ලංකාවේ සරාගිතම ගර්භනී කාන්තාව

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    ලංකාවේ සරාගිතම ගර්භනී කාන්තාව

    ලංකාවේ සරාගිතම ගර්භනී කාන්තාව - ගායිකා M.I.A !​

    1.jpg

    ඇමරිකාවේදී නිකුත්වන ප‍්‍රසිද්ධ මාසික සඟරාවක් වන පිරිමින් සදහාම වෙන්වු GQ (Gentlemen's Quarterly) මාසික සඟරාව විසින් සහස‍්‍ර වර්ෂයකයේ සරාගී කාන්තාවන් 100 දෙනාගේ ලයිස්තුව පසුගියදා ප්‍රකාශයට පත්කොට තිබෙනවා...

    එහි විශේෂත්වය වන්නේ මෙම ලැයිස්තුව අතර ශ්‍රී ලාංකික කාන්තාවක්ද වීමයි.

    ඒ අන් කිසිවකු නොව ශ්‍රී ලාංකික සම්භවයක් ඇති L.T.T.E හිතවාදිනියක් වන ප්‍රසිද්ධ ගායිකාවක් වන M.I.A ය.

    ඇය සරාගිතම කාන්තාව බවට පත්වී ඇති නාමයද විශේෂිතය. ඒ ශ්‍රීලාංකික සරාගිතම ගර්භනී කාන්තාව ලෙසය.
    මෙහි ප්‍රතිඵල මෙවර පලකොට තිබුනේ රටවල් වල ජාතින් අනුව වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් M.I.A විසින් සරාගිතම ශ්‍රී ලාංකික ගර්භනී කාන්තාව ලෙස තේරී ඇත.

    M.I.A සරාගිතම ශ්‍රී ලාංකික ගර්භනී කාන්තාව වූ ආකාරය බලන්න පහතින්​

    2.jpg



    3.jpg



    4.jpg


    5.jpg


    6.jpg


    7.jpg


    8.jpg


    9.jpg


    10.jpg


    11.jpg


    12.jpg


    13.jpg


    14.jpg
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අන්සතු #යියක්.
    සුකපු එකාවත් දන්නවද දන්නෑ