ලංකාවේ සිංහයා එංගලන්තයට? 04-30-2016 08:34 AM ube am**** kivva
The mighty Roar of a true lion

ලංකාවේ සිංහයා එංගලන්තයට? 04-30-2016 08:34 AM ube am**** kivva

I'm not putting anything downI find pretending it to be something it's not, to be quite distasteful
![]()
"cause sinhalese are too dumb, they will bite eachother off like road dogs until nobody is left standing"![]()
ඔය සිංහයා කොහෙන් ආවත් මොකද බන්.... අනික අපේ ජාතික ලාංචනෙට සිංහයව ගලපෙන්නෙත් නෑ....

මොකක්?![]()

ජාතිka ලාංචනේ සිංහයෙක් ඉන්න මොකක් හරි ප්‍රෞඩත්වයක්/බලවත් කමක් තියෙන්න ඕනනේ... අපිට කොහෙද බන් එහෙම එකක්...![]()
හැබැයි එකෙක් තියෙනෙව සිංහයා පට්ට කම්මැලි.... ඒ අතින් නම් අපිට ගැලපෙනවා....
ලංකාවෙ හිටියෙ නැති උනාට ලංකාව ලෝකයම එක්ක වෙළද සම්බන්ධතා තිබුන. ලංකාව කියන්නෙ ලෝක වෙළඳ කේන්ද්‍රස්ථානයක් ඉස්සර. ලංකාවෙ පිහිටීම නිසා ලෝකෙ එහා කොනේ ඉදන් මෙහා කොනට කිසිම දෙයක් ගියේ නෑ ලංකාවෙ සම්බන්ධයක් නැතුව. මේ විදියට ලංකාවෙන් ගිය ආභාශයන් ඕනෙ තරම් බටහිර රටවල අදටත් තියෙනව.
හැබැයි එකෙක් තියෙනෙව සිංහයා පට්ට කම්මැලි.... ඒ අතින් නම් අපිට ගැලපෙනවා....

ජාතිka ලාංචනේ සිංහයෙක් ඉන්න මොකක් හරි ප්‍රෞඩත්වයක්/බලවත් කමක් තියෙන්න ඕනනේ... අපිට කොහෙද බන් එහෙම එකක්...![]()
අපි නම් කම්මැලි නෑ බොස්.
That's a stupid idea. There are lots of good innocent people in this country. There may be few who try to bite someone. That may be because of all these problems we had for many years. That's not because of our race or anything.

you all are too emotional..you call your stupidity patriotism and wear it around your necks as if it were a fucking diamond chain 
නිදාගෙන ඉන්න සිංහයා අවදි කරපු දවසට තමයි ඉතින් වැඩේ බලාගන්න පුළුවන්![]()

නිදාගෙන ඉන්න සිංහයා අවදි කරපු දවසට තමයි ඉතින් වැඩේ බලාගන්න පුළුවන්![]()

ලංකාවේ සිංහයා එංගලන්තයට? 04-30-2016 09:35 AM .

උබ කම්මැලි නොවුනට අපි ජාතියක් විදියට කම්මැලී මහත්තයෝ.... හැබැයි ඉතින් ඕකට ලංකාවේ දේශගුනෙත් බලපානවා....
වැරදි ආකල්ප. ලංකාවෙ මිනිස්සු ජාතියක් වශයෙන් කම්මැලි නෑ. කඩිසර මිනිස්සු රට අත ඇරල ගිහිල්ල කම්මැලියො ටික මේකෙ ඉතුරු වෙලා.