ලංකාවේ ෂරියා නිතිය සහා යතාර්ථය

ෂරීහා ඉස්ලාමීය නීතීය

2ziabnb.jpg

[FONT=&quot]ෂරීහා ඉස්ලාමීය නීතීය[/FONT]

[FONT=&quot]එක් මුස්ලිම් කාන්තාවක් ආරක්ෂාවක් නොමැතිව මෙහෙකාරියක් වශයෙන් විදේශ රැකියාවකට යෑම ඉස්ලාමීය නීතීයට පටහැනි ක්රියාවක්.[/FONT]

[FONT=&quot]සනූන් උම්මා[/FONT]

[FONT=&quot]ඉස්ලාමීය නීතීයට පටහැනිව විදේශ රැකියා කරන්නාවූ සනූන් උම්මා හා තව බොහෝ උම්මා ලාට සව්දි හාම්පුතුන්ගෙ හපන්කම් හොද ආදර්ශයක් හා දෙවියන් වහන්සේගේ නීතී උල්ලංඝණ කිරිම ගැන පොඩි මතක් කිරිමක් වේ.[/FONT]

[FONT=&quot]තවද මෙයට වැඩිය විපාකයක් ත්රස්තවාදියා වන මා බලාපොරොත්තු වෙමි.[/FONT]

[FONT=&quot]වැරද්ද කොහේද ?[/FONT]

[FONT=&quot]උතුම් වූ පොන්න හා නීච සැමිවරු / උතුම් වූ පොන්න හා නීච සහෝදරවරු / උතුම් වූ පොන්න හා නීච පියවරු / උතුම් වූ පොන්න හා නීච පුත්තූ / උතුම් වූ පොන්න හා නීච නෑයන් / [/FONT][FONT=&quot]උතුම් වූ පොන්න හා නීච මුස්ලිම් යැයි පවසන ආගමික නායකයන්[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]අවසාන වශයෙන් [/FONT]

[FONT=&quot]මෙම නූල මෙතන පළකිරීමේ එකම පරමාර්තය සත්‍ය ආගම වන ඉස්ලාමයට අපකීර්තිය කිරීමේ පටු අදහසින් කියා අප සැවොම දන්නවා. නමුත් මෙම ප්රශ්ණයට විසදුම ෂරීහා ඉස්ලාමීය නීතීය වේ. සෑම මුස්ලිම් පවුලකම ෂරීහා ඉස්ලාමීය නීතීය ක්රියාවට නැංවිය යුතුයි. මුස්ලිම් කාන්තාවන් ඉස්ලාමීය නීතීයට පටහැනිව ආරක්ෂාවක් නොමැතිව මෙහෙකාරියක් වශයෙන් විදේශ රැකියාවකට යෑවීම කිසිදු කොන්දේසියක් රහිතව නැවතිය යුතුයි.[/FONT]

[FONT=&quot]කුමන්ත්රණ කරුවන් ගැන ශුද්ධ වූ අල් කුර්ආනය මෙසේ පවසයි....[/FONT]

[FONT=&quot]"ඔහුන් (ප්රතික්ෂේප කරන්නන්) කුමන්ත්රණය හා සැලසුම් කරන්නේය, තව‍ද අල්ලාහ් ද සැලසුම් කරන්නේය, නමුත් විශිෂ්ටතම සැලසුම් කරුවා අල්ලාහ් වේ.[/FONT]"

[FONT=&quot]ශුද්ධ වූ අල් කුර්ආනය (8 පරිච්ඡේදය - 30 වැකිය)[/FONT]

[FONT=&quot]සියල්ල දන්නේ අල්ලාහ් පමණයි[/FONT]

[FONT=&quot]මතු සම්බන්ධයි.....[/FONT]
 
  • Like
Reactions: Sailani and M.RIZ

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
Islamic Law: Barbaric or Misunderstood? By Hamza Tzortzis

Hamza Andreas Tzortzis contrasts the ability of a Liberal and Islamic model to solve social problems. This is a must watch for all those interested in Islam and Politics. It includes an extensive question and answer session.
 

RazikMH

Member
Feb 13, 2011
21
1
0
ලංකාව තුල රජ කාලේ සිටම මුස්ලිම් වරුන්ට විවාහ නීති ,දික්කසාද නීති සහා දායාද නීති ක්‍රියාත්මක වේ.මේවා අලුත් දේවල් නොවේ.

මෙවෙනි නීතියක් ෂරියාවේ තියෙනවා නම් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න(al quran & sahih hadith).මා දන්නා පරිදි මෙවෙනි නීතියක් ෂරියාවේ නැත.
මේවාද ඔප්පු කරනමෙන් ඉල්ලමි

එක එක රටවල සහා එක එක මිනිස්සු කරන දේවල් ෂරියා නීති වෙන්නේ නැහැ.අල් කුරානයේ සහා සහිහ් හදිත් වලට අනුකුලව තියෙන දේ විතරයි ෂරිය නිතිය වෙන්නේ.

ලංකාවේ ඇති විවාහ (ෂරියා)නීති යනු විවාහ වීමේදී සාක්කි කරු දෙන්නෙකු සිටීම,මනාලයා විසින් මනාලියට දැවැද්දක් දීම ආදී කරුණු වේ .මෙහි කිසිදු අයහපතක් දක්නට නැත.
මෙවෙනි නීති මුස්ලිම් වරුන්ට පමණක් බලපාන ඒවා වේ.

අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ වෙමු .මෙවෙනි අසත්‍ය චෝදනා එල්ලකරන බොහෝ පිරිස් ලංකාවේ සිටිති.ඔවුන්ගේ අරමුණු වන්නේ අපේ එක්සත් කම නැති කර රට තවදුරටත් අගාදයට ඇද දමන්නටය .
වැරදි කරන මුස්ලිම් අයද සිටිති.
:):)ශ්‍රී ලංකාවට ජයවේවා :):)[/QUOTE]

:yes:
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ඇයි බන් මුස්ලිම් අයට වෙනම නීතියක් තියෙන්නේ..
එයාලට තියෙන විශේෂත්වය මොකක්ද?
ඇයි මුස්ලිම් අයට බැරි රටෙ තියෙන පොදු නීතියට එකඟ වෙන්න..
හැම මනුස්සයෙක්ම, ජාතියක්ම එක සමාන නම් ඇයි මුස්ලිම් අයට වෙනම නීතියක් තියෙන්නේ.
 

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
ඇයි බන් මුස්ලිම් අයට වෙනම නීතියක් තියෙන්නේ..
එයාලට තියෙන විශේෂත්වය මොකක්ද?
ඇයි මුස්ලිම් අයට බැරි රටෙ තියෙන පොදු නීතියට එකඟ වෙන්න..
හැම මනුස්සයෙක්ම, ජාතියක්ම එක සමාන නම් ඇයි මුස්ලිම් අයට වෙනම නීතියක් තියෙන්නේ.
පට්ට කතාව. රටේ පොදු නීතියට යටත් වෙන්න බැරි නම් ඔටු කාන්තාරෙටම එලෝලා දාන්න තියෙන්නෙ. එහෙට ගිහිල්ලා ඕනෙ නීතියක් දා ගන්න කියලා :lol::lol: