ලංකාවේ වින්ඩොස් හොර කොපිවලට තිත.

sudu23

Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    rඅජයේ ගොඩක් තැන් වැල තියෙන්නෙත් හොර ඒවාය.මන් දැක්කා අපේ එජි ඔෆිස් එකෙත් තියෙනවා බ්ලැක් ස්ක්‍රීන් ආපු කම්පියුටර්ස් ..බිලට තියෙන්නේ අපේ රැට දුප්පත් නිසා පොඩි ගනනකට ඕවා විකුනන්න..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    all_most;20588787[SIZE=3 said:
    ]පොන්ස් මහින්දගේ කාලේ තමයි යකෝ ඕක පටන් ගත්තේ... අපේ ඔෆිස් වලට පැනලා පුද්ගලික ලැප් පවා බැලුවා... මහින්ද රනිල් කියලා නෑ යකෝ කොපිරයිට්ස් වලට... තෝ නම් අමු බයියෙක්...

    අනිත් එක පකෝ... තෝ මොකක් හරි නිර්මානයක් කරලා වෙලද පොලට දැම්මම ඒක මිනිස්සු හොරට පාවිච්චි කරන්න ගත්තොත් උබ නිකන් ඉන්නවද අනේ දුප්පත් මිනිස්සුනේ කමක් නෑ කියලා...

    තොපි වගේ ලිංමැඩි වේසිගේ පුතාලව හදන්න බෑ...
    අනේ පල මහින්දගෙ කාලෙ ඔය මල සමයන් නැ , පොනිල තමයි ඇමරිකාවෙ කුක්ක , සුද්දට පාඩු වෙනවට වද පොන්ස්ට දුක හිතිල ඒකයි ඔය.ලoකාවෙ ෆිල්ම් එකත් හොරෙන් බාගන බලන එවුන් සුද්දගෙ වින්ඩොස් වලට නහයෙන් අඩනව නොදකින්.

    නිර්මානය කරපු එකාට නැති රුදාවක් තියෙන්නෙ මේ unp යෙ කටු කන සුනකයන්ට, තොට ඔනෙ නම් සල්ලි දීල බැරිනම් *ක දීල හරි ජෙනිවින් දාගනින් මට මොකද,මගෙ බල්ලවත් වින්ඩොස් සල්ලි දීල ගන්නෙ නැ පකො.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අනේ පල මහින්දගෙ කාලෙ ඔය මල සමයන් නැ , පොනිල තමයි ඇමරිකාවෙ කුක්ක , සුද්දට පාඩු වෙනවට වද පොන්ස්ට දුක හිතිල ඒකයි ඔය.ලoකාවෙ ෆිල්ම් එකත් හොරෙන් බාගන බලන එවුන් සුද්දගෙ වින්ඩොස් වලට නහයෙන් අඩනව නොදකින්.

    නිර්මානය කරපු එකාට නැති රුදාවක් තියෙන්නෙ මේ unp යෙ කටු කන සුනකයන්ට, තොට ඔනෙ නම් සල්ලි දීල බැරිනම් *ක දීල හරි ජෙනිවින් දාගනින් මට මොකද,මගෙ බල්ලවත් වින්ඩොස් සල්ලි දීල ගන්නෙ නැ පකො.

    මචන් මහින්ද උබට පුක දෙනවට ගෙවුවේ නැත්තන් උබ නිකන් පුක දෙනවද??
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් මහින්ද උබට පුක දෙනවට ගෙවුවේ නැත්තන් උබ නිකන් පුක දෙනවද??

    පුකට මහින්ද දෙනව වගේ පේන්නෙ :rofl::rofl:

    මොකද සාමාන්‍ය දේශපාලන දර්ශනයෙන් එහාට ගිය අමුතුම ලව් එකක් මෙතන තියෙන්නෙ
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලිනක්ස් OS

    මාත් වින්ඩෝස් හොර කොපි තමා.පැත්තකින් උබුන්ටු,මින්ටි,ලුබුන්ටු use කරනවා..දැන් ලංකාවම free දෙන ලිනක්ස් OS පැත්තට මාරැ වෙලා පුරැදු වෙන එක තමා හොද,නැත්තමි ගිනි ගනන් දිලා Genuine Windows OS CD එකක් ගන්න ඔිනා.CD එක කැඩුනොත් සල්ලිත් අපරාදේ.එහෙම බලනකොට හොර කොපි තමා අපිට හොද..මම නමි internet එකෙන් ISO බාගෙන පෙන් එකට හරි CD එකට බුටබල් කරලා තියගෙන ඉන්නෙ,ඒත් එවායේ මොන ජරා වෛරස් තියනවද කියලා දන්නෙ දෙවියෝ තමා.ලංකාවෙි Genuine Windows එවායේ ගනන් කියලා වැඩක් නැහැ.මිල නමි සාධාරන නැහැ.:no::dull:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo

    mokada yako naththe. onatharama thiyanawa man popular FOSS software dekak dnnam example widihata

    3d Max wenuwata ----> Blender (ai supirima thamai)
    AutoCad wenuwata----> Freecad (mekath hodai)
    Blender හොඳයි ඒත් ගොඩක් කම්ප්ලෙක්ස් දේවල් කරන්න අමාරුයි. ඒකෙ ගොඩක් ඉෆෙක්ට්ස් එහෙම කරන්න හරි අමාරුයි
    ඒ වුනාට මාත් යූස් කරනවා සිම්පල් වැඩ වලට පට්ට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    හොර වින්ඩෝස් පාවිචේ කරන උන්ට හොද වැඩේ. :lol: මමනම් ඉතින් Ubuntu
     

    Similar threads