ලංකාවේ ෂරියා නිතිය සහා යතාර්ථය
[/QUOTE]
එක එක රටවල සහා එක එක මිනිස්සු කරන දේවල් ෂරියා නීති වෙන්නේ නැහැ.අල් කුරානයේ සහා සහිහ් හදිත් වලට අනුකුලව තියෙන දේ විතරයි ෂරිය නිතිය වෙන්නේ.
ලංකාවේ ඇති විවාහ (ෂරියා)නීති යනු විවාහ වීමේදී සාක්කි කරු දෙන්නෙකු සිටීම,මනාලයා විසින් මනාලියට දැවැද්දක් දීම ආදී කරුණු වේ .මෙහි කිසිදු අයහපතක් දක්නට නැත.
මෙවෙනි නීති මුස්ලිම් වරුන්ට පමණක් බලපාන ඒවා වේ.
අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ වෙමු .මෙවෙනි අසත්‍ය චෝදනා එල්ලකරන බොහෝ පිරිස් ලංකාවේ සිටිති.ඔවුන්ගේ අරමුණු වන්නේ අපේ එක්සත් කම නැති කර රට තවදුරටත් අගාදයට ඇද දමන්නටය .
වැරදි කරන මුස්ලිම් අයද සිටිති.

ශ්‍රී ලංකාවට ජයවේවා 

ලංකාව තුල රජ කාලේ සිටම මුස්ලිම් වරුන්ට විවාහ නීති ,දික්කසාද නීති සහා දායාද නීති ක්‍රියාත්මක වේ.මේවා අලුත් දේවල් නොවේ.Establishing FATAL SHARIA LAW in Sri Lanka - ශාරියා නීතිය සම්බන්ධයෙන් යෝධ පිම්මක්
අපගෙ අතාවුද සෙනෙවිරත්න අමාත්‍ය වරයා විසින් රුපියල් මිලියන 38 අනුමත කරන ලද්දේ, 58 වූ මුස්ලිම් නීති ශාලා රට පුරා ඉදිකිරීමටය. මෙය මුස්ලිම් වරුන්ට තමාගේ සිහිනයක් වන ශාරියා නීතිය අපගේ රටේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් යෝධ පිම්මකි.
මෙවෙනි නීතියක් ෂරියාවේ තියෙනවා නම් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න(al quran & sahih hadith).මා දන්නා පරිදි මෙවෙනි නීතියක් ෂරියාවේ නැත.ෂාරියා නීතිය තුල පහත දෙය අඩන්ගු වේ.1. ජිහාඩය හෙවත් මුස්ලිම් නොවන්නන් ක්රනමානුකූලව මර්ධනය කිරීම. විනාශ කිරීම.
[/QUOTE]
මේවාද ඔප්පු කරනමෙන් ඉල්ලමි2. ඳඩුවම් ලෙස, බෙල්ල තෙක් වලලා මැරෙන තුරු ගල් ගැසීම. අත් පා කපා ඉවත් කිරීම, ගෞරවය වෙනුවෙන් ස්ත්රීසන් ඝාතනය, ප්රයසිද්ධියේ උල තැබීම, ක්රේ.න් වැනි උපකරණ භාවිතයෙන් ප්රාසිද්ධියේ එල්ලා මැරීම, සියල්ල රැස් වී ඇති තැන බිම හොවා හිසට වෙඩි තබා වරදකරු ඝාතනය යන මේවා ස්වල්පයක් පමණි.