අනුරාධපුරයේ ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක්.......පූජා නගරය badu pot wela neda

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඒඩ්ස් රෝගය වැලඳුනු පුද්ගලයින්ගේ වර්ධනයක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පෙන්නුම් කරන බව ලිංගාශ්‍රිත රෝග සහ HIV මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා පවසයි.

    ඔහු පැවසුවේ, මේ වසරේ ගතවූ කාලසීමාව තුළ රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බවය.

    ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා,

    "අපිට ගිය වර්ෂයේ 21ක් වගේ තමා වාර්තා වුණේ. ඊට කලින් වර්ෂයේ 33ක් වාර්තා වුණා. ඒ කියන්නේ කොවිඩ්වලින් පසුව. නමුත් මේ වර්ෂයේ මේ වනවිට රෝගීන් 17ක් වාර්තා වුණා. මේ තියෙන්නේ වාර්තා වෙන සංඛ්‍යාවන්. එහෙම නැතිව කොච්චර තියෙනවා ද කියලා සැක සහිතයි. මේක කුඩා සංඛ්‍යාවක් වුණත් 2002 වසරේ ඉඳලා මේ වෙද්දි රෝගීන් 148ක් ඉන්නවා. අපි දිනකට රෝගීන් දෙතුන් දෙනෙකුට ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනවා. අපි රෝග වැළැක්වීමේ අරමුණින් කොණ්ඩම් ප්‍රවර්ධනය හා පුර්ව හා පසු නිරාවරණ ප්‍රතිකාර මහජනතාව තුළ ප්‍රචලිත කරන්න බලාපොරොත්තු වෙනවා.

    මෙහි වයස ගැන සාකච්ඡා කරද්දි ගොඩක් වෙලාවට මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වුණ අනුරාධපුරයේ දරුවන් පසදෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තමන්ගේ ලිංගික චර්යාවලින් අවුරුදු 15 - 24 වගේ ළමයි වාර්තා වෙනවා. ඊට පස්සේ වැඩිහිටියන් 25 - 49 වගේ තමයි ලංකාවේ HVI වැඩි වශයෙන් ලංකාවේ වාර්තා වෙන්නේ. මෙතැන තව කාරණයක් තියෙනවා මොනවගේ අයගේ ද මේක ව්‍යාප්ත වෙන්නේ කියලා. ඉස්සර නම් විරුද්ධ ලිංගික සම්බන්ධතාමයි කියලා තිබුණ තර්කය වෙනස් වෙලා පුරුෂ මුලික තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා පුරුෂයින් අතර තමා මේක දැන් යන්නේ. ඒ කියන්නේ පුරුෂ සමලිංගික සබඳතාවය සැලකිය යුතු මට්ටමකින් මෙම වසංගත තත්ත්වයට බලපාලා තියෙනවා."


    මේ අතර මෙරට දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවද මහාචාර්ය මන්දික විජයරත්න මහතා පෙන්වා දෙයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    ඉස්සර ගොඩක් Army කොල්ලෝ යාපනේ පැත්තේ ඉඳන් මාස කීපෙක සල්ලි අරගෙන ගෙදර එද්දී අනුරාධපුරෙන් බැහැල බඩු ගහලා සෑහෙන සල්ලියක් නාස්ති කරගෙන ගෙදර යනවා, සමහර උන්ට බොන්න එහෙම දීල මුළු පඩියම හොරකම් කරනවා එහෙම කියලා මම අහල තියනවා..
    ඒ දවස් වලට බඩු බලන් ඉන්නවලු දත ගලවන්න.. ගණිකා සීන් එකට හෙන ප්‍රසිද්ධයි ඒ පැත්ත.. ඕවගේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ ඉතින්..
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    ඔයෙ පැති වල බඩු බං ඉන්නේ. තනිකර බඩු පොට් වගේ සීන් තියෙනවා. කෑම්ප් එහෙම වැඩීනේ. ඒ හින්දද දන් නෑ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අනුරාධපුර නෙවේ බන් ලොකුම බඩු පොට් තියෙන්නේ සීගිරියේ... සුද්දන්ගෙන් එන ලෙඩ තමයි ගොඩක්
     
    • Wow
    Reactions: War Fighter

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    බලහන් ඉතින් 1000 ගාණක් හම්බුනා කියලා ගියේ අමු පචයක්තෙ 🥵

    අනිත 17යි නම් අවුරැද්දටම හම්බුනේ, අඩු වෙන්නනේ යන්නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    ඔයෙ පැති වල බඩු බං ඉන්නේ. තනිකර බඩු පොට් වගේ සීන් තියෙනවා.
    ඇත්ත බන් ඉස්සර ඉදලා මේ පැති වල උන්ගේ එකම ජොබ් එක මේක
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    උබලට ඔය ස්ථුප , ගස් වලට වැදලා ලැබුන දෙයක් තියේද බන් ඇත්තටම . නියම බෞද්ධ ධර්ශනයට ඔය විකාර වැඩ කරන්න කියලා නෑනේ . මනස දියුණු කරගන්න කිව්වම අපේ අය ගල් පිලිම ස්ථුප ගස් වන්දනාවේ යනවා
     
    • Love
    Reactions: Wadakaru

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    උබලට ඔය ස්ථුප , ගස් වලට වැදලා ලැබුන දෙයක් තියේද බන් ඇත්තටම . නියම බෞද්ධ ධර්ශනයට ඔය විකාර වැඩ කරන්න කියලා නෑනේ . මනස දියුණු කරගන්න කිව්වම අපේ අය ගල් පිලිම ස්ථුප ගස් වන්දනාවේ යනවා
    Uba Palli Kakkek neda ? Mama dakka uba hena gemak denawa. Anunge adahili wiswasa ubata wadak nane.
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    Uba Palli Kakkek neda ? Mama dakka uba hena gemak denawa. Anunge adahili wiswasa ubata wadak nane.
    මම ප්‍රශ්ණයක් ඇහුවේ උබේ ඔපීනියන් එකෙන් මට වැඩක් නෑ. උබ හිතන දේවල් වලින් වැඩකුත් නෑ මට .
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    මම ප්‍රශ්ණයක් ඇහුවේ උබේ ඔපීනියන් එකෙන් මට වැඩක් නෑ. උබ හිතන දේවල් වලින් වැඩකුත් නෑ මට .
    Ow ehema karanna oneth na, Mata witharak newe eka ubatath adalai. Uba Pora Manasikathwen hitya kiyala ballekwath ganan ganne na wage thama ekath
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    උබලට ඔය ස්ථුප , ගස් වලට වැදලා ලැබුන දෙයක් තියේද බන් ඇත්තටම . නියම බෞද්ධ ධර්ශනයට ඔය විකාර වැඩ කරන්න කියලා නෑනේ . මනස දියුණු කරගන්න කිව්වම අපේ අය ගල් පිලිම ස්ථුප ගස් වන්දනාවේ යනවා
    ඕක තමයි මං කියන්නෙ ලංකාවෙ උන්ට බුද්ධාගම ඇඩ්වාන්ස් වැඩී කියල.
    මුන්ට කන්නලව් කරල පූජා තියල තමන්ගෙ එදිනෙදා දේවල් වලට උදව් ලැබෙයි කියල හිත රවට්ට ගන්නව.
    තනිකර බමුණු මත
    ඕවා සමහර සිවුරුකාරයො ප්රමෝට් කරන බිස්නස්. මෝඩය රවට්ටල හම්බ කරගන්නව
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    උබලට ඔය ස්ථුප , ගස් වලට වැදලා ලැබුන දෙයක් තියේද බන් ඇත්තටම . නියම බෞද්ධ ධර්ශනයට ඔය විකාර වැඩ කරන්න කියලා නෑනේ . මනස දියුණු කරගන්න කිව්වම අපේ අය ගල් පිලිම ස්ථුප ගස් වන්දනාවේ යනවා

    owa okkoma boru, mole tiyena ekekta ponna mahindaya buddagamat ekka karapu sellam dakalat buddagama kiyala lankawe tiyena boruwa passe yanawa nam patta modayek...lankawe nidan okkoma harala, race padala, kelaniyen nayek aran okun thamat hodata innawa...buddagama kiyanne lankawe hodama business eka... IQ adu un inna ratakin vena deyak balaporottu venna ba...
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    Uba Palli Kakkek neda ? Mama dakka uba hena gemak denawa. Anunge adahili wiswasa ubata wadak nane.
    අවුරුදු 2600 ම තිබිලත් රටෙ හැටි බල්පන්. උම්බ දන්නවාද තයිලන්තය, ම්යෙන්මාරය, ලාඔසය, වියෙට්නාමය, ලන්කාව, කැම්බොඩියාව ඔය මගුල උපරිමයෙන් තිබ්බට ලොකෙ තියෙන දුශනයෙන් වැඩිම රටවල් කියලා?