ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සල්ලි ගෙනියන්&

RuPe_EK

Junior member
  • Feb 27, 2017
    50
    2
    8
    ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සල්ලි ගෙනියන්&

    මචන්, මට ලංකාවේ ඉඳන් Australia වලට AUD 15,000ක් වගේ ගෙනියන්න ඕනේ. මගේ Visa එකට එච්චර සල්ලි ගෙනියන්න දෙන්නේ නැ. මොකක් හරි ජිල්මාර්ට් වැඩක් කියපන්කො.

    Banks වලින් AUD 15,000 මාරු කරලා දෙන්නෙ නැ. වැල් බයිල අහනව.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔසී ඉඳන් ලංකාවට සල්ලි එවන්න උවමනාවක් තියන එකෙක් එක්ක කතා කරලා උන්ගෙ ලංකාවෙ කන්ටැක් එකට සල්ලි ටික මෙහෙන් දීල උගේ ඩොලර්ස් උඹේ ඔසී බෑන්ක් එකට දැම්ම ගනින්. එහෙම නැත්නම් ඔය බිස්නස් එක කරන එවුන් මොන රටෙත් ඉන්නවා. උන් බැංකුවට වඩා ගානක් දෙනවා. ඒකට තමයි උන්ඩියල් කරනවා කියන්නෙ. වැඩේ නීති විරෝධීයි.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔසී ඉඳන් ලංකාවට සල්ලි එවන්න උවමනාවක් තියන එකෙක් එක්ක කතා කරලා උන්ගෙ ලංකාවෙ කන්ටැක් එකට සල්ලි ටික මෙහෙන් දීල උගේ ඩොලර්ස් උඹේ ඔසී බෑන්ක් එකට දැම්ම ගනින්. එහෙම නැත්නම් ඔය බිස්නස් එක කරන එවුන් මොන රටෙත් ඉන්නවා. උන් බැංකුවට වඩා ගානක් දෙනවා. ඒකට තමයි උන්ඩියල් කරනවා කියන්නෙ. වැඩේ නීති විරෝධීයි.

    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෙනියන්න පුලුවන් USD 10000 වෙනකම්. ඒ කියන්නේ AUD 13000 විතර. මම අරන් ගිහින් තියෙනව AUD 10000 නම්. බෑන්ක් එකෙන් 10000 ගන්න පුලුවන් වෙන්න ඔනේ. තව ඕනේ නම් පිටින් ගනින්. වෑඩිපුර ගෙනියන එක රිස්කි
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Ow machn bank eken 10000 ganne puluwan. Return ticket ekak one.
    Permanent yanawanam ticket booking agency ekata kiyanne 3 months walata itinerary ekak hadala denne kiyala aye lankawata enewa kiyala.

    mama nam kiyanne 9500 waage ganne mokada limit eke katatama gattoth
    question karanne puluwan debit card, credit card gana.

    anika mataka tia ganne ekata yanawanam couple ekakata 10k 10k dekak BA..

    eka $10k witarai puluwan.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    විදි දෙකක් තියන්ව එකක් ලංකාවෙ බෑන්ක් එකකට එකවුන්ට් එකක් ඇරල සල්ලි ඒකට දාල වීස හරි මාස්ටර්ස් හරි කාර්ඩ් එක එහෙ අරගෙන යන එක

    අනික උන්ඩියල්... ඒ කියන්නෙ මීගමුවෙ, කොටුවෙ සමහර සල්ලි මාරුකරන තැන් වලින් මේක කරනව.. එතනට ගිහින් යවන්න ඕනෙ ප්‍රමානය කියන්න ඕනෙ කියල ඒක ගෙව්වහම පැයක් ඇතුලට අදාල රටේ එකවුන්ට් එකට සල්ලි ට්‍රාන්සර් වෙනව... මේක නීතිවිරෝදී ක්‍රමයක්.. අපිට කිසිම බිලක්වත් දෙන්නෙ නෑ සල්ලි බාරගත්ත බවට.. හැබැයි සල්ලි යන්ව අනිව
     
    machn 1st method eken 3% transaction fee ekak gannewa ne for each usage or withdrawal