ලංකාවේ වේස බලු දොස්තරලා 😡

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    පෙරේදා මට IBS හදුනා. රෑ 10ට විතර හැදුනෙ. IBS කියන්නෙ Irritable bowel syndrome හැදුනම පට්ට අමාරුයි. යටි බඩ ක්‍රෑම්ප් වෙනව. කෙලින් හිටගන්න බැහැ. මුකුත් කන්න බැහැ බොන්න බැහැ. පැනඩෝල් දෙකක් බීල උදේ වෙනකං බඩ අල්ලං ඇදෙ දිගා වෙලා හිටිය බල්ල වගේ. උදෙ ගියා මහ ලොකු MBBS පරයෙක් ගාවට ප්‍රසිද්ද ප්‍රයිවට් හොස්පිටල් එකක. ගට් බ්‍රේන් කනෙක්ෂන් එක නිසා කෙලින්ම ප්‍රසිද්ද psychiatrist කෙනෙක් චැනල් කරා. ඌ/ ඒකි සුපුරුදු විදිහට ඉතිං ඇන්ටිඩිප්‍රේසන්ට් එකක් ලියලා මාසයක් වත් එක දිගට බොන්න වෙයි කියල සුපුරුදු පචේ දිගෑරිය. මම ඉතිං තැන්යූ ඩොක්ටර් කියල කොළෙත් අරං පාමසියට බැස්ස. ඇවිද ගන්නත් බැහැ හරියට පුකෙ ඇරලා වගෙ කොර ගගහ ගියෙ. නිකමට කොලේ බලද්දී දැක්කෙ පේන් කිලර් එකට ibuprofen ලියල. ගෑස්රයිටිස් අවුරුදු ගානක ඉදං තියෙනවා, දැන් IBS ගෑස්රයිටිස් දෙකම වැඩි වෙලා තියෙන්නෙ කියලත් ibuprofen ලියල. මම බෙහෙත් ගන්නේ නැතුව පාක් එකට ඇවිත් ගෙදර ගියා කොලේ විසි කරලා.

    පැනඩෝල් දවස් දෙකක් විතර බිලා යන්තං අඩු කරගත්ත වේදනාව. අපරාදේ චැනලින් ෆීස් 5000ක් විතර. කෑලි 3ක් අරං ගෙදර ආවා නං ඊට වඩා හොදයි. ඒ මදිවට කාර් පාක් එකටත් සල්ලි ගන්නවා පරයො. මුකුත් උනොත් වග කියන්නෙත් නැ කියල පොඩි බෝඩ් කෑල්ලකුත් ගහල ඉංග්‍රීසියෙන්.

    දොස්තරලට අවුරුද්දෙන් අවුදුද්දට වගෙ මෙඩිකල් එක්සෑම් නැත්ද බං ඩොක්ටර් කෙනෙක් උනාට පස්සෙ? පයිලට්ලට වගේඑක්සෑම් තියන්න ඕනෙ අවුරුද්දෙන් අවුරුද්දටවත්.

    ආයේ ආමරුවක් ආවොත් කෙලින්ම යනවා රජයේ රෝහලකට කල් පැනපු ඉන්ජෙක්ෂන් එකක් හරි ගහයි නෙ.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    ඩොකාලට දැනුම අඩුයි බන්, බේසික් ඩිග්‍රි එකක් නෙ දෙන්නෙ. ලන්කාවෙ රජයේ කොලබ මෙඩිකල් ෆැකල්ටි උනත් ඉන්නෙ වර්ල්ඩ් රෑන්ක් 800+, ගූ කැම්පස්.

    ලන්කාවෙ ඉතින් හරියට උගන්නන්නෙත් නෑ රජයේ කැම්පස් වලට ගන්නෙත් අර ගූ කැම්පස් වලින් ම පාස් අවුට් වෙච්ච උන්, ඉතින් උන් උගන්නන ඒවත් සවුත්තුයි.

    ලන්කාවෙ ඩොකාලට ඉතින් ලන්කාවෙ මිනිස්සු උන් කරන්න ජොබක් කියන එකට එහා ගිහිල්ල සලකන නිසයි ප්‍රශ්නෙ. උනුත් දන්න පු|කක් නෑ බන්.

    ඒත් උන්ට තරගකාරී ඉන්ටවීව් නැතුව ජොබ අනිවා හම්බෙන නිසා කිසිම කොලිටියක් නැති ඩිග්‍රිය විතරක් තියෙන ඩොකාල තමයි ගොඩක් ම හොස්පිටල් වල වැඩ කරන්නෙ.

    උබට එහෙම දුන්න නම් වෙන රටක නම් නඩු දානව, මොකෝ උබ ඒක බීල උබේ ලෙඩේ වැඩිවෙලා මානසිකව වැටිල, ඊට පස්සෙ මැරෙන්නත් පුලුවන් කියල.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,142
    1
    15,978
    113
    ඔය වගෙ එක්පිරියන්ස් තියෙ මටත්.
    පුටුවෙ පුක තියන්න වෙන්නෙ නැ කතාව පේලි 2යි කියන්න වෙන්නෙ, මෙන්න බෙහෙත් ලියනො..
    හැබැයි පොරට හරියට සෙනගත් එක්ක,
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    same experience
    habayi mata neme beth kare

    mama hithan inne me wade hariyanne nathi handa

    kamen beemen shape wela exercise karala
    puluwan kalayak inna,
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,988
    35,923
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෙරේදා මට IBS හදුනා. රෑ 10ට විතර හැදුනෙ. IBS කියන්නෙ Irritable bowel syndrome හැදුනම පට්ට අමාරුයි. යටි බඩ ක්‍රෑම්ප් වෙනව. කෙලින් හිටගන්න බැහැ. මුකුත් කන්න බැහැ බොන්න බැහැ. පැනඩෝල් දෙකක් බීල උදේ වෙනකං බඩ අල්ලං ඇදෙ දිගා වෙලා හිටිය බල්ල වගේ. උදෙ ගියා මහ ලොකු MBBS පරයෙක් ගාවට ප්‍රසිද්ද ප්‍රයිවට් හොස්පිටල් එකක. ගට් බ්‍රේන් කනෙක්ෂන් එක නිසා කෙලින්ම ප්‍රසිද්ද psychiatrist කෙනෙක් චැනල් කරා. ඌ/ ඒකි සුපුරුදු විදිහට ඉතිං ඇන්ටිඩිප්‍රේසන්ට් එකක් ලියලා මාසයක් වත් එක දිගට බොන්න වෙයි කියල සුපුරුදු පචේ දිගෑරිය. මම ඉතිං තැන්යූ ඩොක්ටර් කියල කොළෙත් අරං පාමසියට බැස්ස. ඇවිද ගන්නත් බැහැ හරියට පුකෙ ඇරලා වගෙ කොර ගගහ ගියෙ. නිකමට කොලේ බලද්දී දැක්කෙ පේන් කිලර් එකට ibuprofen ලියල. ගෑස්රයිටිස් අවුරුදු ගානක ඉදං තියෙනවා, දැන් IBS ගෑස්රයිටිස් දෙකම වැඩි වෙලා තියෙන්නෙ කියලත් ibuprofen ලියල. මම බෙහෙත් ගන්නේ නැතුව පාක් එකට ඇවිත් ගෙදර ගියා කොලේ විසි කරලා.

    පැනඩෝල් දවස් දෙකක් විතර බිලා යන්තං අඩු කරගත්ත වේදනාව. අපරාදේ චැනලින් ෆීස් 5000ක් විතර. කෑලි 3ක් අරං ගෙදර ආවා නං ඊට වඩා හොදයි. ඒ මදිවට කාර් පාක් එකටත් සල්ලි ගන්නවා පරයො. මුකුත් උනොත් වග කියන්නෙත් නැ කියල පොඩි බෝඩ් කෑල්ලකුත් ගහල ඉංග්‍රීසියෙන්.

    දොස්තරලට අවුරුද්දෙන් අවුදුද්දට වගෙ මෙඩිකල් එක්සෑම් නැත්ද බං ඩොක්ටර් කෙනෙක් උනාට පස්සෙ? පයිලට්ලට වගේඑක්සෑම් තියන්න ඕනෙ අවුරුද්දෙන් අවුරුද්දටවත්.

    ආයේ ආමරුවක් ආවොත් කෙලින්ම යනවා රජයේ රෝහලකට කල් පැනපු ඉන්ජෙක්ෂන් එකක් හරි ගහයි නෙ.
    Uwa elawala uba behet diyan
    Mamat goigle eken blalan chat got gahala gihin dokata talk karanawa
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,495
    3,074
    113
    ඩොකාල නම් හෙනම outdated, example එකක්I, IBS හැදෙන SIbo කියන condition එක බහුතරයක් එවුන් දන් නෑ, සමහරැ අහලත් නෑ.

    ඔය වගෙ අත්දැකීම් හෙනට තියෙනවා. Channeling කරන professors ලා පවා සෙට් වෙලා ත්යෙනවා ඔහොම
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දොස්තරලට rating/review සිස්ටම් එකක් දාන්න ඕනේ බෙහෙත් ගත්ත ලෙඩ්ඩුන්ට ඔය වගේ ඒවා ප්‍රසිද්ධ කරන්න පුලුවන් වෙන විදියට.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Librax
    Duspatalin hari yan nedda

    ඩොකාල නම් හෙනම outdated, example එකක්I, IBS හැදෙන SIbo කියන condition එක බහුතරයක් එවුන් දන් නෑ, සමහරැ අහලත් නෑ.

    ඔය වගෙ අත්දැකීම් හෙනට තියෙනවා. Channeling කරන professors ලා පවා සෙට් වෙලා ත්යෙනවා ඔහොම
    Librax hodai neda
    ------ Post added on Oct 27, 2024 at 8:37 AM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    යටිබඩ විතරක් නෙවෙයි ඇට දෙකත් එක්ක රිදෙනව. අම්බෞ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,495
    3,074
    113
    Librax
    Duspatalin hari yan nedda

    Librax hodai neda
    ------ Post added on Oct 27, 2024 at 8:37 AM
    Libra එකෙන් මට first time හොද උනා, පස්සෙ ආයෙත් කෙලඋනා, මං try කලේ නෑ ආයෙත්.

    මට සෑහෙන හොද උනා amitripatylin 5mgවලින්. හැබැයි මුට තියෙන්නෙ constipation වගේ ඒකට කොහොම වෙයිද දන් නෑ.

    දැන් නම් මොකුත් use කරන් නෑ හැබැයි.. probiotic එකක් ගහලා ඉන්නවා
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    same situation.
    mulinma IBS.
    e lagata Gastritis

    mul kale Mebeverine hydrochloride biwwa IBS walta. dunna hinda gona wage kalayak biwwa. result tibba mul dawaswala. ita passe biwwa kiyala wenasak ne.

    Gastritis wedi unata passe eka bonnath be.
    ayurvedic ewath tiyanwa IBS walata.

    ධාන්‍ය පංචක ක්වාතය

    Gastritis eka hinda digtama meka use karannath beri una.

    IBS kiyanne thanikarama life style change ekak ekka brain reprogram karala control karaganna ona deyak. eka doctor kenek video kiyanawa mathakai IBS tiyenne oluwe kiyala.
     
    • Like
    Reactions: Grand_Canyons

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,234
    24,953
    113
    tracing Geo-location.. ... ...
    ඔය වගෙ එක්පිරියන්ස් තියෙ මටත්.
    පුටුවෙ පුක තියන්න වෙන්නෙ නැ කතාව පේලි 2යි කියන්න වෙන්නෙ, මෙන්න බෙහෙත් ලියනො..
    හැබැයි පොරට හරියට සෙනගත් එක්ක,

    too much power.. සිංහලු දේවත්වයෙන්නේ අදහන්නේ උන්ව.. ඒකයි ඔහොම වෙන්නේ..