Its gud to post this kind of valuable things :yes: :yes:
L LifetogO Member Aug 2, 2010 16 1 0 Aug 8, 2010 #41 Ashawari said: Its gud to post this kind of valuable things Click to expand...
Anteros Member Nov 22, 2009 933 288 0 Aug 8, 2010 #42 වටිනා පෝස්ට් ටිකක් මැදිනුත් දාල තියෙනවා ඒවත් කියවන්න
diland3 Member May 24, 2008 248 44 0 Malabe Jan 24, 2011 #44 ආඩම්බර අතීතයක් තිබ්බ නිසා අපිටත් ආඩම්බර විදිහට ඒවා කතා කරන්න පුළුවන් වෙලා තියනවා.ඉතින් ඒ ආඩම්බර කම හැමදාටම තියා ගන්න අනාගතය වෙනුවෙන් ඒවා රැක ගැනීම තමයි හැමෝගෙම යුතුකම විය යුත්තේ . බොහොම පින් හැමෝටම කියල දුන්නට මේ දේවල්
ආඩම්බර අතීතයක් තිබ්බ නිසා අපිටත් ආඩම්බර විදිහට ඒවා කතා කරන්න පුළුවන් වෙලා තියනවා.ඉතින් ඒ ආඩම්බර කම හැමදාටම තියා ගන්න අනාගතය වෙනුවෙන් ඒවා රැක ගැනීම තමයි හැමෝගෙම යුතුකම විය යුත්තේ . බොහොම පින් හැමෝටම කියල දුන්නට මේ දේවල්
goest Well-known member Sep 2, 2010 1,365 244 63 46 මිනුවන්ගොඩ Feb 2, 2011 #46 මේක බලල මට හොදටම තරහ ගියා. ඒක හින්දම මේවගෙ වැඩ ආයෙ නොකරන්න උඹට රෙපක් දෙනව.
great ace Well-known member May 1, 2010 3,419 992 113 hikkaduwa Feb 2, 2011 #47 woooowww,,,maxxxaaaaaa,,,elaaaa,,,,,,,,,,,,,,,,,,,,rep+
astroboy Member Feb 5, 2011 228 26 0 Sri Lanka Feb 10, 2011 #50 wooow සුපිරි ලිපියක්. හුඟක් වැදගත් කරුණු තියෙනව. මගෙන් සුබ පැතුම් . දිගටම මේ වගේ ලංකාවෙ තිබුණු තාක්ශනය ගැන ලියන්න
wooow සුපිරි ලිපියක්. හුඟක් වැදගත් කරුණු තියෙනව. මගෙන් සුබ පැතුම් . දිගටම මේ වගේ ලංකාවෙ තිබුණු තාක්ශනය ගැන ලියන්න
sudasingha Member Sep 18, 2008 167 12 0 නරකාදිය Feb 11, 2011 #54 ලOකාවේ අතීතයේ තිබුන තාක්ෂණය ලෝකයම මවිත කල එකක්. අපේම තිබුන දුර්වලකම් නිසා එවා අපෙන් සදහටම දුරස්වෙල ගියා. උදාහරණයක් තමයි ගුරුමුෂ්ටිය. ඒකාලෙ හිටපු හුඟක් ගුරුවරු ගෝලයන්ට දැනුම දුන්නෙ කොටසක් හන්ගගෙන (ඒවටත් හේතු තිබුනා). ඒකෙන් උනේ තිබුන දැනුම ටිකෙන් ටික අඩුවෙලා නැත්තටම නැතිවෙලා ගිය එක. අද උනත් පැරණි පුද්ගලයන් අතර ඉතිරිවුනු දැනුමක් නැතිවාම නෙවේ. ඒත් එම දැනුම එකතු කරල ප්‍රයොජනයට ගන්න කිසිම කෙනෙකුට උව්මනාවක් නැහැ. තව ටික දවසකින් අපිට ලිඳක් කපා ගන්න අවශ්‍ය තාක්ෂණයත් පිටින් ගෙන්නන වෙනව. කාලයක් ගියහම අපෙ අනාගත දරුවො කියයි වැව් බැන්දෙ පිටසක්වල ජීවීන්ගෙ උදව්වෙන් කියල. (හරියට අර පිරමිඩ ගැන කියනව වගෙ.) Reactions: laknath123
ලOකාවේ අතීතයේ තිබුන තාක්ෂණය ලෝකයම මවිත කල එකක්. අපේම තිබුන දුර්වලකම් නිසා එවා අපෙන් සදහටම දුරස්වෙල ගියා. උදාහරණයක් තමයි ගුරුමුෂ්ටිය. ඒකාලෙ හිටපු හුඟක් ගුරුවරු ගෝලයන්ට දැනුම දුන්නෙ කොටසක් හන්ගගෙන (ඒවටත් හේතු තිබුනා). ඒකෙන් උනේ තිබුන දැනුම ටිකෙන් ටික අඩුවෙලා නැත්තටම නැතිවෙලා ගිය එක. අද උනත් පැරණි පුද්ගලයන් අතර ඉතිරිවුනු දැනුමක් නැතිවාම නෙවේ. ඒත් එම දැනුම එකතු කරල ප්‍රයොජනයට ගන්න කිසිම කෙනෙකුට උව්මනාවක් නැහැ. තව ටික දවසකින් අපිට ලිඳක් කපා ගන්න අවශ්‍ය තාක්ෂණයත් පිටින් ගෙන්නන වෙනව. කාලයක් ගියහම අපෙ අනාගත දරුවො කියයි වැව් බැන්දෙ පිටසක්වල ජීවීන්ගෙ උදව්වෙන් කියල. (හරියට අර පිරමිඩ ගැන කියනව වගෙ.)
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here May 7, 2011 #56 wow...niyamai kollo...............
A ajabenda Active member Dec 29, 2010 244 24 28 Colombo May 7, 2011 #57 Thanks for the information.......................
Java00 Well-known member Jun 22, 2008 5,214 152 63 colombo 07 May 7, 2011 #58 වටින නූලක් මචන්. දිගටම ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව. ස්තුතියි කිවුව
C chanaka chana Well-known member Jan 26, 2009 7,632 749 113 Colombo May 14, 2011 #60 O/L mathak una ban..