ලංකාවේ වනගත අශ්වයන්
]
මේ ගෙන ඔබත් දන්නා දෙයක් තියෙනවනම් එකතු කරන්න .
[/QUOTE]
thank for two tone
]
ලංකාවේ සොබාවික පරිසරයේ කැලේ අශ්වයන් සිටිනවා සමර විට ඔබ දන්නවා හෝ නොදන්නවා විය හැක ,නමුත් ඇත්තටම ලංකාවේ ඩෙල්ෆ් දුපතේ මන්නාරම් දුපත් වල සොබාවික පරිසරයේ අශ්වයන් ජිවත් වනවා .කාලයක් මේ රටේ තිබුන මේ සුන්දර දේවල් තරස්තවාදය නිසා අප රටට අහිමිව තිබුන . මෙම අශ්වයන් පෘතුගීසින් විසින් ලංකාවේ සිට අපනයන කර තිබෙනවා .එම පරපුරෙන් පවත එන අශ්වයන් අදත් මෙම දුපත් වල සොබාවික පරිසරයේ දකින්න පුලුවනි මේ ඔව්නගේ ජයාරූප කිහිපයක්
මේ ගෙන ඔබත් දන්නා දෙයක් තියෙනවනම් එකතු කරන්න .
thank for two tone
Last edited:




