ලංකාවේ වැඩියෙන්ම අවභාවිතා වෙන වචන මොනවද?

ලංකාවේ වැඩියෙන්ම අවභාවිතා වෙන වචන මොනවද?

  • කරුමේ තමයි

    Votes: 24 26.4%
  • ටක් ගාලා එන්නම් මචන්

    Votes: 20 22.0%
  • අපේ ෆුල් සප් එක

    Votes: 8 8.8%
  • සල්ලි හම්බුන ගමන් දෙන්නම්

    Votes: 28 30.8%
  • එයාලට දැන් සරුයි

    Votes: 4 4.4%
  • කොහොමහරි ගේමක් ගහමු

    Votes: 34 37.4%
  • දකුණු ආසියාවේ ලොකුම

    Votes: 21 23.1%
  • අපරාදේ මට කිව්වා නම් ඔයිට වැඩිය හොඳ එකක් කතා කරලා දෙන්න තිබ්බා

    Votes: 21 23.1%
  • තෙරුවන් සරණයි

    Votes: 15 16.5%
  • රට බේරගන්න තියෙන අන්තිම අවස්තාව

    Votes: 32 35.2%

  • Total voters
    91

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ වැඩියෙන්ම අවභාවිතා වෙන වචන මොනවද?
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room


    කියන්න ආව විතරයි

    QiQQqw7.jpeg
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    💩 Tiktok තමයි දැන් නම් වැඩිපුරම

    ගේමක් ගහපන්
    උතුරන්න හරි යන්න ඔනෙ
    වසන්තය එනවා
    කට්ට කාපන්
    දවසක ගමම හොල්ලපන්
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113

    "කොහොමහරි ගේමක් ගහමු"​


    A/L tution කාරයෝ, මෝටිවේෂනල් හුප්පච්චිලා, පිරමිඩ් අයියලා, යාලුවොන්ගේ කටේ තියෙන්නෙම ඕකනේ:angry: