කම්පැණි වලට ගිහින් බැලුවොත් නම් උන් මොනවහරි කර ගනී.. ඒත් ඉතින් යාලුවෙකුගෙන් සීඩී එකක් ඉල්ලගෙන මැෂින් එකට ඕ.එස් එකක් දාගෙන වැඩක් කර ගන්න දුප්පත් කොල්ලෙක්ගේ ගෙදරකට රිංගලා කේස් දාන්න ගියොත් තමයි ඉතින් එපා වෙන්නේ..

තෝ office වල වැඩ විතරමද PC එකෙන් කරන්නෙ. Office වලට LibreOffice කියමුකෝ. කෝ අනික්වට alternatives. උදාහරණයකට autodesk වලට.![]()
දේශපාලන කොනෙන් නොබල මොකෙන් බලන්නද කියන්නෙ???මොකක්ද අලුතින් පාන්ඩුවට ගහපු පිස්සුව සුද්දට පාඩු වෙනවට වද පොන්ස්ට දුක ඇති. වින්ඩොස් නම් කමක් නැ කොහොමද පොටො ශොප් එහෙම සල්ලි දීල ගන්ඩ ගියාම දැනෙන ආතල් එක, ඇමරිකාවට ඔනවට වඩා දික් කරන්ඩ යන්ඩ අවශ්නය නෑ.හැම උට්ටම දේශපාලන කෝණයෙන් බලන්න එපා බන්. ලංකාවට ටහිකිල තියෙන්න ප්‍රධාන හේතුවක් ඕක

සොෆ්ට්වෙයාස් නෑනෙ බන්.
නැත්නම් උබුන්ටු පට්ට්ට්ට්ටම ඕඑස් එක. අනික මොකක් හරි ඉන්ස්ටෝල් කරන්න ගියාම ෆුක ඉරෙනව

Internet eke onatharam tutorials thiyenawa ewa balala hadiyan.
Linux use karanawa kiyanne hariyata manual vehicle ekak drive karanawa wage thama
eka padalama balanna ona athal eka.
දේශපාලන කොනෙන් නොබල මොකෙන් බලන්නද කියන්නෙ???මොකක්ද අලුතින් පාන්ඩුවට ගහපු පිස්සුව සුද්දට පාඩු වෙනවට වද පොන්ස්ට දුක ඇති. වින්ඩොස් නම් කමක් නැ කොහොමද පොටො ශොප් එහෙම සල්ලි දීල ගන්ඩ ගියාම දැනෙන ආතල් එක, ඇමරිකාවට ඔනවට වඩා දික් කරන්ඩ යන්ඩ අවශ්නය නෑ.![]()

අනුන්ට හොරා හොරා ගාන එවුන් ,ලොක හොරු කියල අපි දන්නව.හොරකම පුරුදු එවුන් .....උඹලට ඕවා අවුල් ඇති....
ලඟදි මමත් හැබැයි හොරෙන් බා ගත්තා![]()

දේශපාලන කොනෙන් නොබල මොකෙන් බලන්නද කියන්නෙ???මොකක්ද අලුතින් පාන්ඩුවට ගහපු පිස්සුව සුද්දට පාඩු වෙනවට වද පොන්ස්ට දුක ඇති. වින්ඩොස් නම් කමක් නැ කොහොමද පොටො ශොප් එහෙම සල්ලි දීල ගන්ඩ ගියාම දැනෙන ආතල් එක, ඇමරිකාවට ඔනවට වඩා දික් කරන්ඩ යන්ඩ අවශ්නය නෑ.![]()
දේශපාලන කොනෙන් නොබල මොකෙන් බලන්නද කියන්නෙ???මොකක්ද අලුතින් පාන්ඩුවට ගහපු පිස්සුව සුද්දට පාඩු වෙනවට වද පොන්ස්ට දුක ඇති. වින්ඩොස් නම් කමක් නැ කොහොමද පොටො ශොප් එහෙම සල්ලි දීල ගන්ඩ ගියාම දැනෙන ආතල් එක, ඇමරිකාවට ඔනවට වඩා දික් කරන්ඩ යන්ඩ අවශ්නය නෑ.![]()
මහින්ද හිටියනම් ඔව වෙන් නැ,මොකද මහින්ද රටේ මිනිස්සු ගැන මිසක් ඇමරිකවෙ සුද්දො ගැන හිතල වැඩ නොකරන නිසා.දැන් එතකොට මහින්ද හිටියනම් මයික්‍රොසොෆ්ට් එකෙන් එන එකක් නැද්ද හොර කොපි අල්ලන්න? වෙන රටවල් වලත් ඔහොම තමා, අපේ රටේ කොපිරයිට් ලෝස් ක්‍රියාත්මක වුනේ නෑ සොෆ්ට්වෙයාස් වලට මෙච්චර කල්. විහිළු කරන්න එපා බං

ඒක පොනිලගෙන් අහපන් මේ දවස් වල චීනෙට දික් කරනව පොනිල හිටු කියල.Chineta dunnama harida?
මහින්ද හිටියනම් ඔව වෙන් නැ,මොකද මහින්ද රටේ මිනිස්සු ගැන මිසක් ඇමරිකවෙ සුද්දො ගැන හිතල වැඩ නොකරන නිසා.
මොකක්ද වෙන රටවල් ලොල් තමා දැනගෙන කියපන්, වෙන මොකුත් ඔනෙ නැ චිනෙ තියෙන්නෙත් හොර කොපි තමා,දන්නෙ නැත්තන් පොඩ්ඩක් නෙට් එක සර්ච් කරල බලපන්,උදා හරනයක් විදිහට 80 000- 90 000 දිල පොටො ශොප් දාගන්ඩ උබට පුලුවන්ද? මට නම් බැ.කොපි රයිට් ලො ක්‍රියාත්මක උනාම උබ උබුන්ටු දාන් පොනිලට කඩේ යන විදිහ මට මැවිල පේනව, උබලටත් ලැජ්ජාවක් නැනෙ බන්.![]()

mokada yako naththe. onatharama thiyanawa man popular FOSS software dekak dnnam example widihata
3d Max wenuwata ----> Blender (ai supirima thamai)
AutoCad wenuwata----> Freecad (mekath hodai)

uba oke wada karanneth nathiwa oke nathi effects gana kohomada danne?මේ දෙකේ නැති effects උඹ හදල දීපං![]()
Anika nikan dena aswayage dath ganine kawwda.uba oke wada karanneth nathiwa oke nathi effects gana kohomada danne?Anika nikan dena aswayage dath ganine kawwda.