ලංකාවේ වින්ඩොස් හොර කොපිවලට තිත.

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    කම්පැණි වලට ගිහින් බැලුවොත් නම් උන් මොනවහරි කර ගනී.. ඒත් ඉතින් යාලුවෙකුගෙන් සීඩී එකක් ඉල්ලගෙන මැෂින් එකට ඕ.එස් එකක් දාගෙන වැඩක් කර ගන්න දුප්පත් කොල්ලෙක්ගේ ගෙදරකට රිංගලා කේස් දාන්න ගියොත් තමයි ඉතින් එපා වෙන්නේ..:dull:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    තෝ office වල වැඩ විතරමද PC එකෙන් කරන්නෙ. Office වලට LibreOffice කියමුකෝ. කෝ අනික්වට alternatives. උදාහරණයකට autodesk වලට. :P

    mokada yako naththe. onatharama thiyanawa man popular FOSS software dekak dnnam example widihata

    3d Max wenuwata ----> Blender (ai supirima thamai)
    AutoCad wenuwata----> Freecad (mekath hodai)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැම උට්ටම දේශපාලන කෝණයෙන් බලන්න එපා බන්. ලංකාවට ටහිකිල තියෙන්න ප්‍රධාන හේතුවක් ඕක
    දේශපාලන කොනෙන් නොබල මොකෙන් බලන්නද කියන්නෙ???මොකක්ද අලුතින් පාන්ඩුවට ගහපු පිස්සුව සුද්දට පාඩු වෙනවට වද පොන්ස්ට දුක ඇති. වින්ඩොස් නම් කමක් නැ කොහොමද පොටො ශොප් එහෙම සල්ලි දීල ගන්ඩ ගියාම දැනෙන ආතල් එක, ඇමරිකාවට ඔනවට වඩා දික් කරන්ඩ යන්ඩ අවශ්නය නෑ.:no:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    සොෆ්ට්වෙයාස් නෑනෙ බන්. :sorry::sorry::sorry:

    නැත්නම් උබුන්ටු පට්ට්ට්ට්ටම ඕඑස් එක. අනික මොකක් හරි ඉන්ස්ටෝල් කරන්න ගියාම ෆුක ඉරෙනව

    Uba Linux use karala purudu nathi nisa ohoma kiyanne tika dawasak use karala balapan. oya kiyana tharam amaruwak na.Ubuntu ehema issarata wada user friendly. interface eka ehema kubuntu wala supiriyi.

    Ubuntu dala dawasen ain karanna yanna epa:oo::no:Internet eke onatharam tutorials thiyenawa ewa balala hadiyan.:P Linux use karanawa kiyanne hariyata manual vehicle ekak drive karanawa wage thama:rofl::rolleyes: eka padalama balanna ona athal eka.:yes:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දේශපාලන කොනෙන් නොබල මොකෙන් බලන්නද කියන්නෙ???මොකක්ද අලුතින් පාන්ඩුවට ගහපු පිස්සුව සුද්දට පාඩු වෙනවට වද පොන්ස්ට දුක ඇති. වින්ඩොස් නම් කමක් නැ කොහොමද පොටො ශොප් එහෙම සල්ලි දීල ගන්ඩ ගියාම දැනෙන ආතල් එක, ඇමරිකාවට ඔනවට වඩා දික් කරන්ඩ යන්ඩ අවශ්නය නෑ.:no:

    හොරකම පුරුදු එවුන් .....උඹලට ඕවා අවුල් ඇති....:dull::dull::dull:

    ලඟදි මමත් හැබැයි හොරෙන් බා ගත්තා :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හොරකම පුරුදු එවුන් .....උඹලට ඕවා අවුල් ඇති....:dull::dull::dull:

