ලංකාවේ වයසම මනුස්සයා. 1915 ඉපදිලා තියෙන්නේ.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,391
    8,482
    113
    Galaha
    දැන් ඉතින් මේ මනුස්සයත් වලකජ්ජ ගහයි ලඟදිම මුන්ගෙ ඇස්වහ වැදිලා. මටනම් අවුරුදු 60ට වැඩිය ජීවත් වෙන්න ඕනේ නෑ. මොකද අපි අඳුරන ආදරේ කරන මිනිස්සු මැරිලා, හිතපන් තමුන්ගෙ දරුවොත් වයසට ගිහින් මැරෙනව දැක දැකත් ජීවත් වෙනව කියන්නෙ කොච්චර දුකක්ද. අපේ සීයා 1901 ඉපදිලා 2004 මැරුනෙ 103ක් ජීවත් වෙලා.
     
    • Like
    Reactions: clumsyhulk

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔව් තාත්තා 1928 ජනවාරි 15.
    ඒ කියන්නෙ ඔයාට දැන් 45 ක් වගේ කියල අනුමාන කලොත්, ඔයා ඉපදෙන කොට ඔයාගෙ අප්පච්චිට අවුරුදු 50-52 අතර කාලෙ වගේ වෙන්න ඇති. හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ දේවල් සිද්ධ වෙන්නෙ ඒ ඒ කෙනාට වෙන්වුන time frame එකක කියන එකට තවත් උදාහරණයක්. හැමෝටම එක වගේ වෙන්නෙ නෑ.
    ඔයාගෙ අප්පච්චිට නිදුක් නිරෝගී ජීවිතයක්ම වේවා :love:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    ඒ කියන්නෙ ඔයාට දැන් 45 ක් වගේ කියල අනුමාන කලොත්, ඔයා ඉපදෙන කොට ඔයාගෙ අප්පච්චිට අවුරුදු 50-52 අතර කාලෙ වගේ වෙන්න ඇති. හැම මනුස්සයෙක්ගෙම ජීවිතේ දේවල් සිද්ධ වෙන්නෙ ඒ ඒ කෙනාට වෙන්වුන time frame එකක කියන එකට තවත් උදාහරණයක්. හැමෝටම එක වගේ වෙන්නෙ නෑ.
    ඔයාගෙ අප්පච්චිට නිදුක් නිරෝගී ජීවිතයක්ම වේවා :love:
    ප්‍රාර්ථනාවට බොහෝම පිං ඉරුගල් බොස්. ❤️

    අපේ පවුලේ එවුන්ට ඉගෙන ගන්න ගියාම ඉතින් ඒක විතරයි, කටින් කන කැමයි යටින් කන කෑමයි දෙකම ගැන කිසිම ගනිච්චියක් නැ. කසාද නම් කවදා බදින්න බැරිද කියලා හිතන්නේ. 😄😄 මම 70 දශකේ. අප්පච්චිට එතකොට 40ස් ගානක්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113

    20251001-183743.jpg

    The National Secretariat for Elders has officially recognized Bolland Hakuru Meniyel, born in 1915 in Angulugalla, Karandeniya, in Galle, as Sri Lanka’s oldest living male at the age of 110. He has lived his entire life in the area, dedicating himself to agriculture, cinnamon cultivation, and village community work.

    D: newswire.lk/3dhj

    තව කාලයක් නිරොගිව සිටිවා, ජෙසු පිහිටයි.
    ඔවු ඩො මම කතොලික, අඩො ගෙමද? ගෙම නම් ගෙම😁

    හැබැයි බය නැතුව කියන්න පුලුවන් හොන්ද මනුස්සයෙක් කියලා, නැත්නම් ඔච්චර ඉන්න ba, අඩුම ගානෙ නරක මනුස්සයෙක් නම් බලා ගන්න එවුන් බලන්නෙත් නැ නෙ.

    කතොලික: දෙව දරුවෙක්
    බෞද්ද: හොන්ද පින් ඇති කෙනෙක් (නිවැරිදි කරන්න )
    ඉස්ලම්: <මෙකට ලස්සන ඇරබික් or hebrew වචනයක් තියෙනවා මට මතක නැ, @Al Baik
    හින්දු : no idea

    geara ewunta dan tiyenne moowa suddanta pennala gana hambakaraganna. short time business
    Super කට් එක😅
    ------ Post added on Oct 2, 2025 at 7:39 PM

    දැන් ඉතින් මේ මනුස්සයත් වලකජ්ජ ගහයි ලඟදිම මුන්ගෙ ඇස්වහ වැදිලා. මටනම් අවුරුදු 60ට වැඩිය ජීවත් වෙන්න ඕනේ නෑ. මොකද අපි අඳුරන ආදරේ කරන මිනිස්සු මැරිලා, හිතපන් තමුන්ගෙ දරුවොත් වයසට ගිහින් මැරෙනව දැක දැකත් ජීවත් වෙනව කියන්නෙ කොච්චර දුකක්ද. අපේ සීයා 1901 ඉපදිලා 2004 මැරුනෙ 103ක් ජීවත් වෙලා.
    මම හිතනවා මනුස්සයෙක් තරමක් හොඳ නම් ඔය ඇස් වහා වදින්නෙ නැ.

    කටුක කාලයක් ආවොත් මම හිතන්නෙ අනිත් අයට වගෙ අපල කාලයක්
    ------ Post added on Oct 2, 2025 at 7:58 PM
     
    • Like
    Reactions: clumsyhulk

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    අපේ අප්පුච්චාට වඩා අවුරුදු 13යි වැඩිමල්. ඒ නිසා හිතාගත්තැකි මේ තාත්තා ගෙදර කොල්ලෝ කුරුට්ටෝ වටකරන් කියන කතා ටික. ඇතිවෙනකං පම්පෝරිගහන්න පුලුවන්⁣ දේවල් වුන කාලයක් නේ පහුකලේ.
    ඔය කිව්වට වයසක අය දන්න දේවල් කියලා දෙන්න කැමති නෑ.

    එයාලගැන තියන ගෞරවය අඩු වෙයි කියන බයට. මට හමු වෙච්චි ගොඩක් අය එහෙමයි.

    හැබැයි එයාලාගෙ වැරැද්දක් දැන ගත්තම ඒක සම්බන්ධයෙන් ඕනෑම දෙක කිසිම පැකිලීමක් නැතිව කියලා දෙනවා.

    හැබැයි ඒයාලා බයයි ආපහු අපිට ක්ලෝස් වෙන්න.😑

    මට හමු උන අයගෙන් 99%ම මෙහෙමයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    ඔය කිව්වට වයසක අය දන්න දේවල් කියලා දෙන්න කැමති නෑ.

    එයාලගැන තියන ගෞරවය අඩු වෙයි කියන බයට. මට හමු වෙච්චි ගොඩක් අය එහෙමයි.

    හැබැයි එයාලාගෙ වැරැද්දක් දැන ගත්තම ඒක සම්බන්ධයෙන් ඕනෑම දෙක කිසිම පැකිලීමක් නැතිව කියලා දෙනවා.

    හැබැයි ඒයාලා බයයි ආපහු අපිට ක්ලෝස් වෙන්න.😑

    මට හමු උන අයගෙන් 99%ම මෙහෙමයි.
    එ උඹෙ සීයා :lol:
     
    • Haha
    Reactions: clumsyhulk and Bam

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    ප්‍රාර්ථනාවට බොහෝම පිං ඉරුගල් බොස්. ❤️

    අපේ පවුලේ එවුන්ට ඉගෙන ගන්න ගියාම ඉතින් ඒක විතරයි, කටින් කන කැමයි යටින් කන කෑමයි දෙකම ගැන කිසිම ගනිච්චියක් නැ. කසාද නම් කවදා බදින්න බැරිද කියලා හිතන්නේ. 😄😄 මම 70 දශකේ. අප්පච්චිට එතකොට 40ස් ගානක්.
    හත්තික්කේ දොස්තර මහත්තයා අපේ අප්පච්චිගෙ වයසේ :D .මාමා වගේ වයසේ කෙනෙක් මේ වගේ forum එහෙකට Gen Z සහ Millennials එක්ක engage වෙනවා හරිම දුර්ලභයි. මාමා ඇත්ත ජීවිතයෙත් එහෙමද? අලුතෙන් ආපු මලයාලම් film එහෙම නැද්ද? බලන්න හොඳ එකක් සෙට් උනේ නෑ:confused:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    එ උඹෙ සීයා :lol:
    මට මෙතෙක් කල් හමු උන හැමෝම වගේ ඔහොමයි ඩෝ.😂

    manipulat කරලා ගත්තොත් තමා ඉතිං මොනවා හරි.:rolleyes2:

    හැබැයි එයාලා ආසා එහෙමද දන්නෙ නෑ.o_O
     
    • Like
    Reactions: clumsyhulk