassoed. It is truly a unique and spectacular sight to see these herds grazing with their foals, lift their tails and race into the distance as you approach too close to them. A protection law has been place over the horses and it is forbidden to remove them from the island of Delft.
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං ඔය අශ්වයින් ලංකාවේ හිටපු උන් නෙමෙයි මං දන්නා විදියට පෘතුගීසින් ගෙනත් ලංකාවේ අත්හැරලා දාල ගියපු අයගෙන් තමයි ඔය බෝවෙවී දැන් ඉන්නෙ. ඇත්තටම කිව්වොත් ඔය ඉන්නෙ යුධ අනාතයෝ ටිකක්. ඔය දුපත් වල වතුර හිඟ කාලෙට ඔය අශ්වයින් අනන්ත දුක් විඳිනව. මාත් මේ ගැන සම්පුර්ණ විස්තරයක් සහිතව ත්‍රෙඩ් එකක් දාන්න හුඟ කාලෙක ඉඳල හිතේ තිබ්බ. ඒත් හොයා ගත්ත කරුණු ප්‍රමාණවත් මදි කියල හිතුන හින්ද වැඩේ කල් ගියා
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ documentry එක බලන්න ගොඩක් විස්තර තියෙනව :yes:
    පුලුවන්නම් මේක ඔයාගේ පලවෙනි පොස්ට් එකට attach කරන්න






     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    මචං ඔය අශ්වයින් ලංකාවේ හිටපු උන් නෙමෙයි මං දන්නා විදියට පෘතුගීසින් ගෙනත් ලංකාවේ අත්හැරලා දාල ගියපු අයගෙන් තමයි ඔය බෝවෙවී දැන් ඉන්නෙ. ඇත්තටම කිව්වොත් ඔය ඉන්නෙ යුධ අනාතයෝ ටිකක්. ඔය දුපත් වල වතුර හිඟ කාලෙට ඔය අශ්වයින් අනන්ත දුක් විඳිනව. මාත් මේ ගැන සම්පුර්ණ විස්තරයක් සහිතව ත්‍රෙඩ් එකක් දාන්න හුඟ කාලෙක ඉඳල හිතේ තිබ්බ. ඒත් හොයා ගත්ත කරුණු ප්‍රමාණවත් මදි කියල හිතුන හින්ද වැඩේ කල් ගියා


    :yes::yes::yes::yes::yes::yes:


    eunata dan lankawe sobawika parisaraye jiwath wanawa neada.:yes::yes:
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිතාගන්නත් අමාරුයි බන්..පින්තූර එක්කම දාපු එක ලොකු දෙයක්.. එල එල ++++
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මුන් අස්පයො නෙමේ බන් වනගත බුරැවො ටිකක් :rolleyes:
    මතක් කරල දුන්නට ගොඩක් ස්තුතියි,rep+