අනුරාධපුරයේ ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක්.......පූජා නගරය badu pot wela neda

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    අවුරුදු 2600 ම තිබිලත් රටෙ හැටි බල්පන්. උම්බ දන්නවාද තයිලන්තය, ම්යෙන්මාරය, ලාඔසය, වියෙට්නාමය, ලන්කාව, කැම්බොඩියාව ඔය මගුල උපරිමයෙන් තිබ්බට ලොකෙ තියෙන දුශනයෙන් වැඩිම රටවල් කියලා?
    Eka Agame prashnayakda bro? Agam thiyenne minissu hoda margeta ganna, Buddhist kiyanne pilima walata wadina eka newe, Eka math piligannawa. Eth Eka wanda kiyalath waraddak wenne na katawath. Me ratawal wala idapu Palakayo Me ratawal walata karapu dewal thama me thienne. Eth lajja na samahara Httpatala horuntama kade yanne redi adan. Uba mona kiwwath anith ratawal wala inna unge hatiyata me rate minissu hodai yako. Uba pare marunath balanne na uba oya hodai kiyana ratawala un.Salli walin witharai duppath me ratawal. Uba kiyana 100% ratawal na
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    Eka Agame prashnayakda bro? Agam thiyenne minissu hoda margeta ganna, Buddhist kiyanne pilima walata wadina eka newe, Eka math piligannawa. Eth Eka wanda kiyalath waraddak wenne na katawath. Me ratawal wala idapu Palakayo Me ratawal walata karapu dewal thama me thienne. Eth lajja na samahara Httpatala horuntama kade yanne redi adan. Uba mona kiwwath anith ratawal wala inna unge hatiyata me rate minissu hodai yako. Uba pare marunath balanne na uba oya hodai kiyana ratawala un.Salli walin witharai duppath me ratawal. Uba kiyana 100% ratawal na


    A dog was rescued
    Meka balala wena ratawala honda kohomada kiyala.igenaganna.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඒඩ්ස් රෝගය වැලඳුනු පුද්ගලයින්ගේ වර්ධනයක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පෙන්නුම් කරන බව ලිංගාශ්‍රිත රෝග සහ HIV මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා පවසයි.

    ඔහු පැවසුවේ, මේ වසරේ ගතවූ කාලසීමාව තුළ රෝගීන් 17 දෙනෙකු වාර්තා වී ඇති බවය.

    ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා,

    "අපිට ගිය වර්ෂයේ 21ක් වගේ තමා වාර්තා වුණේ. ඊට කලින් වර්ෂයේ 33ක් වාර්තා වුණා. ඒ කියන්නේ කොවිඩ්වලින් පසුව. නමුත් මේ වර්ෂයේ මේ වනවිට රෝගීන් 17ක් වාර්තා වුණා. මේ තියෙන්නේ වාර්තා වෙන සංඛ්‍යාවන්. එහෙම නැතිව කොච්චර තියෙනවා ද කියලා සැක සහිතයි. මේක කුඩා සංඛ්‍යාවක් වුණත් 2002 වසරේ ඉඳලා මේ වෙද්දි රෝගීන් 148ක් ඉන්නවා. අපි දිනකට රෝගීන් දෙතුන් දෙනෙකුට ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනවා. අපි රෝග වැළැක්වීමේ අරමුණින් කොණ්ඩම් ප්‍රවර්ධනය හා පුර්ව හා පසු නිරාවරණ ප්‍රතිකාර මහජනතාව තුළ ප්‍රචලිත කරන්න බලාපොරොත්තු වෙනවා.

    මෙහි වයස ගැන සාකච්ඡා කරද්දි ගොඩක් වෙලාවට මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වුණ අනුරාධපුරයේ දරුවන් පසදෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තමන්ගේ ලිංගික චර්යාවලින් අවුරුදු 15 - 24 වගේ ළමයි වාර්තා වෙනවා. ඊට පස්සේ වැඩිහිටියන් 25 - 49 වගේ තමයි ලංකාවේ HVI වැඩි වශයෙන් ලංකාවේ වාර්තා වෙන්නේ. මෙතැන තව කාරණයක් තියෙනවා මොනවගේ අයගේ ද මේක ව්‍යාප්ත වෙන්නේ කියලා. ඉස්සර නම් විරුද්ධ ලිංගික සම්බන්ධතාමයි කියලා තිබුණ තර්කය වෙනස් වෙලා පුරුෂ මුලික තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා පුරුෂයින් අතර තමා මේක දැන් යන්නේ. ඒ කියන්නේ පුරුෂ සමලිංගික සබඳතාවය සැලකිය යුතු මට්ටමකින් මෙම වසංගත තත්ත්වයට බලපාලා තියෙනවා."


    මේ අතර මෙරට දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවද මහාචාර්ය මන්දික විජයරත්න මහතා පෙන්වා දෙයි.
    අනුරාධට ඒඩ්ස් වගේ එකපාරට දැක්කෙ
    discussion talk GIF
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    oka wedi une yudde dawas wala, army eke kollo godak niwaduta bus naginna enne anuradapureta, gedara yaddi salli serama sudda wela yanne, samaharu apahu camp ekatama yanawa gedara yanna baruwa, wesa badu tika denawa sudde lassanata
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    owa okkoma boru, mole tiyena ekekta ponna mahindaya buddagamat ekka karapu sellam dakalat buddagama kiyala lankawe tiyena boruwa passe yanawa nam patta modayek...lankawe nidan okkoma harala, race padala, kelaniyen nayek aran okun thamat hodata innawa...buddagama kiyanne lankawe hodama business eka... IQ adu un inna ratakin vena deyak balaporottu venna ba...
    ඒකක් කියන්නන් මචන් ලමයි 3 ඉන්න එකෙක් පොන්නයෙක් වෙන්න බෑ නේද