ලංකාවේ සිට දකුණු ආසියාවට දුම්රියෙන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,552
    10,334
    113
    44
    Living in an Atom
    ඉදිරි වසර කිහිපය ඇතුලත නවීනතම බුලට් ට්‍රෙන් ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භකිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටි. කොලබ සිට මුහුද යටින් ( under the sea bed ) ඉන්දියාව , පකිස්ථානය , රුසියාව , කසකස්ථානය සහ චීනය දක්වා පොලව අභ්‍යන්තරයෙන් ගමන් ගන්න විදුලි දුම්රිය පද්දති ජාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කොට ඇත. කොලබ සිට රුසියාවේ සයිබීරියාව දක්වා ගමන් කිරීමට ගත වන්නේ පැය 4 කට වඩා අඩු කාලයකි.

    මේ සඳහා සම්පුර්ණ මුල්‍ය අනුග්‍රහය දක්වන්නේ ඉන්දියාව , චීනය සහ රුසියාව වේ.