ලංකාවේ වැඩියෙන් ම යන්න කැමති තැන මොකක්ද ?

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ලංකාවේ වැඩියෙන් ම යන්න කැමති තැන මොකක්ද ?

    ලංකාවේ වැඩියෙන් ම යන්න කැමති තැන මොකක්ද ?:)
     
    • Like
    Reactions: koondeGoda

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මම නම් රුවැන්වැලි සැය බලන්න තමා. එතැනදි, හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. අනේ මන්දා, ඇයි කියලා?:)
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    hmmmm.....a nice place...lassana kola paata fields thiyenawa..nil ahasa...habai minissu inna palathak....Wennappuwa wage or Diyathalawe hariye

    and Moratuwa ;):)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇයි දැන් කියුවේ මඩ ගහන එක ආතල් කියලා. :eek::lol:

    හූ... හූ...
    මම කිවුවේ OT කරන එක තමයි ආතල් කියලා...:P:P
    මම මඩක් කිවුවේ කොහෙද ...?:lol::lol:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    හූ... හූ...
    මම කිවුවේ OT කරන එක තමයි ආතල් කියලා...:P:P
    මම මඩක් කිවුවේ කොහෙද ...?:lol::lol:

    එළ එළ මම හිතුවා. මඩ ගහන එකත් ආතල් කියයි කියලා.:P:lol: