පෙරේදා මට IBS හදුනා. රෑ 10ට විතර හැදුනෙ. IBS කියන්නෙ Irritable bowel syndrome හැදුනම පට්ට අමාරුයි. යටි බඩ ක්‍රෑම්ප් වෙනව. කෙලින් හිටගන්න බැහැ. මුකුත් කන්න බැහැ බොන්න බැහැ. පැනඩෝල් දෙකක් බීල උදේ වෙනකං බඩ අල්ලං ඇදෙ දිගා වෙලා හිටිය බල්ල වගේ. උදෙ ගියා මහ ලොකු MBBS පරයෙක් ගාවට ප්‍රසිද්ද ප්‍රයිවට් හොස්පිටල් එකක. ගට් බ්‍රේන් කනෙක්ෂන් එක නිසා කෙලින්ම ප්‍රසිද්ද psychiatrist කෙනෙක් චැනල් කරා. ඌ/ ඒකි සුපුරුදු විදිහට ඉතිං ඇන්ටිඩිප්‍රේසන්ට් එකක් ලියලා මාසයක් වත් එක දිගට බොන්න වෙයි කියල සුපුරුදු පචේ දිගෑරිය. මම ඉතිං තැන්යූ ඩොක්ටර් කියල කොළෙත් අරං පාමසියට බැස්ස. ඇවිද ගන්නත් බැහැ හරියට පුකෙ ඇරලා වගෙ කොර ගගහ ගියෙ. නිකමට කොලේ බලද්දී දැක්කෙ පේන් කිලර් එකට ibuprofen ලියල. ගෑස්රයිටිස් අවුරුදු ගානක ඉදං තියෙනවා, දැන් IBS ගෑස්රයිටිස් දෙකම වැඩි වෙලා තියෙන්නෙ කියලත් ibuprofen ලියල. මම බෙහෙත් ගන්නේ නැතුව පාක් එකට ඇවිත් ගෙදර ගියා කොලේ විසි කරලා.
පැනඩෝල් දවස් දෙකක් විතර බිලා යන්තං අඩු කරගත්ත වේදනාව. අපරාදේ චැනලින් ෆීස් 5000ක් විතර. කෑලි 3ක් අරං ගෙදර ආවා නං ඊට වඩා හොදයි. ඒ මදිවට කාර් පාක් එකටත් සල්ලි ගන්නවා පරයො. මුකුත් උනොත් වග කියන්නෙත් නැ කියල පොඩි බෝඩ් කෑල්ලකුත් ගහල ඉංග්‍රීසියෙන්.
දොස්තරලට අවුරුද්දෙන් අවුදුද්දට වගෙ මෙඩිකල් එක්සෑම් නැත්ද බං ඩොක්ටර් කෙනෙක් උනාට පස්සෙ? පයිලට්ලට වගේඑක්සෑම් තියන්න ඕනෙ අවුරුද්දෙන් අවුරුද්දටවත්.
ආයේ ආමරුවක් ආවොත් කෙලින්ම යනවා රජයේ රෝහලකට කල් පැනපු ඉන්ජෙක්ෂන් එකක් හරි ගහයි නෙ.