    ලඟදි මමත් හැබැයි හොරෙන් බා ගත්තා :P:P:P
    අනුන්ට හොරා හොරා ගාන එවුන් ,ලොක හොරු කියල අපි දන්නව.:P:P
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    608
    385
    63
    කිසි ප්‍රශ්නයක් නැ බන් . දැන් ඉස්කෝල වලත් හන්තානයි , ඉසුරුයි දුවනවා ,
    මෙහෙමයි එක්කොම් micro .. එකෙන් අපිට ගැලපෙන පැකේජ දෙන්න ඕන , 18ක් 14ක් දීලා ගන්න කොරියන් හරි වෙන කොහේ හරි පාවිචිචි කරපු machine එකක් ගන්න එකා . .. ඔරිගීනල් දායි ද බන් ?
    හොදම දේ අපි OPEN සෝස් පැත්තට හැරෙන එක .

    simply චිනේ වගේ උබලා දෙන්න ඕන අපිට ඕන දේ නැතිව උබට ඕන දේ නෙවයි

    මාත් හොර කොපියක් දුවන්නේ . ඒ උනාට subject එක දුවද්දී තේරෙන්නේ ලිනක්ස් වල තරම
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දේශපාලන කොනෙන් නොබල මොකෙන් බලන්නද කියන්නෙ???මොකක්ද අලුතින් පාන්ඩුවට ගහපු පිස්සුව සුද්දට පාඩු වෙනවට වද පොන්ස්ට දුක ඇති. වින්ඩොස් නම් කමක් නැ කොහොමද පොටො ශොප් එහෙම සල්ලි දීල ගන්ඩ ගියාම දැනෙන ආතල් එක, ඇමරිකාවට ඔනවට වඩා දික් කරන්ඩ යන්ඩ අවශ්නය නෑ.:no:

    දැන් එතකොට මහින්ද හිටියනම් මයික්‍රොසොෆ්ට් එකෙන් එන එකක් නැද්ද හොර කොපි අල්ලන්න? වෙන රටවල් වලත් ඔහොම තමා, අපේ රටේ කොපිරයිට් ලෝස් ක්‍රියාත්මක වුනේ නෑ සොෆ්ට්වෙයාස් වලට මෙච්චර කල්. විහිළු කරන්න එපා බං
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    දේශපාලන කොනෙන් නොබල මොකෙන් බලන්නද කියන්නෙ???මොකක්ද අලුතින් පාන්ඩුවට ගහපු පිස්සුව සුද්දට පාඩු වෙනවට වද පොන්ස්ට දුක ඇති. වින්ඩොස් නම් කමක් නැ කොහොමද පොටො ශොප් එහෙම සල්ලි දීල ගන්ඩ ගියාම දැනෙන ආතල් එක, ඇමරිකාවට ඔනවට වඩා දික් කරන්ඩ යන්ඩ අවශ්නය නෑ.:no:

    Chineta dunnama harida?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් එතකොට මහින්ද හිටියනම් මයික්‍රොසොෆ්ට් එකෙන් එන එකක් නැද්ද හොර කොපි අල්ලන්න? වෙන රටවල් වලත් ඔහොම තමා, අපේ රටේ කොපිරයිට් ලෝස් ක්‍රියාත්මක වුනේ නෑ සොෆ්ට්වෙයාස් වලට මෙච්චර කල්. විහිළු කරන්න එපා බං
    මහින්ද හිටියනම් ඔව වෙන් නැ,මොකද මහින්ද රටේ මිනිස්සු ගැන මිසක් ඇමරිකවෙ සුද්දො ගැන හිතල වැඩ නොකරන නිසා.
    මොකක්ද වෙන රටවල් ලොල් තමා දැනගෙන කියපන්, වෙන මොකුත් ඔනෙ නැ චිනෙ තියෙන්නෙත් හොර කොපි තමා,දන්නෙ නැත්තන් පොඩ්ඩක් නෙට් එක සර්ච් කරල බලපන්,උදා හරනයක් විදිහට 80 000- 90 000 දිල පොටො ශොප් දාගන්ඩ උබට පුලුවන්ද? මට නම් බැ.කොපි රයිට් ලො ක්‍රියාත්මක උනාම උබ උබුන්ටු දාන් පොනිලට කඩේ යන විදිහ මට මැවිල පේනව, උබලටත් ලැජ්ජාවක් නැනෙ බන්.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Chineta dunnama harida?
    ඒක පොනිලගෙන් අහපන් මේ දවස් වල චීනෙට දික් කරනව පොනිල හිටු කියල.:P
    ඉස්සර පොන්ලට චීන වානා,දැන් පොනිලට චීනා ඔනා. ඔකයි වෙනස හිටo.:rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මහින්ද හිටියනම් ඔව වෙන් නැ,මොකද මහින්ද රටේ මිනිස්සු ගැන මිසක් ඇමරිකවෙ සුද්දො ගැන හිතල වැඩ නොකරන නිසා.
    මොකක්ද වෙන රටවල් ලොල් තමා දැනගෙන කියපන්, වෙන මොකුත් ඔනෙ නැ චිනෙ තියෙන්නෙත් හොර කොපි තමා,දන්නෙ නැත්තන් පොඩ්ඩක් නෙට් එක සර්ච් කරල බලපන්,උදා හරනයක් විදිහට 80 000- 90 000 දිල පොටො ශොප් දාගන්ඩ උබට පුලුවන්ද? මට නම් බැ.කොපි රයිට් ලො ක්‍රියාත්මක උනාම උබ උබුන්ටු දාන් පොනිලට කඩේ යන විදිහ මට මැවිල පේනව, උබලටත් ලැජ්ජාවක් නැනෙ බන්.:confused:

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,218
    113

    mokada yako naththe. onatharama thiyanawa man popular FOSS software dekak dnnam example widihata

    3d Max wenuwata ----> Blender (ai supirima thamai)
    AutoCad wenuwata----> Freecad (mekath hodai)

    මේ දෙකේ නැති effects උඹ හදල දීපං :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,218
    113
    uba oke wada karanneth nathiwa oke nathi effects gana kohomada danne? :angry: Anika nikan dena aswayage dath ganine kawwda.

    අනේ බං නිකං දෙන හැම බඩුවම ගහන්නෙ නැතුව හිටු. :P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මහින්ද හිටියනම් ඔව වෙන් නැ,මොකද මහින්ද රටේ මිනිස්සු ගැන මිසක් ඇමරිකවෙ සුද්දො ගැන හිතල වැඩ නොකරන නිසා.
    මොකක්ද වෙන රටවල් ලොල් තමා දැනගෙන කියපන්, වෙන මොකුත් ඔනෙ නැ චිනෙ තියෙන්නෙත් හොර කොපි තමා,දන්නෙ නැත්තන් පොඩ්ඩක් නෙට් එක සර්ච් කරල බලපන්,උදා හරනයක් විදිහට 80 000- 90 000 දිල පොටො ශොප් දාගන්ඩ උබට පුලුවන්ද? මට නම් බැ.කොපි රයිට් ලො ක්‍රියාත්මක උනාම උබ උබුන්ටු දාන් පොනිලට කඩේ යන විදිහ මට මැවිල පේනව, උබලටත් ලැජ්ජාවක් නැනෙ බන්.:confused:

    පොන්ස් මහින්දගේ කාලේ තමයි යකෝ ඕක පටන් ගත්තේ... අපේ ඔෆිස් වලට පැනලා පුද්ගලික ලැප් පවා බැලුවා... මහින්ද රනිල් කියලා නෑ යකෝ කොපිරයිට්ස් වලට... තෝ නම් අමු බයියෙක්...

    අනිත් එක පකෝ... තෝ මොකක් හරි නිර්මානයක් කරලා වෙලද පොලට දැම්මම ඒක මිනිස්සු හොරට පාවිච්චි කරන්න ගත්තොත් උබ නිකන් ඉන්නවද අනේ දුප්පත් මිනිස්සුනේ කමක් නෑ කියලා...

    තොපි වගේ ලිංමැඩි වේසිගේ පුතාලව හදන්න බෑ...
     
    Similar threads