ලංකාවේ ෂරියා නිතිය සහා යතාර්ථය

Malcolm X

Banned
May 16, 2010
157
25
0
ඒ උත්තර ටික FFI එකේ හොයනවා ඇති
LOL

හහ් හහ් හා..:lol:
එහෙනම් එයාලට අලිසීනගේ සරණේ සරණයි..
නමෝ අලි සීනේය..
:lol:

LOL හොඳ එක:lol:
 
Last edited:

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
16724110150108544861458.jpg
 
Mujaahid

Member
May 30, 2010
268
30
0

අලි සීනා ඇට්ත කිව්වේ කියලා ඔය කොහොමද ඔප්පු කරන්නේ මිත්‍රයා..???
ඔයා කියන හෙලුවක් ගැන අලි සීනා හැර ඔහුට වඩා උගත් වෙන කවුරුත් කියනව මම දැකලා නැහැ.
හරි.. අපි මෙහෙම කියමුකෝ... අලි සීනට වඩා උගත් බුද්ධිමත් කෙනෙක්
"ඉස්ලාම් ආගම අලි සීනා කියනව වගේ නැහැ
"
කියලා කිව්වොත් ඔබතුමා අලිසීනට වඩා බුද්ධිමත් කෙ
නා කියන එක පිලිගන්නවද? ඔයා දෙන උත්තරය අනුව අපිට ඉදිරියට කථා කරගෙන යන්න පුලුවන් නැතිනම් වැඩක් වෙන්නෙ නැහැ....:nerd:

http://www.islamreligion.com/articles/374/

මාශා අල්ලහ් කියලා ඔබතුමා හරහා අපිට ඉස්ලාම් ආගම ගැන ලොකු දාවාහ් (ප්‍රචාරයක්) දෙන්නට ගොඩක් උදව් වෙනවා.. ඔයා ඉස්ලාම් ආගම ගැන කතා කරලා අද එලකිරි එකේ O/L, A/L කරන පොඩි උන්ටත් ඉස්ලාම් ආගම ගැනහොඳ දැණුමක් ලැබිලා තියෙනවා... ඔයා සමහරවිට කියන්න ඉඩ තියෙනවා ඔයා ඉස්ලාම් ගැන නරක තමයි එලකිරියේ ප්‍රචාරය කරන්නේඒ නිසා එලකිරියේ මුස්ලිම් නොවන අය දැන් ඉස්ලාම් ගැන හොඳ දේවල් වලට වඩා නරක දේවල් වලින් තමයි ගොඩක් දැනුවත් වෙල ඉන්නේ කියලා.. එහෙම නේද? :)

මම කියනවා ඔයාට එයාලා ඉස්ලාම් ගැන මොනවත්ම නොදැන ඉන්නවට වඩා නරකයි කියලාඔයා හිතන එක හරි කියලා දෙන එකෙන් එයාලා යමක් ගැන නොදැනුවත්ම දැණුවත් වෙනවා.. :)
something is better than nothing නේ. :)
ඉස්ලාම් කියන්නෙත් එහි පස්සිකෝ ආගමක් කියන එක පොඩ්ඩක්වත් අමතක කරන්න එපා.. :)

ඔයාට හිතෙනව නම් ඔයා එලකිරියෙ කරගෙන යන ඉස්ලාම් ආගමට විරුද්ධ ප්‍රචාරය කරගෙනම යන්න දිගටම.. ඔයාගේ හැම දෙයක්ම විස්තර කරන්න කවුරු හො කෙනෙක් ඉදිරිපත් වෙනවා.. ඔයා ඉස්ලාම් ආගම තරයෙ ප්‍රතික්ශේප කරාට අනිත් අයත් එහෙමම කරයි කියන අධි මානසිකත්වයකින් ඉන්න එපා... ඔයාට පස්සට පසුතැවිලි වෙන්න වෙයි කරපු මෝඩකම ගැන.
:nerd::baffled:

මැල්කම් මහා පන්දිතයකු මෙන් අසා ඇති මෝඩ ප්‍රශ්න ටිකට උත්තර දුන්නෙ නැහැ කිය කිය පොර වෙන්න යනවනෙ, දැන් අපි බලමුකො මේ ගොන් ප්‍රශ්න ටික කොච්චර ලාමකද කියල

"ඉස්ලාම් ආගම අලි සීනා කියනව වගේ නැහැ "
කියලා කිව්වොත් ඔබතුමා අලිසීනට වඩා බුද්ධිමත් කෙ
නා කියන එක පිලිගන්නවද?

ඉස්ස්ලාම තියන ප්‍රශ්නෙ අලි සීනගෙන්ම ඉස්ලාම ආගම ඉගෙන ගන්න ඕනද කියන එක? මේක මහ ගොන් ප්‍රශ්නයක්නෙ මේකෙම ත්‍රෙඩ් සර්ච් කරල බලනකොට පේනව කුරානේ, හැඩිත් වලයි තියන කරුනු වලින්ම ඉස්ලාම ආගම හා මුස්ලිම් ගොන් පාට් ඔප්පු වෙලා තියන හැටි. ඕන නම් මගේ ප්‍රොෆිල් එකම සර්ච් කොරල බැලුවත් කමක් නැහැ, කලින් හිටපු තම්බි ගොයියො උත්තර නොදී පැන ගියපු නූල් කීයක් තියනවද කියල.ඉතින් එහෙම චා උනාම ඔන්න වෙන නමකින් එනව පොර වගේ.. ඉතින් බන් ඔහොම වෙන කොට අලි සීනෙක් ඕනද උමබල ගොන් කියල ඔප්පු කරන්න..., මට මෙන්න මේකටත් උත්තර දීපන්කො, ඔය ඉස්ලාම විරෝදී සයිට් වල තියන නහයවක් කපපු අත් කපපු රූප එහෙමත් ඉස්ලාම නොවන අය කරල එඩිට් කොරල දානවද? කියල..:eek:

ඉස්ලාම් කියන්නෙත් එහි පස්සිකෝ ආගමක් කියන එක පොඩ්ඩක්වත් අමතක කරන්න එපා..

අපිට පොඩ්ඩල් මේක කියල දෙන්නකො, කොහොමද ඉස්ලාම ඒහිපස්සිකෝ වෙන්නෙ කියල? :lol::nerd:

ඔයාට හිතෙනව නම් ඔයා එලකිරියෙ කරගෙන යන ඉස්ලාම් ආගමට විරුද්ධ ප්‍රචාරය කරගෙනම යන්න දිගටම.. ඔයාගේ හැම දෙයක්ම විස්තර කරන්න කවුරු හො කෙනෙක් ඉදිරිපත් වෙනවා..

අනේ එහෙම වෙනවනම් ලොකු දෙයක්, හබැයි මේකෙ උත්තර නොදී පනල ගියපු ත්‍රෙඩ් බර ගානක් තියනව පුලුවන්නම් උතතර දෙන්න. අනික මුලු ලෝකෙම අයහපත වෙනුවෙන් එක කාලකන්නියෙක් හදපු දෙයක් යටපත් කරන්න උදව් වෙනවනම් ඒක ලෝකෙට යහපතක්.

:lol::lol:

Mujaahid

Member
May 30, 2010
268
30
0

අනේ බන් උම්බ වගේ ගොනෙක්, දැන් උම්බ මාව අලි සීන කරලනෙ තියෙන්නෙ, ඔච්චර බයද බන් ඌට, මාත් ඌ ගැන දැන ගත්තෙ එලකිරි ඇවිල්ල. අලි සීන ඕන නැහැ අඩු ගානෙ උම්බලට අර ලන්කාවෙ රාලගෙ අටුවාවටවත් උත්තර දෙන්න බැහැනෙ. අනිත් එක අලි සීනත් එක්ක තරහට මගේ රෙප් කපල චූ වැඩ කරන්න එපා...
 
Last edited:

Malcolm X

Banned
May 16, 2010
157
25
0
අනේ බන් උම්බ වගේ ගොනෙක්, දැන් උම්බ මාව අලි සීන කරලනෙ තියෙන්නෙ, ඔච්චර බයද බන් ඌට, මාත් ඌ ගැන දැන ගත්තෙ එලකිරි ඇවිල්ල. අලි සීන ඕන නැහැ අඩු ගානෙ උම්බලට අර ලන්කාවෙ රාලගෙ අටුවාවටවත් උත්තර දෙන්න බැහැනෙ. අනිත් එක අලි සීනත් එක්ක තරහට මගේ රෙප් කපල චූ වැඩ කරන්න එපා...

උඹට රිදෙන්න උත්තර දුන්නම ඌ ගොනා කියපං.. අනේ බන් උඹලත් එක්ක අපි තරක කරන්න එනවට වඩා නිකන් ඉන්න එක හොඳයි.

අපි උඹ්ලව අලි සීන කරගෙන නැහැ... කව්ද එහෙම කියන්නේ? අලිසීනගෙ සයිට් එකේ සිංහල පරිවර්තනය හැර වෙනදෙයක් උඹලා අරන් එන්නේ නැහැනේ..
ඔව් අපි දන්නවා උඹවිතරක් නෙවෙයි.. එලකිරියේ ඉස්ලාම් ආගමට බැන බැන මහා පඬ්වරුන් වගේ කතා කරන හැම හුජ්ජ කෙල්ලොක්ම අලි සීනා ගැන දැනගත්තේ එලකිරියට පිංසිද්ධ වෙන්න....:)
නැතිනම් උඹලා ලෝකේ දෙයක් දන්න උන් නෙවේයිනේ.. ලිං මැඩියෝ වගෙ නේ ඉන්නේ.:lol::P

රාල කරන්නේත් අලි සීනගේ පාරෙම ගිහිල්ලා අටුවාවක් හදාගෙන අලිසීනගෙ වචන ගෙඩිපිටින් සිංහල භාශාවට පරිවර්තනය කරලා තමන්ගේම දෙයක් වගේ මහා ලොකුවට පොස්ට් කරන එකනේ.. :P

පුළුවන් නම් රාලයට උගේ අඟේ දුවන්නේ කලවම් නැති නියම සිංහල ලේ නම්, තමන් වීරයෙක් කියල හිතනව නම්, කියපන් එලිමහන් තැනක නියම විදියට බෞද්ධයෝ 10,000ක් එක්ක අපේ මුස්ලිම් එකෙක් තනියම විවාදයකට එන්න කියල.. :):)

මතක තිය ගනින් කොල්ලෝ සකිර් නයික් සහෝදරය උඹලගෙ උන් දෙනෝ දාහක් එපා කියද්දි බය නැතිවම ලංකාවට අවිල්ලා සුගතදාස ක්‍රීඩංගණයේ එලිපිට උඹලගෙ උන්ට අභියෝග කරේ.. කො එදා උඹලගෙ උන්?:lol:
 
මැල්කම් උම්බ මේ පොර ටොක් දුන්නට උම්බත් ආයි චා වෙලා ගිය පරන ඩයල් එකක් කියල පේනව, ඉස්සල්ලාම කියන්න ඕන උම්බලගෙ ලොකු වීරය නායික් ලන්කාවට ඇවිල්ල හිගන්නෙක්ට හෝටලේකින් කන්න දීල පච කෙලිය එකටද උම්බ චැලේන්ගෙ එක කියන්නෙ කියල. උගේ කතාවෙ කිසිම චැලේන්ජ් එකක් තිබ්බෙ නැහැ මෝඩ චූන් ටිකක් හැරෙන්න්...

මටත් උම්බට කියන්න තියෙන්නෙ ඔය ඉස්ලාම සයිට් වලින් උස්ස උස්ස පොර වෙන්න දන්ගලන්නෙ නැතිව උම්බලගෙ තම්බියො ඕන ගානක් අරන් ඇවිත් බුද්දාගමේ එකෙට ප්‍රසිද්දියෙ චැලේන්ජ් කරපන් ඕන මීඩියා එකක, එච්චරවත් ඕන්නැහැ පුලුවන්නම් මේ එලකිරි එකේම උම්බල පැනල ගියපු ඒව කොච්චර තියනවද? එහෙම එකේද උම්බ මේ චැලේන්ගෙ කරන්නෙ, අය්යෝ උම්බගෙ ඒහිපස්සික ඉස්ලාමය...

