ලංකාවේ වැඩියෙන්ම තියෙන වාසගම්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    RankSurnameIncidenceFrequency
    1Perera965,6661:22
    2Fernando583,8431:36
    3de Silva335,2641:62
    4Bandara254,7191:82
    5Kumara225,9941:92
    6Dissanayake193,3961:108
    7Mohamed173,3701:120
    8Gamage167,5961:124
    9Liyanage161,2371:129
    10Jayasinghe159,3361:131
    11Ranasinghe156,4861:133
    12Herath138,0671:151
    13Weerasinghe136,6051:152
    14Peiris129,8811:160
    15Rathnayake115,3361:180
    16Wickramasinghe108,6851:191
    17Wijesinghe106,2001:196
    18Hettiarachchi98,0871:212
    19Nanayakkara87,4891:238
    20Ahamed83,5421:249
    21Rajapaksha79,7411:261
    22Mendis79,1571:263
    23Pathirana78,7911:264
    24Ekanayake78,2061:266
    25Gunasekara77,7681:268


    https://forebears.io/sri-lanka/surnames
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,151
    113
    අපේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියෙ ඓතිහාසික ඛණ්ඩනයක් තියෙනව කියල නිර්මාල් කියන කතාව ඇත්තක් ඉතින්.
     
    • Like
    Reactions: BadBlueGenius

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,151
    113
    මේ පවුලේ නමනෙ වාසගම කියන්නෙ මුලට එන දිග හෑල්ල නේද :baffled:
    ඔව් හෙළ ක්‍රමේට නම් ඒක. ඒකෙයි ලන්දේසි නාමකරණයට කෙලින්ම සහ අනියමින් අනුගත උන අ‍යගෙ නම්වල භාවිතයෙ වෙනසක් තියෙනව. Christian name නැත්තං surname එක කියන්නෙ අගට එන නම.

    ඇත්තම කතාව නම් රජරට යුගයෙ ඉදලම ලන්දේසි කොලඹට ඇවිල්ල තෝම්බු හදනකම් ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට සමීපතමයො කියපු නමක් ඇරෙන්න වාසගමක් තිබුනෙ නෑ. වරප්‍රසාදිත ග්‍රාම ප්‍රදානියො ඇරුනම අනිත් අයට තනි නමක් හරි තමන්ගෙ වෘත්තිය ඇඟවෙන නමක් ඈඳල තමයි නාමකරණය හැදුනෙ. මම ඒ කාලෙ රීසර්ච් එකක් කියෙව්වා තෝම්බු හදන කාලෙ සෙට් එකක් කෙලින්ම ලන්දේසි/ස්පාඥ්ඥ(පෘතුගීසි) පන්නයෙ නම් ගද්දි අනිත් අය සිංහල ක්‍රමේටම ඒ වෙද්දි සුලු පිරිසක් අතරෙ පාවිච්චි උන වාසගම් නමේ ඉස්සරහට එකතු කරගත්ත කියල. මොන ජාතියෙ නමක් තිබුනත් උඹල අපි ගොඩක් උන්ගෙ නම් ඒ තරම් පරණ නෑ මන් හිතන්නෙ. UoC Department of History තීසිස් එකක්, මට මතක නෑ නම.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    ඈ බන්? ඒ කොහොමද ඒ?
    දන්නේ නෑ, උන්ගේ බාශාවෙන් එන එකක්ද දන්නේ නෑ. කටාර්, අරාබි, ග්‍රීසිය, ලංකාව ඔය රටවල් වල විතරලු තියෙන්නේ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,151
    113
    බහුතරේ කලවන්
    නියමසිංහල ලු :rofl:
    ඔය කලවන්/ශුද්ධ වචන දේශපාලනිකව පාවිච්චි කරන එකට තදින් අකමැති කෙනෙක් මම.

    හැබැයි පෙරෙරා නමක් තිබ්බ පමණින් ජීවවිද්‍යාත්මක මිශ්‍ර වීමක් ගැන කියන්න බෑ. ඔය ගොඩක් නම් එක කාලෙකදි ස්ව කැමැත්තෙන් දාගත්තුව. ටිපිකල් ශුද්ධ සිංහල haplotype තියෙන මිනිස්සුම වෙන නම් වලිනුත් ඉන්නෙ.