ලංකාවේ වැඩකරුවෝ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඔය වැඩකරුවෝ කියන්නේ නළුවොයි ගායකයෝයි ක්‍රීඩකයන්ටයි ද? මම හිතුවේ ලෝකෙට අලුතෙන් දෙයක් හොයල දීපු අයට කියලා.
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මම හිතන්නේ වැඩ්ඩෙක් වෙන්න තමන්ගේ සීමාවලින් ඉක්මවා ගිය අයට කියල. වික්ටර් කියන්නේ ලංකාවේ දක්ෂයෙක් උනාට ලෝකේ කවුරුවත් එයාව දන්නේ නැ

    මෙන්න මගේ ලිස්ට් එක
    දේශපාලනය
    JR ජයවර්දන ජපානේ ලංකාව කාලයක් ගොඩදම්මේ මිනිහගේ විදේශ ප්‍රතිපත්ති නිසා
    ලක්ෂ්මන් කදිරගාමර්.

    විදේශ සේවය
    ජයන්ත දනපාල.

    තුරෙයිරාජා
    මහාචාර්ය මහලිංගම්
    චන්ද්‍රා වික්‍රමසිංහ

    දැන් ඉන්න අයගෙන්
    මලික් පීරිස්
    හසිනි ජයතිලක
    සරත් ගුණපාල

    කලාවෙන්
    සේනක සේනානායක
    ජෙෆ්රි බාවා.

    ක්‍රීඩාවෙන්
    සුසන්තිකා
    සංගක්කාර
    මුරලි