එදා හිටපු උන්ට වෙච්ච දේ උමට මතක් කරල දෙන්නම්, පිටියේ අප්පුල, අහමඩ්ල ත්‍රේඩ් දාන කොට අඩ්මින් ලඟ නහයෙන් අඬල අඬල උන්ව එලව ගත්ත හැටි කියන්න ඕන නැහැනෙ,උම්බ නිකන් කියන්නෙ උම්බල උන්ව බය කරල කොර කරල පැන්නුව වගේනෙ, නියම ආතල් දෙන්නෙ බන් උම්බ :sorry::lol::lol:
 
Wal Bada

Well-known member
  • උඹට රිදෙන්න උත්තර දුන්නම ඌ ගොනා කියපං.. අනේ බන් උඹලත් එක්ක අපි තරක කරන්න එනවට වඩා නිකන් ඉන්න එක හොඳයි.

    අපි උඹ්ලව අලි සීන කරගෙන නැහැ... කව්ද එහෙම කියන්නේ? අලිසීනගෙ සයිට් එකේ සිංහල පරිවර්තනය හැර වෙනදෙයක් උඹලා අරන් එන්නේ නැහැනේ..
    ඔව් අපි දන්නවා උඹවිතරක් නෙවෙයි.. එලකිරියේ ඉස්ලාම් ආගමට බැන බැන මහා පඬ්වරුන් වගේ කතා කරන හැම හුජ්ජ කෙල්ලොක්ම අලි සීනා ගැන දැනගත්තේ එලකිරියට පිංසිද්ධ වෙන්න....:)
    නැතිනම් උඹලා ලෝකේ දෙයක් දන්න උන් නෙවේයිනේ.. ලිං මැඩියෝ වගෙ නේ ඉන්නේ.:lol::P

    රාල කරන්නේත් අලි සීනගේ පාරෙම ගිහිල්ලා අටුවාවක් හදාගෙන අලිසීනගෙ වචන ගෙඩිපිටින් සිංහල භාශාවට පරිවර්තනය කරලා තමන්ගේම දෙයක් වගේ මහා ලොකුවට පොස්ට් කරන එකනේ.. :P

    පුළුවන් නම් රාලයට උගේ අඟේ දුවන්නේ කලවම් නැති නියම සිංහල ලේ නම්, තමන් වීරයෙක් කියල හිතනව නම්, කියපන් එලිමහන් තැනක නියම විදියට බෞද්ධයෝ 10,000ක් එක්ක අපේ මුස්ලිම් එකෙක් තනියම විවාදයකට එන්න කියල.. :):)

    මතක තිය ගනින් කොල්ලෝ සකිර් නයික් සහෝදරය උඹලගෙ උන් දෙනෝ දාහක් එපා කියද්දි බය නැතිවම ලංකාවට අවිල්ලා සුගතදාස ක්‍රීඩංගණයේ එලිපිට උඹලගෙ උන්ට අභියෝග කරේ.. කො එදා උඹලගෙ උන්?:lol:
    ඉස්ලාම් ආගම ඒහි පස්සික කියල අපිට ඔප්පු කරල පෙන්නන්න. අලි සීනට, රාළට අභියෝග කර කර ඉන්න මහලොකු පිරිමියා පුළුවන්නම් ඔය දේ ඔප්පු කරල පෙන්නමුකො බලන්න.
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    ෂාරියා නීතිය තුල පහත දෙය අඩන්ගු වේ.

    1. ජිහාඩය හෙවත් මුස්ලිම් නොවන්නන් ක්රනමානුකූලව මර්ධනය කිරීම. විනාශ කිරීම.

    2. ඳඩුවම් ලෙස, බෙල්ල තෙක් වලලා මැරෙන තුරු ගල් ගැසීම. අත් පා කපා ඉවත් කිරීම, ගෞරවය වෙනුවෙන් ස්ත්රීසන් ඝාතනය, ප්රයසිද්ධියේ උල තැබීම, ක්රේ.න් වැනි උපකරණ භාවිතයෙන් ප්රාසිද්ධියේ එල්ලා මැරීම, සියල්ල රැස් වී ඇති තැන බිම හොවා හිසට වෙඩි තබා වරදකරු ඝාතනය යන මේවා ස්වල්පයක් පමණි.
    මුජාහිඩ් මේ ටික ශරියාවේ තියෙනවා කියල පැවසුවත්,මම එක ප්‍රතික්ෂේප කර ඇත .
    ඔහුට තාම මේවා ඔප්පු කිරීමට නොහැකි වී ඇත.(කුරානයේ සහා සහිහ් හදිත් වල තියෙනවා කියා )
    ඒ උනත් මේවා ඔප්පු කිරීම් වෙනුවට මට මෙවෙනි ප්‍රතිචාරයි ලැබුනේ .

    :no::no:
    16188363.jpg
    :no::no:
     
    Mujaahid

    Member
    May 30, 2010
    268
    30
    0
    මුජාහිඩ් මේ ටික ශරියාවේ තියෙනවා කියල පැවසුවත්,මම එක ප්‍රතික්ෂේප කර ඇත .
    ඔහුට තාම මේවා ඔප්පු කිරීමට නොහැකි වී ඇත.(කුරානයේ සහා සහිහ් හදිත් වල තියෙනවා කියා )
    ඒ උනත් මේවා ඔප්පු කිරීම් වෙනුවට මට මෙවෙනි ප්‍රතිචාරයි ලැබුනේ .

    :no::no:
    16188363.jpg
    :no::no:

    මෙවැනි දෙයටත් වඩා දරුනු දේවල් ශාරියා නීතිය තුල ඇතිබව කරුනු සහිතව පෙන්වා ඇති මුත්, අලි සීනට බැනීම හැරෙන්න ඒවා බොරුයැයි ඔප්පු කිරීමට තවමත් රිz මැලිකමකින් සිටී.ඒ වෙනුවට තමන්ට -රෙප් දුන්නායැයි පවසමින් අදෝනා කරයි..
    . :no::no:
     
    Mujaahid

    Member
    May 30, 2010
    268
    30
    0
    ඳඩුවම් ලෙස, බෙල්ල තෙක් වලලා මැරෙන තුරු ගල් ගැසීම. අත් පා කපා ඉවත් කිරීම, ගෞරවය වෙනුවෙන් ස්ත්රීසන් ඝාතනය, ප්රයසිද්ධියේ උල තැබීම, ක්රේ.න් වැනි උපකරණ භාවිතයෙන් ප්රාසිද්ධියේ එල්ලා මැරීම, සියල්ල රැස් වී ඇති තැන බිම හොවා හිසට වෙඩි තබා වරදකරු ඝාතනය යන මේවා ස්වල්පයක් පමණි.

    sharia-lawmuslim.jpg

    sharia2.jpg

    islam_man_child.jpg

    sharia.jpg

    sharia.jpg

    islam_hands.jpg

    Mujaahid

    Member
    May 30, 2010
    268
    30
    0
    Evidence from hadith (bukhari )

    Volume 8, Book 81, Number 782:
    Narrated 'Aisha:
    The Prophet said, "The hand should be cut off for stealing a quarter of a Dinar."

    Volume 8, Book 82, Number 813:
    Narrated Ibn 'Abbas:
    When Ma'iz bin Malik came to the Prophet (in order to confess), the Prophet said to him, "Probably you have only kissed (the lady), or winked, or looked at her?" He said, "No, O Allah's Apostle!" The Prophet said, using no euphemism, "Did you have sexual intercourse with her?" The narrator added: At that, (i.e. after his confession) the Prophet ordered that he be stoned (to death).
    Volume 4, Book 52, Number 259:
    Narrated Abu Huraira:
    Allah's Apostle sent us in a mission (i.e. am army-unit) and said, "If you find so-and-so and so-and-so, burn both of them with fire." When we intended to depart, Allah's Apostle said, "I have ordered you to burn so-and-so and so-and-so, and it is none but Allah Who punishes with fire, so, if you find them, kill them."

    Volume 8, Book 82, Number 795:
    Narrated Anas:
    The Prophet cut off the hands and feet of the men belonging to the tribe of 'Uraina and did not cauterise (their bleeding limbs) till they died.

    මේ ටිකක් විතරයි, තව දෙන්නම් ඕනනම්, හැබැයි මේවත් අලි සීනගෙ කියයිද දන්නැහැ...:sorry: