ලංකාවේ උඩින් පෙන්න ඉන්න සල්ලි කාරයොන්ට වැඩිය තව සල්ලි කාරයෝ ඉන්නවද .ඒ අයගේ වත්කම්.ඒ අයව දන්නා අය විස්තරයක් දාන් යන්න

Panama papers wala names leak wunu aya innawa lankawe api ahalawath nathi.
Hamoma asa naha famous wenna.
Don't know machan. I can neither accept nor deny this.පා. ච. ගේ ලේකම් නේද?
ඌට සල්ලි ද බන්??ඇයි අයි එයිට් නැති සල්ලි කාරයෝ.. ස්පා සිලෝන් එකේ අයිතිකාරයට කොහොම සල්ලියක් ඇද්ද. කෝ රඟනවද?
ඇයි අයි එයිට් නැති සල්ලි කාරයෝ.. ස්පා සිලෝන් එකේ අයිතිකාරයට කොහොම සල්ලියක් ඇද්ද. කෝ රඟනවද?