එළ එළ මම හිතුවා. මඩ ගහන එකත් ආතල් කියයි කියලා.![]()
අපි මොකටද බන් මඩ නාගන්නෙ...ලොල්



මේ මේකෙ ඉන්න කඩේ යන උන් මඩ නාන හැටියට....ලොල්




අපි කරන්නෙ OT විතරයි.. මඩ නාන්නෙ නෑ, කඩේ යන්නෙ නෑ
එළ එළ මම හිතුවා. මඩ ගහන එකත් ආතල් කියයි කියලා.![]()







hmmmm.....a nice place...lassana kola paata fields thiyenawa..nil ahasa...habai minissu inna palathak....Wennappuwa wage or Diyathalawe hariye
and Moratuwa![]()


bothalyakui ...joint 1k denawanam enawaa ..... lol:
![]()




ගහන දෙයක් දැම්ම ගහන්න....ලොල්..
කනත්තට ආවහම ඕව ගහන්න වෙන්නෙ නෑ....ඉහි ඉහි..

ලකි මල්ලිගේ යාලුවො නම් එහේ ගොඩක් ඇති...... සෙට් වෙන්න පුලුවන් වෙයි.![]()



මෙන්න මූ මට මඩ ගහනවෝ.....
මම කැමතිම ලොකේශන් එක කනත්ත තමයි
Panama ( Sri lanka ) පානම





ලකි මල්ලිගේ යාලුවො නම් එහේ ගොඩක් ඇති...... සෙට් වෙන්න පුලුවන් වෙයි.![]()

...umbalata enna bahane 
....Api ehenam Holman ekkawath set wemu 



