ලංකාවේ විශාලතම මත්කුඩු තොගය අල්ලයි

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලංකාවේ විශාලතම මත්කුඩු තොගය අල්ලයි

    රුපියල් මිලියන 2945ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 294යි ග්‍රෑම් 490ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    මෙම මත්කුඩු තොගය මෙතෙක් සොයාගත් විශාලතම මත්කුඩු තොගය බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    ඊයේ (23) රාත්‍රියේ සුපිරි වෙළද සංකීරණයක රථ ගාලකදී සැකකරුවන් දෙදෙනා මත්කුඩු සහ වෑන් රථ දෙකක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවෝ දෙදෙනා පානදුර කෙසෙල්වත්ත පදිංචිකරුවෝ වෙති.


    image_944a824586.jpg


    image_3410904a33.jpg


    image_6f530ab425.jpg


    image_cc184fb62c.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Mewwa aracchara mechchara Rupiyal ganak watinawa kiyanne ayi mewa wikunanawada 😀😀😀

    Kochchara alluwath poddakwath higayak naalu. Lankawe import karanne kudu witarada😅
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මාද්‍ය සංදර්ශන, මාද්‍ය සංදර්ශන, ප්‍රතිඅපණයෙන් අපේ ලොක්කො සුපිරි ගානක් හොයනවා
     
    Feb 9, 2019
    833
    64
    0
    අඩේ ඔච්චර මොනාද බං. මුං කුඩු කියලා රැවටිලා පාංපිටිවත් අල්ලලද දන්නෑ. :D
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඩුබායි වගෙ ඕක අහූවුනානම් කෙලින්ම මරන දඩුවම ..

    ලන්කාවෙ ත් මරන දඩුවම ගෙනාවොත් හොදයි
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    චන්ද්‍රිකාගේ කාලේ ලංකාවේ කුඩු නැතිම කරා එස්ටීඑෆ් එක සහ ආර්ඩීඑෆ් එක.කොච්චර කුඩු නැතිද කීවොත් කුඩු කාරයෝ පිස්සු හැදිලා පාරේ හෙලුවෙන් දිව්වා.චන්ද්‍රිකා ගියාට පස්සේ ආපහු කුඩු නැගලා ආවා. කුඩු නැතිම කරපු රටවල් නෑ.පාසල්වල මත්ද්‍රව්‍ය සහ ඒවා පිලිබඳ වෙනම විෂයක් විදිහට උගන්නලා මිනිස්සු දැනුවත් කරන්න ඕන.වැඩකට නැති ආගමික විෂයන් උගන්නලා පොඩි කාලේම ලමයිට බොරු උගන්නලා,බොරු වැඩ කරන්න උගන්නලා,බොරු විමුක්ති ස්වර්ග උගන්නලා මොලේ කොලොප්පම් කරලා බූරුවො හදනවට වඩා ඇත්ත කියලා දීලා සත්‍යගරුක මෝරල් තියෙන අය හදන්න ඕන
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ සතියකට කොච්චර අහුවෙනවද බන් :shocked:
    මෙච්චර අහුවෙනවනම් කොච්චර අහුනොවී තියෙනවා ඇත්ද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    පානදුරේ කෙහෙල්වට්ටේ පදිංචිකරුවන්ගේ අග නම විතරක් වත් දාන්න
     
    Feb 9, 2019
    833
    64
    0
    ඕවා ඔක්කොම ඔත්තුවකට අහු වෙන්නෙ බන්. මම හිතන්නෙ ටීම් දෙකක් තමයි කුඩු බිස්නස් කරන්නෙ. එක ටීම් එකක අනිත් ටීම් එකේ කොත්තු කාරයෙක් ඇති. :D
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Rajayata salli nathi welawe aya waya higaya adu kara ganna owa tika muslim karayo witharak inna ratakata export kala nam Hari:rofl::P