ලංකාවේ~සමලිංගික

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ~සමලිංගික

    ශ්‍රී ලංකාවේ සමලිංගිකයන් සංඛ්‍යාව 24,000 - 37,000 පමණ වෙතියි කළුතර දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය හිමාලි පෙරේරා මහත්මිය කියන්නීය.

    පොලිස් නිලධරයන් හා ලැගුම්හල් හිමියන් දැනුම්වත් කරමින් ඇය පැවසුවේ 2009 දී සියයට පහළොවක් වූ එම ප්‍රමාණය 2012දී සියයට 30ක් වී ඇති බවයි.

    ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරුවන වැඩිම පිරිස වයස අවුරුදු 15-45 අතර බව කොළඹ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය උමේදා ජයසිංහ මහත්මිය කීවාය.


    ආඩම්බරයි නේද හසන්ත??? :angry::angry::angry::angry: