ලංකාවේ වේස බලු දොස්තරලා 😡

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    ඔය වගෙ එක්පිරියන්ස් තියෙ මටත්.
    පුටුවෙ පුක තියන්න වෙන්නෙ නැ කතාව පේලි 2යි කියන්න වෙන්නෙ, මෙන්න බෙහෙත් ලියනො..
    හැබැයි පොරට හරියට සෙනගත් එක්ක,
    සිරා බන්. මන් නම් ඔහොම කරොත්, cause එක මොකද්ද, prevent කර ගන්නේ කොහොමද කියල අහනවා. :baffled:
     

    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    Updated නැති , ලගට එන අසරණ වෙච්ච ලෙඩ්ඩු විකුණගෙන කන Doctors ලා පට්ට පිළිකුල් ... ☹️
     
    • Like
    Reactions: Hapuwa

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,137
    1
    15,964
    113
    සිරා බන්. මන් නම් ඔහොම කරොත්, cause එක මොකද්ද, prevent කර ගන්නේ කොහොමද කියල අහනවා. :baffled:
    ow bn
    mage jiwiteta එකම එක ඩොක්ටර් කෙනයි හම්බුනේ,

    ලෙඩේ හොයාගෙන
    හොද කරන්න තියෙන ක්‍රම කියලා
    සයිඩ් ඉෆෙක්ට්ස් කියලා
    හැදෙන හේතුව කියලා


    දුක කියන්නේ එයාට හිටියේ එදා මම විතරයි චැනාලින් එකේ..
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    My experience

    A VP misdiagnosed my contact dermatitis as severe cellulitis and prescribed antibiotics to be taken for 5 days.

    Two pediatricians kept on prescribing my little kid antibiotics for viral fever.

    An mbbs lady doctor prescribed 8ml of Panadol syrup for my 16 months old son. Thankfully my wife realized it was way too much for his age. Had we followed doctors advice my son could have gotten CKD or other serious illness or even lose his life.

    Our neighbors daughter had numbness on part of her feet. she had ben asked to undergo an MRI scan when she consulted a regional neurologist which would cost around 25000 at that time. We asked her to consult a good VP for second opinion. That doctor had prescribed some nutritional supplements and her problem disappeared within few weeks.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඔය වගෙ එක්පිරියන්ස් තියෙ මටත්.
    පුටුවෙ පුක තියන්න වෙන්නෙ නැ කතාව පේලි 2යි කියන්න වෙන්නෙ, මෙන්න බෙහෙත් ලියනො..
    හැබැයි පොරට හරියට සෙනගත් එක්ක,
    මේක ඇත්ත මට වෙලා තියෙනවා ENT කෙනක් චැනල් කරා එකී මම ලෙඩේ කියන්න කලින් කනට කැමරාව දාලා බලනවා බෙහෙත් එක ලිව්වා යන්න කිව්වා.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    Matath one tharam set wela thiyenawa gobba docala. Oya specialist kiyagena inna samahara un scam ekak karanne bn. Un eka eka brand wala beheth liyala deela blood test ehema karanna kiyanne unta ona hospital walin. Patta ganan yanawa ithin ewata. Unta ewainuth gaanak enawa. Man adurana doctor kenekmai kiwwe samahara specialist la oya wage weda karanawa kiyala. Anika unwa channel karannath 5000k withara yanawa a unata hariyata lede balanneth na gobbayanta nikan salli pudala ena eka witharai therumak na.
     

    1-137

    Member
    Apr 2, 2024
    28
    18
    3
    Blood poddak hari ynawanm, wahama gastroenterologist kenk channel karanna. Full blood count ekak ganna inflammation biomarkers ekka. Next colonoscopy.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඈ උත්තෝ උබට හැදිච්ච නැති ලෙඩක් නැහැ නේ
    දැන් ඕක හොදයි
    මගෙ ඇගේ අභ්‍යන්තරයෙ තියෙන කුණ්ඩලීනී ශක්තිය එලියට එන්ඩ විදියක් නැති නිසා ඔහොම වෙන්නෙ. හරියට භාවනා කරල ඒක එලියට ගත්තනම් ඔය ඔක්කොම හොදවෙනව
     
    • Haha
    Reactions: Max_r and 2osama