ලංකාවේ සල්ලිකාරයෝ වෙනස්වෙලා ..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    434403163_393681436777746_1118677778654606902_n.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මයිත්‍රිපාලගෙ ටෝක පටන් මෑතක කරපු හිරේ යැවීම් ඇතුලු ඔක්කොම එකම ස්ක්‍රිප්ට් එකට තිරනාටක වෙන්න පුලුවන් හිරේ යැව්ව කිවට යන්නෙ බන්දනාගාරෙ රෝහලට ..සැප.. මොන විහිලුද මේ...
    රනිල් බැසිල් නාමල් වලියත් ෆේක් වියහැකියි ඒවත් ස්ක්‍රීප්ට් බොරුවට රනිල් බැසිල් වැලි පෙන්නල රනිල් එක්ක බෑ විසුරුවන්න කියල පොහොට්ටු බහුතර යෝජනාවක් ගෙනල්ල ඔක්කොම කතාවෙල විසුරුවගනී..මේ ලොකු නාටකේ ඩිරෙක්ටර් මරු
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    mechchara kalayal wangu gahala tax walin berila idala Sheriff (Ranil) ge tax walin berenna bari wunama e ayiyala tika automatically anik side ekata support karanwa,
    communism gana idea ekakwath nathuwa.

    hariyata bomba pipuruwa kiyala gota genna ona kiyala rata wate wiyathmaga ekak organize wuna wage.
     
    • Like
    Reactions: CohenLenstra

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    ඒක කියනත් බැහැ මවලා පෙන්වන්නේ 🤣
    නෑ බන් මාර්කටින් තමයි. වෙන මොකුත් නෙමෙයි. නැත්තන් montero එකේ ඕක ගහන්න පුකේ අමාරුවක් නෑ.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    නෑ බන් මාර්කටින් තමයි. වෙන මොකුත් නෙමෙයි. නැත්තන් montero එකේ ඕක ගහන්න පුකේ අමාරුවක් නෑ.
    ඔව් අඩුකුලේ Marketing ඕකුන් ගේ
    බලෙන් රැල්ලක් මාවලා පෙන්වන්න හදනවා
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ranil presidental election win karanawa sure. Kiyana vidihata unnoth pohottuwe ayatath nosalaka inne na
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හොමගමත් ඊයේ හවස ඔය ඉස්ටිකරේ ගැහුවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ku නොම්බර ... සල්ලි කාරයො 🤭

    ඔව් අඩුකුලේ Marketing ඕකුන් ගේ
    බලෙන් රැල්ලක් මාවලා පෙන්වන්න හදනවා
    මතක ඔයාට හැම කනුවකම මහා පතාක යෝධයෙක් වගේ එක්කෙන් උන්නා . කුමා ස්ටිකර්ස් එකේ අනුග්‍රහයෙන් . ඒ මාකටින් කැපයි මේවා අකැපයි . සාධාරණ වෙයන් නිකං බොරු මරිසිය දාන්න එපා ඔයා දාන මරිසි මේ එලකිරියේ උන්ට තේරෙනවා
    ------ Post added on Mar 30, 2024 at 11:01 AM