අවුරුදු 60ට වැඩිය ජීවත් වෙන්න ඕනේ නෑ. Dan kiwwata umba oka awrudu 50 di kiyanne na..
raman2 Well-known member Feb 16, 2009 9,992 12,078 113 Oct 2, 2025 #41 max_pain said: අවුරුදු 60ට වැඩිය ජීවත් වෙන්න ඕනේ නෑ. Click to expand... Dan kiwwata umba oka awrudu 50 di kiyanne na.. Reactions: clumsyhulk and jennt
max_pain said: අවුරුදු 60ට වැඩිය ජීවත් වෙන්න ඕනේ නෑ. Click to expand... Dan kiwwata umba oka awrudu 50 di kiyanne na..
olu bakka Well-known member Aug 18, 2011 22,817 23,505 113 Oct 2, 2025 #42 NRTG said: ඒ උනාට මේකත් මහ පවක් තමයි. 70 වට කලින් කුරියා ගහන එක තමයි හොඳ Click to expand... Dan hitena ewa hiten na e kaleta. Anika 70 nn maha wayasak nemeyi. Yin And Yang said: හත්තික්කේ දොස්තර මහත්තයා අපේ අප්පච්චිගෙ වයසේ .මාමා වගේ වයසේ කෙනෙක් මේ වගේ forum එහෙකට Gen Z සහ Millennials එක්ක engage වෙනවා හරිම දුර්ලභයි. මාමා ඇත්ත ජීවිතයෙත් එහෙමද? අලුතෙන් ආපු මලයාලම් film එහෙම නැද්ද? බලන්න හොඳ එකක් සෙට් උනේ නෑ Click to expand... Meke sahena set ekak innawa 40+ ------ Post added on Oct 2, 2025 at 10:31 PM max_pain said: මටනම් අවුරුදු 60ට වැඩිය ජීවත් වෙන්න ඕනේ නෑ. මොකද අපි අඳුරන ආදරේ කරන මිනිස්සු මැරිලා, හිතපන් තමුන්ගෙ දරුවොත් වයසට ගිහින් මැරෙනව දැක දැකත් ජීවත් වෙනව කියන්නෙ කොච්චර දුකක්ද. Click to expand... 60 di koheda yko lamayi wayasata gihin marenne? Lamayi badalawat na gdak welawata 60 weddi. ------ Post added on Oct 2, 2025 at 10:33 PM Reactions: NRTG, clumsyhulk and Yin And Yang
NRTG said: ඒ උනාට මේකත් මහ පවක් තමයි. 70 වට කලින් කුරියා ගහන එක තමයි හොඳ Click to expand... Dan hitena ewa hiten na e kaleta. Anika 70 nn maha wayasak nemeyi. Yin And Yang said: හත්තික්කේ දොස්තර මහත්තයා අපේ අප්පච්චිගෙ වයසේ .මාමා වගේ වයසේ කෙනෙක් මේ වගේ forum එහෙකට Gen Z සහ Millennials එක්ක engage වෙනවා හරිම දුර්ලභයි. මාමා ඇත්ත ජීවිතයෙත් එහෙමද? අලුතෙන් ආපු මලයාලම් film එහෙම නැද්ද? බලන්න හොඳ එකක් සෙට් උනේ නෑ Click to expand... Meke sahena set ekak innawa 40+ ------ Post added on Oct 2, 2025 at 10:31 PM max_pain said: මටනම් අවුරුදු 60ට වැඩිය ජීවත් වෙන්න ඕනේ නෑ. මොකද අපි අඳුරන ආදරේ කරන මිනිස්සු මැරිලා, හිතපන් තමුන්ගෙ දරුවොත් වයසට ගිහින් මැරෙනව දැක දැකත් ජීවත් වෙනව කියන්නෙ කොච්චර දුකක්ද. Click to expand... 60 di koheda yko lamayi wayasata gihin marenne? Lamayi badalawat na gdak welawata 60 weddi. ------ Post added on Oct 2, 2025 at 10:33 PM
P paddypower Well-known member Nov 2, 2023 1,419 2,149 113 Oct 2, 2025 #43 මහින්ද මහත්තයා 120ක් ඉන්නවා Reactions: NRTG and clumsyhulk
emoji diaries Well-known member May 26, 2020 12,833 39,810 113 Homagama Oct 3, 2025 #44 Yin And Yang said: හත්තික්කේ දොස්තර මහත්තයා අපේ අප්පච්චිගෙ වයසේ .මාමා වගේ වයසේ කෙනෙක් මේ වගේ forum එහෙකට Gen Z සහ Millennials එක්ක engage වෙනවා හරිම දුර්ලභයි. මාමා ඇත්ත ජීවිතයෙත් එහෙමද? අලුතෙන් ආපු මලයාලම් film එහෙම නැද්ද? බලන්න හොඳ එකක් සෙට් උනේ නෑ Click to expand... ආසයි මචෝ සංවාද කරන්න. අපි කතා කරද්දි කොච්චර දේවල් ඉගෙන ගන්නවාද නේද. අලුත් ෆිල්ම් තිබ්බාට හිතට වදින එකක් සෙට් නැ බං. ඩිකැපා ගේ හොද සුපිරියක් තියනවා,One Battle After Another. හොද කොපියක් එනකං ඉන්නේ නුලක් දාන්න. Reactions: NRTG, clumsyhulk and Yin And Yang
Yin And Yang said: හත්තික්කේ දොස්තර මහත්තයා අපේ අප්පච්චිගෙ වයසේ .මාමා වගේ වයසේ කෙනෙක් මේ වගේ forum එහෙකට Gen Z සහ Millennials එක්ක engage වෙනවා හරිම දුර්ලභයි. මාමා ඇත්ත ජීවිතයෙත් එහෙමද? අලුතෙන් ආපු මලයාලම් film එහෙම නැද්ද? බලන්න හොඳ එකක් සෙට් උනේ නෑ Click to expand... ආසයි මචෝ සංවාද කරන්න. අපි කතා කරද්දි කොච්චර දේවල් ඉගෙන ගන්නවාද නේද. අලුත් ෆිල්ම් තිබ්බාට හිතට වදින එකක් සෙට් නැ බං. ඩිකැපා ගේ හොද සුපිරියක් තියනවා,One Battle After Another. හොද කොපියක් එනකං ඉන්නේ නුලක් දාන්න.
Parackrama740 Well-known member Nov 15, 2023 774 848 93 🇱🇰 Oct 4, 2025 #45 Relationship advice ekk gann oni hurathal sankutu seeyagen Reactions: clumsyhulk