ලංකාවේ වැඩිය කතා නොකෙරෙන දෙයක්...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,960
    40,805
    113
    pissu huttiyek.
    bandata passeth sex karanna consent eka one kiyala neda me kynne. ehmanan ithin ganuntath thiynne hu**ta lock karan budiyanna.
    ai yko
    කන්සෙන්ට් නම් ඕනේ තමයි. ඒත් මේ ගෑනි කතා කරන්න මහන්සිවීම සෙක්ස් නොකිරීමට එක්ස්කියුස් එකක් විදිහට නිතරම පාවිච්චි කරන්න පුළුවන් එකක් වගේ. එහෙම බැලුවොත් අළුත් අවුරුද්දටයි වෙසක් එකටයි නත්තලටයි විතරයි හුකන්න වෙන්නෙ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේකේ තියෙන්නේ ඒ වගේ දෙයක් ගැනද???🤔නැහැනේ...දෙන්නාගෙම කැමැත්ත ඇතුව ඕනේ දෙයක් වගේ දෙයක් තියෙන්නේ.🙄
    ඔය වීඩියෝ එක බැලුවෙ නං නෑ මචං..තම්බ්නේල් එකට ආන්සර් කලේ...😎
    අනික කැමැත්තෙන් සෙස් කරන එකටත්, දැනුවත් වෙලා ඉන්න එක වඩාත් හොඳයි නේ.....(මම බැඳල නෑ😂)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,058
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොමත් හරි අසාර්ථක ඈයේ බණ කියන එක තමයි අහං ඉන්න බැරි.

    ටික කාලෙකට ඉස්සෙල්ලා ජැකාගේ වයිෆුයි දුවයි ඇවිත් සාර්ථකව පවුල් කන හැටි ටීවී එකේ කිව්වා. දුව මේ වෙනකොට සාර්ථක තුන්වෙනි පවුල කනවා🤣🤣
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කන්සෙන්ට් නම් ඕනේ තමයි. ඒත් මේ ගෑනි කතා කරන්න මහන්සිවීම සෙක්ස් නොකිරීමට එක්ස්කියුස් එකක් විදිහට නිතරම පාවිච්චි කරන්න පුළුවන් එකක් වගේ. එහෙම බැලුවොත් අළුත් අවුරුද්දටයි වෙසක් එකටයි නත්තලටයි විතරයි හුකන්න වෙන්නෙ.
    මං හිතන්නේ මේ කියන්නේ කිසිම help එකක් නොකර අහවල් වැඩේට විතරක් එන අය ගැන තමයි.(මං හිතපු විදිය...මොකද මුල් ටික ඇහුවාම ඒ දේ හිතුණේ)
     
    • Like
    Reactions: ruchira55

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    හොදට බලපන් කාන්තා අයිතිවාසිකම් ගැන වැඩිපුර කතාකරන්නේ එක්කෝ ඩිවෝස් වෙච්ච නැත්තන් බැදලා නැති ගෑනු.

    මේක ගත්තේ අනෝජාගේ විකි එකෙන්

    With the failure of her second marriage, she faced a number of challenges where she went to commit suicide seven times. Once she swallowed a bunch of sleeping pills due to stress and depression.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,960
    40,805
    113
    මං හිතන්නේ මේ කියන්නේ කිසිම help එකක් නොකර අහවල් වැඩේට විතරක් එන අය ගැන තමයි.(මං හිතපු විදිය...මොකද මුල් ටික ඇහුවාම ඒ දේ හිතුණේ)
    ගෑනුත් හරි නෑ පිරිමිත් හරි නෑ. ගෑනි හිතන්න කෑම ටික උයලා රෙදි ටික හෝදලා ලමයි බලාගත්තම ඔක්කොම හරි කියලා. පිරිමි හිතන්නෙ කසාද බැන්ද නම් නගින නගින සැරේට අරින්න පුළුවන් කියලා. කුරුල්ලො උකන දිහා බලන් ඉඳලා ඇවිල්ලා මේ ගෑනි මිනිස්සුන්ට ලිංගික උපදෙස් දෙනවා
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔක්කොමත් හරි අසාර්ථක ඈයේ බණ කියන එක තමයි අහං ඉන්න බැරි.

    ටික කාලෙකට ඉස්සෙල්ලා ජැකාගේ වයිෆුයි දුවයි ඇවිත් සාර්ථකව පවුල් කන හැටි ටීවී එකේ කිව්වා. දුව මේ වෙනකොට සාර්ථක තුන්වෙනි පවුල කනවා🤣🤣
    කනවා කියන එකට තේරුම් කීපයක් තියනවා ඉතිං. 😅
     
    • Haha
    Reactions: Nidarshana_k

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,058
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කනවා කියන එකට තේරුම් කීපයක් තියනවා ඉතිං. 😅
    සනඛයා රට කනවා නේද? කැළණි හිඟන්නෝ ඉඳලා වීස ගන්න පෝලිමේ🤬🤬 නේපාල් මිට්ටෙක් සෙට්වුනා, පැය දෙකෙන් වීසා දුන්නලු🤬
     
    • Haha
    Reactions: Nidarshana_k

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    rwq47w9.png

    e18HDDA.png

    wM2xIjJ.jpg

    Last edited: