ලංකාවේ වෙනම රටක් හැදෙනවාමයි

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ලංකාවේ වෙනම රටක් හැදෙනවාමයි

    ශ‍්‍රි ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් 2014 මාර්තුවේදී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානය හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා 2012-13 වසරවල ඉදිරිපත් වූ ඒවාට වඩා බරපතල, භයානක යෝජනාවක් වනු ඇතැයි දයාන් ජයතිලක මහතා පවසයි.

    උතුරේ පලවන උදයන් පුවත්පත හා අදහස් දක්වමින් ඔහු පවසන්නේ මීට පෙර ඉදිරිපත් වූ යෝජනා අනුව ශ‍්‍රී ලංකාව 2016 වසරේදී අනිවාර්යෙන්ම ජාත්‍යන්තර පරීක්‍ෂණ වේදිකාවකට යොමු වනු ඇති බවයි.

    ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඔළුවෙන් හිටගෙන වැඩ කිරීම තුල ජිනීවාවලටම ජයග‍්‍රහණය ලැබෙනු ඇති බවත් පවසන ඔහු 2012-13 වසරේ පැරදුනු ආකාරයෙන්ම 2014 වසරේද ගෙන එන යොජනාව පරාජය වනු ඇති බවත් කියා සිටී.

    මේ සියළු ක‍්‍රියාවලීන් අවසානයේ ශ‍්‍රී ලංකාව තුල වෙනම රටක් බිහිවීම නියත වශයෙන්ම සිදු වනු ඇතැයිද හිටපු උතුරු පළාත් ඇමතිවරයෙක්, තානාපතිවරයෙක් වූ දයාන් ජයතිලක මහතා අවධාරණය කරයි.



    මේකට අපි මොකද කියන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වෙනම රටක් හැදන්ඩ වෙන්නෙ මම විතන්නෙ ඒරොප්පෙ මෙහෙ නම් බෑ :yes:
    ජාත්යන්තර පරික්ශන තියල වෙනම රටක් හදන්ඩ ලොල් තමා :P
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    එව්වා කරන්න ආවොත් අපි සේරම කොටු කරලා නෙලමු. මට මැවිලා පේනවා. කොටි100-200 විතර ස්නයිප් කරන හැටි ඈත ඉදලා...
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වෙනම රටක් හැදෙන එක නම් කෙසේ වෙතත්, ලන්කාවට මොකක් හරි අන්චියක් අටවනවම තමා උන්.... ඔය දෙමල නියොජිතයො එක්ක කතකරලා මොකක් හරි විසදුමකට එන්න පුලුවන්නම් හොදයි ..වෙනම රාජ්ය කෙස් එක නැතුව.... මෙවට වග කියන්න ඔනි දෙමල සින්හල ජතිවාදි කාල්කන්නි තමා , තාම දිරව ගන්න බැරුව දගලන්නෙ ගිලපු ස්වෞත්තම වාදි ටොපි තමයි ,
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    වෙනම රටක් කිව්වාහම අර්ථවත් වෙන්නේ ලංකාවේ ඊලාම් සිහිනය සබෑකරගන්න වෙර දරපු භූමි ප්‍රදේශය වෙන්න ඕනේ .ඉතිං ලංකාවේ කොටි ත්‍රස්තවාදය අවි සටන් වලින් නැති උනාට අළුයට ගිණි පුපුරු මෙන් ලියලන්න උත්සහා කරනවා .ඒක රට ඇතුලෙත් රටින් පිටත් සිද්ද වෙනවා .මේක ඇත්තම කිව්වොත් හෑල්ලුවට ලක්නොකරයුතු අතිශ්‍ය භයානක තත්වයක් .මේ දේ කරන්නේ දෙම්ළ ඩයස්පෝරාවෙන්නේ .මොකක්ද මේ ඩයස්පෝරා කියන්නේ ? ඩයස්පොරා කියන්නේ ඉස්සර ඈත අතීතයේ සිට නිශ්චිතවශයේන් භූමිප්‍රදේශයක් අහිමිව තැනින් තැන රාජ්‍යන්වල විසිරව සිටි යුදෙව් ජනතාවට කියපු පොදු නම .මේ යුදෙව්වන්ට නිශ්චිත් රටක් කියලා එකක් තිබ්බේ නැහැ .ඒ වගේම එක එක රාජ්යන් වල යුදෙව්වන් ජීවත් උනේ වහලුන් විදියට (ඊජිප්තු රජවරු යටතේ ) .ඉතිං මේ ජනතාවට ඉතිහාසයේ පටන් විවිධාකාරයේ තාඩන පීඩන වලට ලක්වෙන්න උනා .එසේ තාඩන පීඩන වලට ලක්වෙච්චලොවපුරා සිටි ඒ ජනතාව ඇමරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහය සහිතව නව භූමි භාගෙකට උරුම කම් කියනවා .ඒ තමා අද ඊශ්‍රායලය කියලා කියන්නේ .අද වුනත් ඊශ්‍රායලය මොන වැරැද්ද කලත් ඇමෙරිකාව පෙනී සිටිනවා .කොටිනම් කිව්වොත් ඕගොල්ලෝ අහලා \ඇති නිතරම පුවත් වල ගාසා තීරයේ ගැටුම් කියන වාක්‍ය නිතරම ඇහෙනවා .මේ ගැටුම් වලට හේතුව වෙලා තියෙන්නේ ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ඉඩම් දිනෙන් දින අල්ලා ගැනීම හේතුවෙන් .එක්සත්ජාතින්ගේ සහාය ඇතිව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පිහිටවන ලද ඊශ්‍රායලය එදා තිබුණාට වඩා භූමි ප්‍රමාණයෙන් විශාලයි .මොකද උන් දවසීන් දවස පලස්තීන ඉඩම් අල්ල ගන්නවා .ඉතිං මට කියන්න ඕන වුනේ මේ දෙමළ ඩයස්පෝරාව කියන අයත් මේ ක්‍රියාකරගෙන යන්නෙ ඒ වගේ සිද්ධියකට .බැරිවෙලාවත් ඔය කියන විදියට රටින් කෑල්ලක් දෙන්න උනොත් හිතන්න එපා උන් ea කෑල්ලෙන් විතරක් අත පිහිදගනී කියලා .අපේ රටේ ඉතුරු ටිකටත් කෙලි .ඉතිං කරන්න තියෙන්නේ මේ ප්‍රශ්නෙදි බටහිර ප්‍රභල ජාතීන් එක්ක දැහැමෙන් සෙමෙන් ක්‍රියාකරන එක මිසක් නැති ලොකු කම් පෙන්න පෙන්න මෝඩ ආත්ල් ගන්න එක නෙමේ.මොකද ඔය කියන බටහිර්යන් සමඟ අපිට හැප්පෙන්න බැහැ මේ වෙලාවෙ .බැරි වෙලාවත් සම්බාධකයක් වැටුනොත් හිඟාකන්න තමා වෙන්නෙ .මොකද අපේ රටේ අපනයන භාණ්ඩ වලින් 60 % යන්නෙ යුරෝපෙටයි ඇමරිකාවටයි .ඉතිං මේ ප්‍රශ්නේ දුරදිග ගිහින් සම්බාධකයක් එහෙම වැටුනොත් වැඩේ අප්සට් .ඒක නිසා කරන්න තියෙන්නේ මොළේ ඇතුව වැඩ කරන එක
     
    • Like
    Reactions: EUMA175

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    යකො උබල කියන විදියට ලන්කාවට punish කරන්න පුලුවන් ලොකෙ තියෙන මොන නීතියකට:growl::growl:,,,එහෙම මොනම නීතියක් වත් නැ යකො,,,තියෙනවනම් දාපන්කො බලන්න අපිටත් දෑනගන්න,,,කරන්න තියෙන එකම දෙ වෙලද සම්බදක දන එක තමයි,,,,,අනෙ බන් O/L A/L ලිව්වනම් දෙන දෙයක් කාල නිදාගනින් යකො,ඩොන්ගල් එකක් අතට ආවම මුන් තමයි ජාතික වීරයො :angry::angry::angry::angry: