ලංකාවේ වාහන traffic එකට විසඳුම්?
ලංකාවේ පාරවල් වල තමන්ගේ රථයක, පොදු ප්‍රවාහන සේවයක, පාපැදියක, කරත්තයක, පයින් හෝ වෙනත් අයුරකින් යන අය ත්‍රේඩ් එකට එන්න.
ලංකාවේ ඉන්න කෙනෙක් නම් වර්තමානයේ තියෙන ට්‍රැෆික් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඉතින් මේ ත්‍රේඩ් එකේදි මේකට ප්‍රායෝගික විසඳුම් ගැන කතා කරන්න ඕන කියලා හිතුවා.
ඕනෙම කෙනෙක්ට කියන්න පුළුවන් පාරවල් වල මංතීරු 3 ගානෙ 6ක් කරන්න, බස් වල යන්න කියලා.
නමුත් ඊට වඩා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ගැන සියළු දෙනාගේ අදහස් ප්‍රකාශ කරන්න මේ ත්‍රේඩ් එකේ.
වැඩක් කරගන්න කොහෙට හරි ගියාම පාරටම ගතවෙන කාලය ගැන දන්න උන් දන්නවා. 
Poll එකටත් කැමති නම් සත්‍ය ලෙසම තේරීමක් කර vote කරන්න පුළුවන්. එහිදී Japanese/Indian/Chinese etc. ලෙස සඳහන් කර ඇත්තේ වාහනය නිෂ්පාදිත රටය. මීට අමතරව වෙනත් රටක නිපදවා ඇති වාහනයක් නම් අවශ්‍ය නම් reply එකක සඳහන් කල හැකිය.
ඉතින් මේ ත්‍රේඩ් එකේ මේ ගැන අදහස් දක්වන්න පුළුවන්.
ඉතා වැදගත්:
ජපන් වාහනයක් සහ ඉන්දියන් හෝ චීන වැනි රටක නිපදවූ වාහනයක් යන වාහන දෙවර්ගය අතුරින් සමාන ලෙස නඩත්තු කර භාවිතයේදී ජපන් වාහන වැඩි කලක් පවතින බව ද සියළුම වාහන වලින් මෙම රථවාහන තදබදය ඇති වෙන බවද අති බහුතරයක් දෙනා පිලිගන්නා කරුණකි.
ලංකාවේ පාරවල් වල තමන්ගේ රථයක, පොදු ප්‍රවාහන සේවයක, පාපැදියක, කරත්තයක, පයින් හෝ වෙනත් අයුරකින් යන අය ත්‍රේඩ් එකට එන්න.
ලංකාවේ ඉන්න කෙනෙක් නම් වර්තමානයේ තියෙන ට්‍රැෆික් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. ඉතින් මේ ත්‍රේඩ් එකේදි මේකට ප්‍රායෝගික විසඳුම් ගැන කතා කරන්න ඕන කියලා හිතුවා.
ඕනෙම කෙනෙක්ට කියන්න පුළුවන් පාරවල් වල මංතීරු 3 ගානෙ 6ක් කරන්න, බස් වල යන්න කියලා.
නමුත් ඊට වඩා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ගැන සියළු දෙනාගේ අදහස් ප්‍රකාශ කරන්න මේ ත්‍රේඩ් එකේ.
වැඩක් කරගන්න කොහෙට හරි ගියාම පාරටම ගතවෙන කාලය ගැන දන්න උන් දන්නවා. 
Poll එකටත් කැමති නම් සත්‍ය ලෙසම තේරීමක් කර vote කරන්න පුළුවන්. එහිදී Japanese/Indian/Chinese etc. ලෙස සඳහන් කර ඇත්තේ වාහනය නිෂ්පාදිත රටය. මීට අමතරව වෙනත් රටක නිපදවා ඇති වාහනයක් නම් අවශ්‍ය නම් reply එකක සඳහන් කල හැකිය.
ඉතින් මේ ත්‍රේඩ් එකේ මේ ගැන අදහස් දක්වන්න පුළුවන්.
ඉතා වැදගත්: ජපන් වාහනයක් සහ ඉන්දියන් හෝ චීන වැනි රටක නිපදවූ වාහනයක් යන වාහන දෙවර්ගය අතුරින් සමාන ලෙස නඩත්තු කර භාවිතයේදී ජපන් වාහන වැඩි කලක් පවතින බව ද සියළුම වාහන වලින් මෙම රථවාහන තදබදය ඇති වෙන බවද අති බහුතරයක් දෙනා පිලිගන්නා කරුණකි.

mage openion ekata....kaala hamaarai ada 