තුරෙයිරාජා වක්‍රය කියන එක මේයාගේ සංකලපයක් කියනවා නේදප්රොෙෆසර් තුරෙයිරාජා - මැත්ස් වලට අලුත් තියරියක් හදපු කෙනා
තුරෙයිරාජා වක්‍රය කියන එක මේයාගේ සංකලපයක් කියනවා නේදප්රොෙෆසර් තුරෙයිරාජා - මැත්ස් වලට අලුත් තියරියක් හදපු කෙනා
රේ විජයවර්ධන (ඔලිම්පික් පදක්කම්ලාභී, අත්ට්‍රැක්ටරය ඇතුලු කෘෂි උපකරණ නිර්මාපක, ගුවන් නියමු, ගුවන් යානා සහ හෙලිකොප්ටර් නිර්මාපක)
කුලසිංහ ඉංජිනේරු මහතා - කොන්ක්‍රීට් කුලසිංහ කිව්වාම හැමෝම දන්නවා
ප්‍රොෙෆසර් මහාලිංගම් - බෝයිං අවුල ලෙහපු විද්‍යාඥයා
ප්‍රොෙෆසර් තුරෙයිරාජා - මැත්ස් වලට අලුත් තියරියක් හදපු කෙනා
ප්‍රොෆෙසර් V K සමරනායක - IT Field එකේ මෙතුමව නොදන්න කෙනෙක් නෑ. අයිටී ෆීල්ඩ් එක අද මේ තැන තියෙන්න සෑහෙන මෙහෙයක් කලා
ජෙෆ්රි බාවා - ගෘහනිර්මාණශිල්පී
MIT හදපු ටෝනි වීරසිංහ
සංජීව වීරවර්ණ (Wso2, Apache foundation)
අඩෝ මරු බං.. මගෙ යාලුවො ඉන්නව එතුමගෙන් ඉගනගත්ත කට්ටිය. එතුම ගැන රසකතාත් අහල තියනව. එතුමගෙ කාමරේ පොත් තැන් තැන්වල ගොඩ ගොඩවල් තිබුනලු. ඒවා අස්සෙන් ඇවිදගන යන්න ඕනලු.. එතුම දවසක් කාර් එකේ කැම්පස් ඇවිත් (මයිනර් එකක් නේද තිබ්බෙ ?) ඒක අමතකවෙලා බස් එකේ ගෙදර ගිහිංලු.. ඔය වගේ..ප්‍රොෙෆසර් මහාලිංගම් ගැන කියන්න ඕනේ පුදුම නිහතමානි චරිතයක් මට එතුමාගෙන් ඉගන ගන්න වාසනාව තිබ්බා...ලෝකේ විද්වතුන් ලිස්ට් එකක් හැදුවොත් පළමු 50ට එන්න පුලුහන් කෙනෙක් නමුත් ප්‍රසිද්දියට කැමති නැති හුදකලා ජිවිතයක් ගත කරපු කෙනෙක්..වෙනරටක ඉපදෙන්න තිබ්බ කෙනෙක් අපරාදේ ලංකාවේ ඉපදුනේ කියල මට හිතුනේ සර් ගේ මළගෙදර දවසේ ..
මට නන් ප්‍රොෆෙසර් රෝසාගේ විවරණ පොත්ටික තිබ්බේ නැත්තං කැම්පස් යන්න වෙන්නෙත් නෑ...මට සරත් ගුණපාලට වඩා රෝසා සර් පොරක්...රොසා සර් තමන්ගේ පස්සෙන් එන්න ලොකු සෙට් එකක්.ගොඩ දැම්මා..සරත් ගුණපාල සර් ලෝකෙට අලුත් දෙයක් දුන්නා දෙන්නම වැඩ්ඩො
ඔව් ඉතිං පේපර් එක හදන්නේ ඌනේ ඒකාලේ අම්මා මතක් වෙනවා.පොත කියෙව්වම වහ කන්න හිතෙනවා.... මේ ගානට කටු වැඩ කිරීම දස අකුසල් වලින් එකකිරෝසා ගේ අම්මව මතක් කරනවා අපි ඉස්සර හැමදාම වගේ
පොර වැඩ්ඩා තමා
රෝසාගේ රෝස පාට physics පොත මතකද
ඔව් ඉතිං පේපර් එක හදන්නේ ඌනේ ඒකාලේ අම්මා මතක් වෙනවා.පොත කියෙව්වම වහ කන්න හිතෙනවා.... මේ ගානට කටු වැඩ කිරීම දස අකුසල් වලින් එකකි
රේ විජයවර්ධන (ඔලිම්පික් පදක්කම්ලාභී, අත්ට්‍රැක්ටරය ඇතුලු කෘෂි උපකරණ නිර්මාපක, ගුවන් නියමු, ගුවන් යානා සහ හෙලිකොප්ටර් නිර්මාපක)
කුලසිංහ ඉංජිනේරු මහතා - කොන්ක්‍රීට් කුලසිංහ කිව්වාම හැමෝම දන්නවා
ප්‍රොෙෆසර් මහාලිංගම් - බෝයිං අවුල ලෙහපු විද්‍යාඥයා
ප්‍රොෙෆසර් තුරෙයිරාජා - මැත්ස් වලට අලුත් තියරියක් හදපු කෙනා
ප්‍රොෆෙසර් V K සමරනායක - IT Field එකේ මෙතුමව නොදන්න කෙනෙක් නෑ. අයිටී ෆීල්ඩ් එක අද මේ තැන තියෙන්න සෑහෙන මෙහෙයක් කලා
ජෙෆ්රි බාවා - ගෘහනිර්මාණශිල්පී
MIT හදපු ටෝනි වීරසිංහ
සංජීව වීරවර්ණ (Wso2, Apache foundation)

..... specialy Professor Mahalingum .... රේ විජයවර්ධන (ඔලිම්පික් පදක්කම්ලාභී, අත්ට්‍රැක්ටරය ඇතුලු කෘෂි උපකරණ නිර්මාපක, ගුවන් නියමු, ගුවන් යානා සහ හෙලිකොප්ටර් නිර්මාපක)
කුලසිංහ ඉංජිනේරු මහතා - කොන්ක්‍රීට් කුලසිංහ කිව්වාම හැමෝම දන්නවා
ප්‍රොෙෆසර් මහාලිංගම් - බෝයිං අවුල ලෙහපු විද්‍යාඥයා
ප්‍රොෙෆසර් තුරෙයිරාජා - මැත්ස් වලට අලුත් තියරියක් හදපු කෙනා
ප්‍රොෆෙසර් V K සමරනායක - IT Field එකේ මෙතුමව නොදන්න කෙනෙක් නෑ. අයිටී ෆීල්ඩ් එක අද මේ තැන තියෙන්න සෑහෙන මෙහෙයක් කලා
ජෙෆ්රි බාවා - ගෘහනිර්මාණශිල්පී
MIT හදපු ටෝනි වීරසිංහ
සංජීව වීරවර්ණ (Wso2, Apache foundation)
ඔව් ඔව් මට එයාව අමතක උනා. එතුමගෙ මරණෙත් සැකසහිතයි කියනවනෙ.. ලංකාවෙ ආමි එක හැමෝටම හොරෙං මල්ටි බැරල් ගේද්දි මොසාඩ් එකෙන් ඉන්දියාවෙදිද කොහෙද කන්ට්‍රෝල් යුනිට් එක අවුල් ජාලාවක් කරලලු. ඊට පස්සෙ මෙතුම තමයි ඒක හදල තියෙන්නෙ.Dr Amith munidradasa -- engineer . according to my knowledge , He repaired multi barrel rocket launcher.. in Sri Lanka during war session..